වෑන් එක නම් ගත්තා..
වෑන් එක නම් ගත්තා..
ගත්තේ daihatsu hijet s200v
නෙට් එකේ හෙවුවට යුසර් මැනුවල් එකක් හොයාගන්න බැරි උනා..
තියෙන කෙනෙක් දෙන්න පීස්... හොයල හරි දෙන්ඩෝ..මේක මගෙ පලවෙනි රෝද හතරේ වාහනේ..මෙලෝ බෝලයක් දන් නෑ...
මේක පාවිච්චි කරන අය ඉන්නවනම් දැනගන්න ඕන දේවල් තියනවනම් ඒවත් කියන්න ඈ..

power windows &power mirrors ena model ekada? user manual nam math hewva .. hambavune neha 