වැසීයන IT කම්පැනි

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මචං,
    IT ෆීල්ඩ් එකේ Invest කරන්න කැමති කෙනෙක් ඉන්නවා දැනට ෆීල්ඩ් එකේ දුවන කම්පැනි එකක් ගන්න කැමැත්තෙන් ඉන්න.පාඩු පිට දුවන එකක් හෝ වැසෙන්න නියමිත එකක් හෝ ප්‍රශ්නයක් නැත.broker කෙනෙක් ලෙස සම්භන්ද වෙනවා නම් එයද ගැටලුවන් නැත.පහත අංගවල ' A ' අනිවාර්ය වන අතර අනෙක් ඒවාගෙන් එකක් හෝ සපුරා තිබිය යුතුය.

    A. PVT LTD ලෙස රෙජිස්ටර් කර තිබිය යුතුය

    1.Andriod සහ IOS ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන
    2.ERP ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන
    3.Web Developing ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන

    උඩ තියෙන දේවල් තියෙනව නම් වැඩේට කැමතිනම් පල්ලෙහා QR Code එක ස්කෑන් කරලා එන මේල් ඇඩ්‍රස් එක හරහා ඊ මේල් එකක් දාන්න.

    ජය !

    qrblank.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,665
    113
    සේදවත්ත
    IT නම් වැටෙන්නේ නෑ, එත් B2C කරපු ඒවනම් ක්‍රෑශ් උනා ගොඩක් පචෙසින් නැතුව