වෑන් එක නම් ගත්තා..

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    වෑන් එක නම් ගත්තා..


    වෑන් එක නම් ගත්තා..:D

    ගත්තේ daihatsu hijet s200v
    images



    නෙට් එකේ හෙවුවට යුසර් මැනුවල් එකක් හොයාගන්න බැරි උනා..:(
    තියෙන කෙනෙක් දෙන්න පීස්... හොයල හරි දෙන්ඩෝ..මේක මගෙ පලවෙනි රෝද හතරේ වාහනේ..මෙලෝ බෝලයක් දන් නෑ...

    මේක පාවිච්චි කරන අය ඉන්නවනම් දැනගන්න ඕන දේවල් තියනවනම් ඒවත් කියන්න ඈ..:yes::yes:


     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    Ahala tiyena widiyatanam oke thel karanawa
    600 cc nisa poddak kadu adinawa horailu

    A arenna niyamai. Uba keeyatada gatte
    Ganna inna kenekta balaganna wistara tikakadapan


    වෑන් බලලම එපා උනා බන්..පස්සේ ගෙදරක තිබ්බ එකක් ඩිරෙක්ට් කතාකරල ගත්තේ..PB 2003 - රෙජිස්ටර් කරල තිබ්බේ 2007 --- 15කට ගත්තේ..650cc ..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    වෑන් බලලම එපා උනා බන්..පස්සේ ගෙදරක තිබ්බ එකක් ඩිරෙක්ට් කතාකරල ගත්තේ..PB 2003 - රෙජිස්ටර් කරල තිබ්බේ 2007 --- 15කට ගත්තේ..650cc ..
    අපෝ වෑන් ගැනනම් කියලා වැඩක් නෑ..බලන්න යනකොට තමයි තේරෙන්නේ .....
    ඕක මුලින්ම ෆුල් ස්ර්විස් කරපන් ...ඔයිල් එහෙම මාරු කරලා...එතකොට හරි...

    ආ සුභ පැතුම් මචන් ...:)
     
    • Like
    Reactions: sandun999

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ela ela ban.. wahana balanna giyama epa wenawa neh? he he matath oka una.. masa dekak kattak kanakota stress wela eka eka magul wela mama nam kettuth una da kohedo..


    ow ban uba kiyana eka hariyatama hari gannakan oluwata mara wadayak wela tibbe