වැහි වතුර අනිත් වත්තට යන ප්‍රශ්නයක්

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    වැහි වතුර අනිත් වත්තට යන ප්‍රශ්නයක්

    මචන් වැහි දවස් නිසා වැහිවතුර ප්‍රශ්නයක්,
    උබල දැකල ඇතිනෙ මහපාරට වඩා පල්ලෙහායින් තියෙන ඉඩම්.
    දැන් එහෙම ඉඩමක ප්‍රදාන පාරෙන් එන වතුර අපිට ආපහු ප්‍රදාන පාරට යවන්න බැහැ, පාර උසින් තියෙන නිසා.

    එහෙම් අවස්තාවක අපිට තියෙන එකම විකල්පය අපිට පහලින් තියෙන ඉඩම හරහා වතුර පල්ලෙහාට ගලාගෙන යැමට සැලැස්වීම.
    එතකොට පල්ලෙහා ඉඩමෙ ඉන්න කෙනාට පුලුවන්ද ඒකට විරුද්ද වෙන්න..

    පාරෙන් එන වතුර පාර නවත්තපන් කියන්න එපා, තියෙන පිහිටීම අනුව ඒක කරන්න බැහැ,

    උදා: වැලමිට වගේ වන්ගුවක, වැලමිට තියෙන තැන පහලම තැන වෙලා, අනිත් දෙපත්තම කන්ද උනොත්, මුල්ලෙම ඉන්න එකා වතුර යවන්නෙ කොහෙටද?..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    වතුර ගලාගෙන යන්නේ පහලට නිසා එහෙම යවන්න වෙනවා කියන තියරිය වලංගු නෑ. විදිමත් ජලය බැසයාමේ කානු පද්ධතියක් මගින් ජලය බැහලා යන්න හදන්න ඕනි.

    උබේ ප්‍රශ්නෙට කරන්න වෙන්නේ ලොකු බටයක් දාන එක අර කෙනාගේ වත්ත ඇතුලෙන්.

    එහෙම නැත්තං ලොකු වලක් කපලා, ඒකට කානු ටික හරවලා, උඩින් වහලා තියන්න පුළුවන්. ඒකට වැහි වතුර බහින්න හදන්නත් පුළුවන්. සාමානයෙන් අපිත් එහෙම තමයි කරලා තියෙන්නේ. පාරේ වතුරත් ටිකක් එනවා මිදුලට. වටේම තාප්ප නිසා වෙන යන්න දිහාකුත් නෑ නි. ඒත් හැබැයි අර කපලා තියෙන වලට වතුර ටික බැහැල යනවා. ඒ වල ඉක්මනට හිදිලා යනවා ආයේ.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔය ප්‍රශ්නෙම මටත් තියෙනවා. අපේ ඉඩමට උඩින් එකා වැහිපීලි වල බටේ අපේ පැත්තට හරවලා ඔක්කොම වතුර ගලන්නෙ අපේ ඉඩමෙන්. ගෙදර ප්ලැන් එක හදද්දී වැහි වතුර බහින්නෙ කොහොමද කියලත් ප්ලැන් කරන්න ඕන. උබේ ඉඩමෙම වලකට වතුර බස්සන්න බැරීනම් උබට තියෙන එකම විකල්පෙ පහල ඉඩමෙ එකා ශේප් කරන් උගේ ඉඩම හරහා කානුවකට බටයක් අදින එක.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,323
    32,034
    113
    අල්ලපු වත්තෙ එකත් එක්ක කතා කරල වත්තට යටිං කණුවක් හාරලා. කොන්ක්‍රීට් රවුම් දාල බටයක් යවපන්.
     
    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    me wage dekadi pradeshiya sabawata hari RDA ekata hari kiyala pare kanu tika hadawala wathura bahala yanna karanna barida? me ha samana case ekak matat avith thiyenawa.
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    me wage dekadi pradeshiya sabawata hari RDA ekata hari kiyala pare kanu tika hadawala wathura bahala yanna karanna barida? me ha samana case ekak matat avith thiyenawa.
    අවුරුදු ගානක් යන වැඩක්. ඕවයෙ ඉන්න හැත්ත මෙලො රහක් නෑ බන් උන්ට කුට්ටිය නැතුව හැරෙන්නෙවත් නෑ.
    :angry::angry::angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,323
    32,034
    113
    me wage dekadi pradeshiya sabawata hari RDA ekata hari kiyala pare kanu tika hadawala wathura bahala yanna karanna barida? me ha samana case ekak matat avith thiyenawa.

    ලංකාවේ ප්‍රාදේශීය සභා තියෙන්නෙ උන්ට සේවය කර ගන්න මිසක් මිනිස්සුන්ට කරන්න නෙමේ... මේක ලංකාව බං :P
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    වතුර ගලාගෙන යන්නේ පහලට නිසා එහෙම යවන්න වෙනවා කියන තියරිය වලංගු නෑ. විදිමත් ජලය බැසයාමේ කානු පද්ධතියක් මගින් ජලය බැහලා යන්න හදන්න ඕනි.

    උබේ ප්‍රශ්නෙට කරන්න වෙන්නේ ලොකු බටයක් දාන එක අර කෙනාගේ වත්ත ඇතුලෙන්.

    එහෙම නැත්තං ලොකු වලක් කපලා, ඒකට කානු ටික හරවලා, උඩින් වහලා තියන්න පුළුවන්. ඒකට වැහි වතුර බහින්න හදන්නත් පුළුවන්. සාමානයෙන් අපිත් එහෙම තමයි කරලා තියෙන්නේ. පාරේ වතුරත් ටිකක් එනවා මිදුලට. වටේම තාප්ප නිසා වෙන යන්න දිහාකුත් නෑ නි. ඒත් හැබැයි අර කපලා තියෙන වලට වතුර ටික බැහැල යනවා. ඒ වල ඉක්මනට හිදිලා යනවා ආයේ.

    හැම එකාම වත්තෙ වලක් කපලා ඒකට වතුර හැරෙවුවොත්, කෝ බන් ඇල දොල ගන්ගාවලට වතුර:P...

    ස්වභාවික පිහිටීම අනුව ජලය පහලට ගලාගෙන යෑම නේද හරිනම් වෙන්න ඔනෙ?

    නියම නීතිමය තත්වය ගැන කවුරුහරි දැනුවත්ද?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හැම එකාම වත්තෙ වලක් කපලා ඒකට වතුර හැරෙවුවොත්, කෝ බන් ඇල දොල ගන්ගාවලට වතුර:P...

    ස්වභාවික පිහිටීම අනුව ජලය පහලට ගලාගෙන යෑම නේද හරිනම් වෙන්න ඔනෙ?

    නියම නීතිමය තත්වය ගැන කවුරුහරි දැනුවත්ද?

    නියම නීතිමය තත්වය ගැන තමයි කිව්වේ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලංකාවේ ප්‍රාදේශීය සභා තියෙන්නෙ උන්ට සේවය කර ගන්න මිසක් මිනිස්සුන්ට කරන්න නෙමේ... මේක ලංකාව බං :P
    mata pennama beri un inne prdeshiya sabawe,idame plan eka paas kara ganna masa 3k giya,gedara plana paas kara ganna masa 2k giya.call kalama 5 denek phone eka issusowoth denne utthra 5k.dakapu kalakannima set eka inne pradeshiya sabawe.
     
    thanujaka

    Well-known member
  • අනුන්ගේ ඉඩමක් හරහා එහෙම වතුර බස්සවන්න බෑ කිසිම හේතුවක් නිසා..
    ඒවට තමන් සුදුසු ක්‍රියාමාර්ග ගන්න ඕනේ..
    හියුම් පයිප්ප දාල හරි වතුර පහලට බහින්න ක්‍රමයක් ලාස්ති කරගන්න ඒකට..