වෑන් බට්ටෝ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දුප්පත් මිනිස්සුන්ට මොකටද වාහන සිංහලු ...

    වාහන ගන්න ඕනේ සල්ලි තියෙන මිනිස්සු ...(යහපාලන ප්‍රතිපත්තිය )
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන් Octane 92ට වඩා Octane 95 ගැහුවම එන්ජිම pickup වෙනව කියන කතාව අත්තද?
    තෙලුත් වැඩිපුර වැඩ කරනවද?
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    (රත්තරං, PM BOX full. clean එකක් දාන්න)

    මචන් මම hybrid Wagon R එකක් හොයනව. මට ගන්න පුලුවන් අඩුම price එක කොහොමද? ගෙනල්ලද දෙන්නෙ, නැත්නම් ගෙනාපුව තියෙනවද? packages and prices වෙන වෙනම දෙන්න. ටැක්ස් වැඩි වුන නිසා ගෙන්නන එක පාඩුයි නේද? මෙහෙ ගෙනාපු එක්ක්කෙනක්ගෙන් ගන්න එක ලාබ වෙයිද? විස්තර PM කලාට කමක් නැහැ

    Thanks in advance!!!
    ජය වේවා
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඔන්න 2017 ට ඉස්සුවා...

    මචන් බට්ටෝ වෑන් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරපංකෝ... මගෙත් අදහසක් තියෙනවා බට්ටෙක් ගන්න. ගෙදර පොඩි පොඩි ගමන් යන්න, පොඩි ටුවර් එකක් එහෙම ඉදල හිටලා යන්න වගේ... බජට් එකනම් 15 විතර වගේ තමයි.

    Mitsubishi - MINICAB
    Suzuki - Every
    Nissan - Clipper
    Daihatsu - Hijet

    මේවයින් සාමාන්යෙන් කරදරයක් නැතිව පාවිච්චියට හොද මොනවද...?

    පාවිච්චියට වඩා සුදුසු ඔටෝ ද , මැනුවල් ද...? (ලෙඩ හා නඩත්තු වියදම් අඩු)

    මේවට උත්තර හම්බුනා...

    මේවගේ එකක් බලද්දී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කාරණා මොනාද...?
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ෆට්ටම වටිනවා.
    යෝජනාවක් කරන්න කැමතියි !
    Three Wheel ගැනත් ඒවායේ parts ගැනත් thread එකක් කරමුද ?
    කාලෝචිතයි නේද ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    දැන් එවා පට්ට ගනන් බන්.. ඒ ගනන් වලට මේ වාහන ගන්න එපා. ප්‍රායෝගික නෑ:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ෆට්ටම වටිනවා.
    යෝජනාවක් කරන්න කැමතියි !
    Three Wheel ගැනත් ඒවායේ parts ගැනත් thread එකක් කරමුද ?
    කාලෝචිතයි නේද ?

    ත්‍රීවීල් එක්ක කිසිම සම්බන්දයක් නෑ මචෝ.. එලවලවත් නෑ එකක්
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    රත්තරං;21224888 said:
    දැන් එවා පට්ට ගනන් බන්.. ඒ ගනන් වලට මේ වාහන ගන්න එපා. ප්‍රායෝගික නෑ:(

    :confused: මොකද්ද ලොකු අයියේ ගන්නේ එහෙනං...?
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අඩුම තරමේ පහක් හයක්වත් සෙට්වෙලා රවුමක් ගහන්න පුලුවන් ජහුට්ටාර් එකක් ගන්න ඕනේ... 15-16 ලැක් වගේ බජට් එකකට. :nerd: