වැසි මැද ලංකාවට රිච්ටර් මාපක 2.2ක භූමි කම්පාවකුත්!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113

    මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබේ.
    එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.
    මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය, පපුකන්ද යන ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනී ඇති බවද වාර්තා වේ.
    කෙසේවෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවය.

    https://sinhala.adaderana.lk/news/219492
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ado kalin awrtudu wala me kale mehema pissu une nane oyyy
    mataka widiyata awrudda mada may june july nan hkla yanawa matakay



    climate change wagfe ah
    ලංකාව මැදින් පැලුම් රේකාවක් තියෙනවා. කෑලි දෙකකට වෙන් වෙලා දුපත් දෙකක් හැදෙයි කියලා කියන්නේ. 🤷🏻‍♂️
     
    • Wow
    Reactions: Heshan Daminda