ow Me H&$^# Desha palanaya Mekata Gennala Meka Kiliti karanna Epa yako Ban This Gay
ELuCHIL Member Dec 14, 2010 190 5 0 Jan 26, 2012 #21 ow Me H&$^# Desha palanaya Mekata Gennala Meka Kiliti karanna Epa yako Ban This Gay
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Jan 26, 2012 #22 ටික කාලෙක ඉදන් ලොකු කුමන්ත්රනයක් යනවා අපේ සයිට් එකට විරුද්දව.එක එකා,අලුතෙන් රෙජිස්ටර් වෙලා ඇවිත් තමයි මේ වැඩේ කරන්නේ...මූත් ඒකෙම සාමාජිකයෙක්ද කොහෙද....මුන්ගේ ජොබ් එක තමයි ජරා පෝස්ට් දාලා, ජරා කොමෙන්ට් කරලා, අපේ නමක් තියෙන සාමාජිකයන්ගේ රෙප් කපලා එලකිරි සයිට් එකම කන එක. සයිට් එකේ ඇඩ්මින්ලට මම කියන්නේ, උඹලට පුලුවන් කමක් තියෙනවා නන් මෙහෙම උන්ව අයින් කරලා දාපන්...ඒක අපේ සයිට් එකෙන් ප්රයොජන ගන්න ගොඩක් දෙනෙකුට ලොකු උදව්වක් වෙයි...... Last edited: Jan 26, 2012
ටික කාලෙක ඉදන් ලොකු කුමන්ත්රනයක් යනවා අපේ සයිට් එකට විරුද්දව.එක එකා,අලුතෙන් රෙජිස්ටර් වෙලා ඇවිත් තමයි මේ වැඩේ කරන්නේ...මූත් ඒකෙම සාමාජිකයෙක්ද කොහෙද....මුන්ගේ ජොබ් එක තමයි ජරා පෝස්ට් දාලා, ජරා කොමෙන්ට් කරලා, අපේ නමක් තියෙන සාමාජිකයන්ගේ රෙප් කපලා එලකිරි සයිට් එකම කන එක. සයිට් එකේ ඇඩ්මින්ලට මම කියන්නේ, උඹලට පුලුවන් කමක් තියෙනවා නන් මෙහෙම උන්ව අයින් කරලා දාපන්...ඒක අපේ සයිට් එකෙන් ප්රයොජන ගන්න ගොඩක් දෙනෙකුට ලොකු උදව්වක් වෙයි......
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Jan 26, 2012 #25 HAh hah pattai OOiii,.. hitahan porak innawada balannaa....