වැසී ගිය Galle Oriental Bakery.. මාතර (ජී ඕ බී)
හරිත් ගජනායකගේ සටහනක්
හොඳ හෝටලයකින් කාල තියේද?
මාතර ඉතිහාසය ගැන කියන කොට ඉස්සර තිබුන හොටෙල් කීපයක් ගැන මතක් වෙනවා.මට ආරන්ච් හැටියට මාතර පරනම හෝටලය ඇලවියා හෝටලය වෙන්න ඇති.අපේ සීයල නිතර නගරය ගැන කතා කරන කොට ඇලවියා හෝටලය ගැන කියනවා.ඒක වැහිලා ගිහින් ගොඩක් කල්. එහි දැන් වෙනත් ආයතනයක් තිබුනත් උඩුමහලේ බිත්තියේ තාමත් ඒ නම පේන්න තියනවා. එතැනම ග්‍රැන්ඩ් හෝටලය තිබුනා..දැන් ඒකත් නැහැ .කොටුව ඇතුලේ කෝට්ස් වීව් හෝටලය තිබුණා .ඒකේ බාර් එකකුත් තිබුනා.රජයේ සේවකයෝ ඒකට තමයි යන්නෙ..අනෙක් පැරනිම එක කිoස් හෝටලය .මoගල උත්සව ගත්තේ ඒකෙ තමයි. ඒක අයිති ඩොනල්ඩ් රනවීර මහත්තයට කියල කතාවක් තිබුනා..
දැන් එතැන ව්ශාල සාප්පු සoකීර්න යක්.
වැදගත් බුද්දිමත් අය ගියේ ජී ඕ බී එකට..
එතැන සුද්දන්ගෙ කාලෙ වගේ යුරෝපීය ක්‍රමය්ට තිබුනේ..හරි පිරිසිදුයි.ට්කක් ගනන් නිසා සාමාන්‍ය අට යන්නෙ නැහැ ..එතැන රැස් උනේ එකම සෙට් එකක්.ඉඩම් හිමියෝ දොස්තරලා ව්දුහල් පති වරු වගේ අය.
සමහර අය ව්ශ්‍රාම්ක උනත් පුරුද්දට වගේ නිතර එනවා.පහුගිය කාලේ ජී ඕ බි එකත් වැහිල ගියේ අර පැලැන්තියේ අභාවයත් එක්ක.
එලිවෙන තුරු ඇරල තිබුන හොටෙල් කීපයක් තිබුණා .පැරිස් හෝටලය ඉන් එකක්.ඒක තාමත් තියනවා.ඒකට තරගයක් දුන්නා
ව්ජිත හෝටලයත්. සාන්ත තොමසුවේ අයට ආරිය සිoහල හෝටලය අමතක කරන්න බැහැ .යෝධයෙකු වගේ උස මහත් පෙනුමක් මුදලාලිට තිබුනේ..හාමිනේත් එහෙමයි .
තොමසුවේ තාප්පෙ ගැඩොලක් ඉවත් කරාම කුස්සියේ උයන හැටි හොඳට පේනවා.
අපි ඉස්සර තරබාරු මුදලාලි හාමිනේ පිටි කොටනවා ඔය හිලෙන් බලා ඉදලා හොද ආතල් එකක් ගත්තා.මිඩ්ලන්ඩ් හොටෙල් කියල එකක් තිබුනා.ලොකු උඩු රැවුලක් තියෙන කොට කලිසම් අදින අය්යා මල්ලි දෙන්නෙක් තමයි ඒකේ හිටියේ.
ඉස්පිරිතාලෙ ඉස්සරහා හොටෙල් දෙකකට හොඳ බ්ස්නස් තිබුණා .සමරජීව ලගේ ක්‍රවුන් හෝටලය .රිචඩ් මුදලාලිගෙ රිච්කර්ඩ් එක
හොඳ සරුවට තිබුන ඒවා.
මාතර ව්ජයගිරි හෝටලය පරන හෝටලයක් තමයි .තාමත් තියෙනවා .ඒක කිට්ටුව තිබුණා රිච්මන්ඩ් හොටෙල් ..ඒකෙ අයිතිකාරයාඑම්ජි
මෙතියස් අප්පු මුදලාලි.දැන් ඒකත් නැහැ .
පරන බස් ස්ටෑන්ඩ් එකේ සුනිල් මුනවීරලගෙ හෝටලය තිබුණා .
දැන් එහෙම හොටෙල් වෙනුවට අලුත් මාදිලියේ හොටෙල් ඇව්ල්ලා.පිට්සා වැහිවැහැලා..අඹ සෙවන මයුර.මචo
හෙල රැවුලා ගේ බොජුන් හල සමන් මල්
ඒ මදිවට කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ හෙල බොජුන් හල අමුතු සිරියාවක් ගන්නවා
ඒ මොන හෝටල තිබුනත් අර පරන හෝටලයක් මකුනො කකා ගගපු ප්ලේන්ටියක රසය අමතක වෙන්නෙ නැහැ
------ Post added on Aug 6, 2022 at 10:29 AM