වෑන් එකක් ඕන රෙන්ට් එකට

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    වෑන් එකක් ඕන රෙන්ට් එකට

    වෑන් එකක් ඕන මාසෙකට රෙන්ට් කරගන්න. caravan එකක් හරි. KDH එකක් හරි වගේ ඕන. මාසෙකට ගන්නවනම් මේවල ගනන් කොහොමද?

    nissan-caravan-vwe-151803541.jpg


    CR00000123W95G3FEJVI.jpg
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    90/= 30dys, 2500 km,
    with Driver and fual.
    with out fual 60/=
    Caravan QD32 Dual AC ( My van )

    ඩ්‍රයිවර් කෙනෙක් නැතුව ඕන බං. අනික 2500km මදි බං, දවසට 90kmක් වත් එන්නෙ නැහැනෙ.:(
    ගණන් නම් නම් සාදාර
    යි