දුප්පත් මිනිස්සුන්ට මොකටද වාහන සිංහලු ...
වාහන ගන්න ඕනේ සල්ලි තියෙන මිනිස්සු ...(යහපාලන ප්රතිපත්තිය )
වාහන ගන්න ඕනේ සල්ලි තියෙන මිනිස්සු ...(යහපාලන ප්රතිපත්තිය )
දැන් එවා පට්ට ගනන් බන්.. ඒ ගනන් වලට මේ වාහන ගන්න එපා. ප්රායෝගික නෑඔන්න 2017 ට ඉස්සුවා...
මචන් බට්ටෝ වෑන් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරපංකෝ... මගෙත් අදහසක් තියෙනවා බට්ටෙක් ගන්න. ගෙදර පොඩි පොඩි ගමන් යන්න, පොඩි ටුවර් එකක් එහෙම ඉදල හිටලා යන්න වගේ... බජට් එකනම් 15 විතර වගේ තමයි.
Mitsubishi - MINICAB
Suzuki - Every
Nissan - Clipper
Daihatsu - Hijet
මේවයින් සාමාන්යෙන් කරදරයක් නැතිව පාවිච්චියට හොද මොනවද...?
පාවිච්චියට වඩා සුදුසු ඔටෝ ද , මැනුවල් ද...? (ලෙඩ හා නඩත්තු වියදම් අඩු)
මේවට උත්තර හම්බුනා...
මේවගේ එකක් බලද්දී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කාරණා මොනාද...?

ෆට්ටම වටිනවා.
යෝජනාවක් කරන්න කැමතියි !
Three Wheel ගැනත් ඒවායේ parts ගැනත් thread එකක් කරමුද ?
කාලෝචිතයි නේද ?
රත්තරං;21224888 said:දැන් එවා පට්ට ගනන් බන්.. ඒ ගනන් වලට මේ වාහන ගන්න එපා. ප්රායෝගික නෑ![]()
මොකද්ද ලොකු අයියේ ගන්නේ එහෙනං...?