වැහි දෙයියො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වහින්නෙ නැති රටවල්වලට ස' ව යවලා වැසි වස්සලා චීනෙට තියෙන ණය ගෙවන්න බැරිද

    118120342_3305450896188480_8857238022909221859_n~2.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගෙ වද පොන්සි ඉද්ද් වැස්සෙත් නැ, කුණු කදු කඩන් වැටෙනව, බෝම්බ ගහනව ,අවි ගබඩා පුපුරනව, වෙන්ඩ තිබ්බ Oක්කොම කාලකන්නි වැඩ ටික උන උබලගෙ කරුමෙ හින්දම ,:baffled::baffled:

    දැන් ධර්මික රජෙක් ඉන්නව ,කලට වැසි වහිනව බව බෝග සරු වෙනව, වැසියෝ යහතින් කල් ගත කරනව..:cool::cool: