වෑන් බට්ටෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Subaru Dias Wagon
    Sale from
    2009/ 9 | 2008/ 7 | 2007/12 | 2005/ 1 | 2003/ 1 | 2002/ 1 | 2001/ 1 | 2000/ 1
    Similar Model

    Subaru Dias Wagon
    (2009/ 9)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    LS AT 0.66 ABA-S321N 658 Gasoline 4AT 5
    LS AWD AT 0.66 ABA-S331N 658 Gasoline 4AT 5
    RS AT 0.66 ABA-S321N 658 Gasoline 4AT 5
    RS AWD AT 0.66 ABA-S331N 658 Gasoline 4AT 5
    RS LIMITED AT 0.66 ABA-S321N 658 Gasoline 4AT 5
    RS LIMITED AWD AT 0.66 ABA-S331N 658 Gasoline 4AT 5Back to Top

    Subaru Dias Wagon
    (2008/ 7)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    Dias Wagon 4WD AT 0.66 ABA-TW2 658 Gasoline 3AT 5
    Dias Wagon 4WD MT 0.66 ABA-TW2 658 Gasoline 5MT 5
    Dias Wagon AT 0.66 ABA-TW1 658 Gasoline 3AT 5
    Dias Wagon MT 0.66 ABA-TW1 658 Gasoline 5MT 5
    Dias Wagon SuperCharger 4WD AT 0.66 ABA-TW2 658 Gasoline 3AT 5
    Dias Wagon SuperCharger 4WD MT 0.66 ABA-TW2 658 Gasoline 5MT 5
    Dias Wagon SuperCharger AT 0.66 ABA-TW1 658 Gasoline 3AT 5
    Dias Wagon SuperCharger MT 0.66 ABA-TW1 658 Gasoline 5MT 5Back to Top

    Subaru Dias Wagon
    (2007/12)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    DIAS WAGON 4WD AT 0.66 ABA-TW2 658 Gasoline 3AT 5
    DIAS WAGON 4WD MT 0.66 ABA-TW2 658 Gasoline 5MT 5
    DIAS WAGON AT 0.66 ABA-TW1 658 Gasoline 3AT 5
    DIAS WAGON MT 0.66 ABA-TW1 658 Gasoline 5MT 5
    DIAS WAGON SUPER CHARGER 4WD AT 0.66 ABA-TW2 658 Gasoline 3AT 5
    DIAS WAGON SUPER CHARGER 4WD MT 0.66 ABA-TW2 658 Gasoline 5MT 5
    DIAS WAGON SUPER CHARGER AT 0.66 ABA-TW1 658 Gasoline 3AT 5
    DIAS WAGON SUPER CHARGER MT 0.66 ABA-TW1 658 Gasoline 5MT 5Back to Top

    Subaru Dias Wagon
    (2005/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    DIAS WAGON 4WD AT 0.66 TA-TW2 658 Gasoline 3AT 5
    DIAS WAGON 4WD MT 0.66 TA-TW2 658 Gasoline 5MT 5
    DIAS WAGON AT 0.66 TA-TW1 658 Gasoline 3AT 5
    DIAS WAGON MT 0.66 TA-TW1 658 Gasoline 5MT 5
    DIAS WAGON SUPER CHARGER 4WD AT 0.66 TA-TW2 658 Gasoline 3AT 5
    DIAS WAGON SUPER CHARGER 4WD MT 0.66 TA-TW2 658 Gasoline 5MT 5
    DIAS WAGON SUPER CHARGER AT 0.66 TA-TW1 658 Gasoline 3AT 5
    DIAS WAGON SUPER CHARGER MT 0.66 TA-TW1 658 Gasoline 5MT 5Back to Top

    Subaru Dias Wagon
    (2003/ 1)

    (2002/ 1)

    DIAS WAGON NAVI EDITION 4WD AT 0.66 TA-TW2 658 Gasoline 3AT 5
    DIAS WAGON NAVI EDITION 4WD MT 0.66 TA-TW2 658 Gasoline 5MT 5
    DIAS WAGON NAVI EDITION AT 0.66 TA-TW1 658 Gasoline 3AT 5
    DIAS WAGON NAVI EDITION MT 0.66 TA-TW1 658 Gasoline 5MT 5
    DIAS WAGON SUPER CHARGER 4WD AT 0.66 TA-TW2 658 Gasoline 3AT 5
    DIAS WAGON SUPER CHARGER 4WD MT 0.66 TA-TW2 658 Gasoline 5MT 5
    DIAS WAGON SUPER CHARGER AT 0.66 TA-TW1 658 Gasoline 3AT 5
    DIAS WAGON SUPER CHARGER MT 0.66 TA-TW1 658 Gasoline 5MT 5Back to Top

    Subaru Dias Wagon
    (2001/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    CLASSIC 4WD AT TA-TW2 658 Gasoline 3AT 4
    CLASSIC 4WD MT TA-TW2 658 Gasoline 5MT 4
    CLASSIC AT TA-TW1 658 Gasoline 3AT 4
    CLASSIC MT TA-TW1 658 Gasoline 5MT 4
    CLASSIC SUPER CHARGER 4WD AT TA-TW2 658 Gasoline 3AT 4
    CLASSIC SUPER CHARGER AT TA-TW1 658 Gasoline 3AT 4
    DIAS 4WD AT GD-TV2 658 Gasoline 3AT 4
    DIAS 4WD MT GD-TV2 658 Gasoline 5MT 4
    DIAS AT GD-TV1 658 Gasoline 3AT 4
    DIAS MT GD-TV1 658 Gasoline 5MT 4
    DIAS SUPER CHARGER 4WD AT GD-TV2 658 Gasoline 3AT 4
    DIAS SUPER CHARGER 4WD MT GD-TV2 658 Gasoline 5MT 4
    DIAS SUPER CHARGER AT GD-TV1 658 Gasoline 3AT 4
    DIAS SUPER CHARGER MT GD-TV1 658 Gasoline 5MT 4Back to Top

    Subaru Dias Wagon
    (2000/ 1)
    Search Used Cars
    Grade Model Code Displacement Fuel Type Transmission Doors
    CLASSIC 4WD AT GF-TW2 658 Gasoline 3AT 5
    CLASSIC AT GF-TW1 658 Gasoline 3AT 5
    CLASSIC SUPER CHARGER 4WD AT GF-TW2 658 Gasoline 3AT 5
    CLASSIC SUPER CHARGER AT GF-TW1 658 Gasoline 3AT 5
    CLASSIC4WD AT GF-TW2 658 Gasoline 3AT 5
    CLASSIC4WD SUPER CHARGER AT GF-TW2 658 Gasoline 3AT 5
     
    • Like
    Reactions: janaka5130

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සාමාන්‍ය පවුලක පාවිච්චියට උඩින් වටිනවා
    අපිට හයිවේ එකක් තිබ්බත් එකෙත් 80ට වැඩිය යන එක අවදානම් නිසා
    මේ වගේ වාහන හොන්දයි
    තෙල් කරනවනම් එච්චරයි අප්පා

    ඒත් බන් කොහොමද හිත හදන් ලක්ශ 20ක් පෙට්ටියකට දෙන්නේ. ලංකාවේ වාහන ගන්නවා කියන්නේ අපරාදයක් මචන්. ඒත් විකල්පයක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නයි කයිද සාස් පාන් කිව්වලු

    250px-Coast_Garter_Snake.jpg

    kidseating.gif

    Cheap-white-bread-006.jpg

    :shocked::shocked:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරං;13906035 said:
    ඒත් බන් කොහොමද හිත හදන් ලක්ශ 20ක් පෙට්ටියකට දෙන්නේ. ලංකාවේ වාහන ගන්නවා කියන්නේ අපරාදයක් මචන්. ඒත් විකල්පයක් නෑ
    ඔව් බන් මං පහුගිය දවස් ටිකේ පාවිච්චියට ගන්න වාහනයක් හෙව්වා
    අන්තිමට ෆිනෑන්ස් ඇරියස් වෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බ
    ඩොක්ටර් සනියක් සෙට් වුනා
    මං ෆිනෑන්ස් එක ක්ලෝස් කරලා පාවිච්චි කරන ගමන් හොන්ද ඔපර් එකක් ආපු නිසා වාහනේ වික්කා
    අම්මට හුඩු ‍විකුණලා මාසයක් ගියේ නෑ බන්
    රජතුමා බදු වැඩි කරලා වාහන ගණන් ගියානේ බන්
    ම‍ට බිස්නස් එකෙන් ලාබයක් තිබ්බා තමයි බන්
    ඒත් බලපන් මං තව මාසයක් බැලුවනම් මාගේ ලාබේ ඩබල් වෙනවා බන්

    දැන් මගේ වගේ ම‍ගේ ගමන් බිමන් වලට පාවිච්චි කරන්නේ delica l300 50 නම්බර් එකක්
    අපේ තාත්තගේ වාහනේ
    එයා ඒක අරන් තියෙන්නේ දැන් අවුරුදු දොලහකට විතර කලින් ලක්ෂයකට විතර
    දැන් ඒක ඉල්ලනවා නවයකට
    බලපන්කෝ බන් ලංකාවේ වාහන ගණන් යන හැටි
    සල්ලි ටික බැන්කුවේ දානවට වඩා ලාබයි
    වාහනයක් අරන් දාන එක

    තෙල් කිරිල්ල අතින් බැලුවම බටුඇට මරුටියක් ගන්නවට වඩා හොන්දයි වගේ බන් මේකක් ගන්න එක
    මේ වගේ වාහනයක් එලවලා බලන්න ඕනි
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරං;13906035 said:
    ඒත් බන් කොහොමද හිත හදන් ලක්ශ 20ක් පෙට්ටියකට දෙන්නේ. ලංකාවේ වාහන ගන්නවා කියන්නේ අපරාදයක් මචන්. ඒත් විකල්පයක් නෑ

    මචං ඔයා කොහෙද ඉන්න රට
    මගේ යාලුවෙක් ඉන්නවා බාසෙක් කටාර් වල (කටාර් ද කොහෙද බන් හරියටම මතක නෑ)
    මෑන කියනවා
    එහේ වාහන මාර්කට් එක පට්ට අඩුයිලු
    ලංකාවේ ඉදන් ආපු පරණ එකෙක් ඉන්නවලු nissan petrol එකක් පාවිච්චි කරන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බන් මං පහුගිය දවස් ටිකේ පාවිච්චියට ගන්න වාහනයක් හෙව්වා
    අන්තිමට ෆිනෑන්ස් ඇරියස් වෙන්න ඔන්න මෙන්න කියලා තිබ්බ
    ඩොක්ටර් සනියක් සෙට් වුනා
    මං ෆිනෑන්ස් එක ක්ලෝස් කරලා පාවිච්චි කරන ගමන් හොන්ද ඔපර් එකක් ආපු නිසා වාහනේ වික්කා
    අම්මට හුඩු ‍විකුණලා මාසයක් ගියේ නෑ බන්
    රජතුමා බදු වැඩි කරලා වාහන ගණන් ගියානේ බන්
    ම‍ට බිස්නස් එකෙන් ලාබයක් තිබ්බා තමයි බන්
    ඒත් බලපන් මං තව මාසයක් බැලුවනම් මාගේ ලාබේ ඩබල් වෙනවා බන්

    දැන් මගේ වගේ ම‍ගේ ගමන් බිමන් වලට පාවිච්චි කරන්නේ delica l300 50 නම්බර් එකක්
    අපේ තාත්තගේ වාහනේ
    එයා ඒක අරන් තියෙන්නේ දැන් අවුරුදු දොලහකට විතර කලින් ලක්ෂයකට විතර
    දැන් ඒක ඉල්ලනවා නවයකට
    බලපන්කෝ බන් ලංකාවේ වාහන ගණන් යන හැටි
    සල්ලි ටික බැන්කුවේ දානවට වඩා ලාබයි
    වාහනයක් අරන් දාන එක

    තෙල් කිරිල්ල අතින් බැලුවම බටුඇට මරුටියක් ගන්නවට වඩා හොන්දයි වගේ බන් මේකක් ගන්න එක
    මේ වගේ වාහනයක් එලවලා බලන්න ඕනි

    නෑ බන්, වාහන වලට සල්ලි දානවට වඩා බැන්කුවේ දාන එක වටිනවා බන්. මමත් කාර් එක දෙන්න හදන්නේ. 37කට.මාස ගානක් නිකන් පුස් කකා ගෙදර තියෙන එකේ ඒ සල්ලි බැන්කුවේ දැම්මනම් 40000ක් විතර මාසෙකට පොලිය එනවා. අව්රුද්දට ලක්ශ 5කට කිට්ටුව එනවා. ලන්කාවේ ඉන්න මාස 3,4ට රෙන්ට් එකට දිව්වත් ලාබයි බන්
    ඒ පොලිය වාහන මිල වැඩි වෙනවට වඩා වැඩී බන් . මම කාර් එක ගත්තේ 32කට දැන් අව්රුදු 3කට විතර කලින්. සල්ලි බැන්කුවේ තිබ්බනම් මේ වෙනකොට 3200000*114.5/100*3ක් = ලක්ශ 13.5ක් විතර පොලිය ඇවිත්. අව්රුදු 3ටම 15000kmක්ම් වත් දිව්වේ නෑ බන්. අනික ඉස්සරහට මීට වඩා වාහන මිල කොහෙට වැඩි වෙන්නද බන්? ආර්තිකෙත් වැටෙනවනේ,නිකන් වාහන තියන් ඉන්න එක පට්ට පාඩුයි

    බට්ටන්ගේ එලවිල්ල පිකප් එකනම් පට්ට බන්. මාර පිකප්. 80ට අඩුවෙන් යනවනම් මේවා මරු. අලුත් බට්ටෙක් එලවලා බලපන් මචන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං ඔයා කොහෙද ඉන්න රට
    මගේ යාලුවෙක් ඉන්නවා බාසෙක් කටාර් වල (කටාර් ද කොහෙද බන් හරියටම මතක නෑ)
    මෑන කියනවා
    එහේ වාහන මාර්කට් එක පට්ට අඩුයිලු
    ලංකාවේ ඉදන් ආපු පරණ එකෙක් ඉන්නවලු nissan petrol එකක් පාවිච්චි කරන

    ලංකාව තමයි වාහන මිල වැඩිම රට බන්.. ටොයොටා කොරොල්ලා අලුත්ම කාර් එක ලෝක වෙලදපොලේ ලක්ශ 25ක් වත් වෙන්නේ නෑ බන්
     
    • Like
    Reactions: ishan_s

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරං;13906206 said:
    නෑ බන්, වාහන වලට සල්ලි දානවට වඩා බැන්කුවේ දාන එක වටිනවා බන්. මමත් කාර් එක දෙන්න හදන්නේ. 37කට.මාස ගානක් නිකන් පුස් කකා ගෙදර තියෙන එකේ ඒ සල්ලි බැන්කුවේ දැම්මනම් 40000ක් විතර මාසෙකට පොලිය එනවා. අව්රුද්දට ලක්ශ 5කට කිට්ටුව එනවා. ලන්කාවේ ඉන්න මාස 3,4ට රෙන්ට් එකට දිව්වත් ලාබයි බන්
    ඒ පොලිය වාහන මිල වැඩි වෙනවට වඩා වැඩී බන් . මම කාර් එක ගත්තේ 32කට දැන් අව්රුදු 3කට විතර කලින්. සල්ලි බැන්කුවේ තිබ්බනම් මේ වෙනකොට 3200000*114.5/100*3ක් = ලක්ශ 13.5ක් විතර පොලිය ඇවිත්. අව්රුදු 3ටම 15000kmක්ම් වත් දිව්වේ නෑ බන්. අනික ඉස්සරහට මීට වඩා වාහන මිල කොහෙට වැඩි වෙන්නද බන්? ආර්තිකෙත් වැටෙනවනේ,නිකන් වාහන තියන් ඉන්න එක පට්ට පාඩුයි

    බට්ටන්ගේ එලවිල්ල පිකප් එකනම් පට්ට බන්. මාර පිකප්. 80ට අඩුවෙන් යනවනම් මේවා මරු. අලුත් බට්ටෙක් එලවලා බලපන් මචන්.

    අම්මපා බන් ගණන් හදලා බැලුවම ඒක ලාබවි නේද බන්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Kalin rep denna amathaka una..
    Rep +9 machoo.... ela

    You must spread some Reputation around before giving it to රත්තරං again.
    Sorry. com thamai... :(
    ..................................................​
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං