පුදුම රස්නයක්නේ තියෙන්නේ යකෝ 🤯🥵
Nuranga85 Junior member Jun 20, 2021 84 77 18 Aug 23, 2023 #1 පුදුම රස්නයක්නේ තියෙන්නේ යකෝ Reactions: NRTG
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,447 36,377 113 මැදමහනුවර Aug 23, 2023 #2 Last edited: Aug 23, 2023
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Aug 23, 2023 #3 ඊයෙ රෑ වැහි දෙයිය අපේ පැත්තෙ රවුමක් දැම්ම... Reactions: NRTG
Tramadol Well-known member Jul 20, 2014 13,882 8,221 113 Kotahena Aug 23, 2023 #4 nevermindNevergiveup said: Click to expand... uba kolu scene da?
neyohk Well-known member Oct 31, 2015 16,188 17,123 113 Aug 23, 2023 #5 Windy app ඵකේ තියෙන විදිහටනම් මේ මාසෙම ලොකුවට වහින්නේ නෑ.. Reactions: NRTG
Walter White Well-known member Nov 20, 2019 43,603 125,053 113 දෙහිවල Aug 23, 2023 #6 PHBhagya said: ඊයෙ රෑ වැහි දෙයිය අපේ පැත්තෙ රවුමක් දැම්ම... Click to expand... අපෙත් වැස්සා - ගාමිණි දෙහිවලින් Reactions: elakiriaddict, NRTG, Solo Rider and 1 other person
PHBhagya said: ඊයෙ රෑ වැහි දෙයිය අපේ පැත්තෙ රවුමක් දැම්ම... Click to expand... අපෙත් වැස්සා - ගාමිණි දෙහිවලින්
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,447 36,377 113 මැදමහනුවර Aug 23, 2023 #7 Tramadol said: uba kolu scene da? Click to expand... @tupac97 yaluwek
nastaya Well-known member Jan 8, 2023 606 1,213 93 Gampaha Aug 23, 2023 #8 El nino එකක් යන්නෙ මුලු ලෝකෙටම. අපි සමකෙ ඉන්න නිසා සුපිරියටම හම්බෙනවා. අහපු විදියට ඊලග අවුරුදු දෙකත් ටිකක් රස්නෙ වෙයි කියල තමා කියන්නෙ. ඕක කලෙන් කාලෙට එන එකක්ලු. අවුරුද්දෙ මුල හැම World weather channel එකකම ඕක එනවා කියල අන්තුරු අගවලත් තිබ්බ අපේ ප්රවුර්ති වල නොකිවුවට. කරන්න දෙයක් නෑ ඉවසගන ඉන්න වෙනවා. Reactions: elakiriaddict and NRTG
El nino එකක් යන්නෙ මුලු ලෝකෙටම. අපි සමකෙ ඉන්න නිසා සුපිරියටම හම්බෙනවා. අහපු විදියට ඊලග අවුරුදු දෙකත් ටිකක් රස්නෙ වෙයි කියල තමා කියන්නෙ. ඕක කලෙන් කාලෙට එන එකක්ලු. අවුරුද්දෙ මුල හැම World weather channel එකකම ඕක එනවා කියල අන්තුරු අගවලත් තිබ්බ අපේ ප්රවුර්ති වල නොකිවුවට. කරන්න දෙයක් නෑ ඉවසගන ඉන්න වෙනවා.
DJLEOx78 Well-known member Jun 10, 2012 7,325 2,613 113 Colombo Aug 23, 2023 #9 Patta rasnayak thiyenne Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,015 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 23, 2023 #10 දවල් රෑ දෙකම තැම්බෙනව එලිවෙන ජාමෙ විතරයි පොඩ්ඩක් හරි හොඳ Reactions: elakiriaddict and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,018 198,405 113 Colombo, Sri Lanka Aug 23, 2023 #11 Walter White said: අපෙත් වැස්සා - ගාමිණි දෙහිවලින් Click to expand... කොළඹ පැත්තටත් විනාඩි 5ක් විතර සැලකුවා. - සුගතපාල මුරියාකඩවලින් Reactions: elakiriaddict, Walter White and kinkon
Walter White said: අපෙත් වැස්සා - ගාමිණි දෙහිවලින් Click to expand... කොළඹ පැත්තටත් විනාඩි 5ක් විතර සැලකුවා. - සුගතපාල මුරියාකඩවලින්
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Aug 23, 2023 #12 සාංගික පඬු කරද ගහ කපපු සාපේ Reactions: NRTG
Walter White Well-known member Nov 20, 2019 43,603 125,053 113 දෙහිවල Aug 23, 2023 #13 NRTG said: කොළඹ පැත්තටත් විනාඩි 5ක් විතර සැලකුවා. - සුගතපාල මුරියාකඩවලින් Click to expand... Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,018 198,405 113 Colombo, Sri Lanka Aug 23, 2023 #14 Walter White said: Click to expand... Reactions: Walter White
Tramadol Well-known member Jul 20, 2014 13,882 8,221 113 Kotahena Aug 24, 2023 #16 nevermindNevergiveup said: @tupac97 yaluwek Click to expand... Aaa uu yaluwekda mata hithuna jordi ge payya hondai da?
nevermindNevergiveup said: @tupac97 yaluwek Click to expand... Aaa uu yaluwekda mata hithuna jordi ge payya hondai da?