** වැ‍ඩ

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    report kala
    dan ithin mokek hari ekek awilla sigithi athal ekak dei :lol:
    thread eke anthimata hoda waliyak balaganna puluwan hikzz
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    අන්තවාදියො වැඩියෙන් ඉන්නෙ අපේම සින්හල ජාතියෙ තමය්. දෙමල මිනිස්සුන්වය් මුස්ලිම් මිනිස්සුන්වය් පාගගෙන, ඒ මිනිස්සුන්ට අපහස කරනකොට, ඒ මිනිස්සු උනත් හැමදාම ඉවසන්නෙ නැහැ. මේ රටේ කොටි ත්‍රස්තවාදය ඇති උනෙත් සින්හල ජාතිවාදියො දෙමල මිනිස්සුන්ට කරපු නොසැලකීම් නිසා. ඒක නිසා අනුන් හදන්න කලින් තමන්ගෙ ජන කොට්ටාශය හදා ගත්තම ඉවරය්. ගෙදර පාවිච්චි කරන light bulb එකේ ඉන්දන් Tv එක වෙනකන් වෙන රටවල් වල මිනිස්සු හදන ඒවා උනාට පම්පෝරියනන් සින්හලයො තරම් වෙන වැඩකාරයො ටිකක් නැහැ වගේ. ඔක්කොම වැඩ බැරි ටාසන් ල. ඉස්සෙල්ල මහා කලු සින්හලයන්ට අනිත් ජාතීන්ට ගරු කරන්න උගන්නන්න. හම්බයො කිය කිය මුස්ලිම් මිනිස්සුන්ට අපහස කරන මහා මානව හිතවාදී සින්හලයො මම ඕන තරම් දැකල තියෙනව. 2500 ක් පරන ඉතිහාසයක් තිබ්බට මොකද තවමත් හරියට මිනිහෙක්ට ගරු සරු ඇතිව කතා කරන්න දන්නෙ නැහැ
    ahh me awith thiyenne P*nnaya:lol:
     

    sachin sadara

    Active member
  • Mar 21, 2010
    609
    83
    28
    ඔය උලම මෙ හරියෙ එකෙක් වුනාන්ම් උව බෙරගන්න අල්ලටවත් බරිවෙයි