එහෙම එකකුත් වෙනම ඉල්ලනවද.heta abhiman lanka wikalpe
29 NPM wikalwe nam krnwa![]()
![]()
heta abhiman lanka wikalpe
29 NPM wikalwe nam krnwa![]()
![]()
එහෙම එකකුත් වෙනම ඉල්ලනවද.
Abhiman Lanka ekai NPM ekai ekama set eke neda?
මට පේන විදිහට NPM , අබිමන් ලංකා, නාගානන්ද වෙන වෙනම ඉල්ලන්නේ. මේ මිනිස්සු ටික මේ ලඟදි එකට එකතුවෙලා එක්කෙනෙක් දානව කිව නේදoww
naa.
abhiman - Rohan, Naga
මට පේන විදිහට NPM , අබිමන් ලංකා, නාගානන්ද වෙන වෙනම ඉල්ලන්නේ. මේ මිනිස්සු ටික මේ ලඟදි එකට එකතුවෙලා එක්කෙනෙක් දානව කිව නේද
මට පේන විදිහට NPM , අබිමන් ලංකා, නාගානන්ද වෙන වෙනම ඉල්ලන්නේ. මේ මිනිස්සු ටික මේ ලඟදි එකට එකතුවෙලා එක්කෙනෙක් දානව කිව නේද
NPM eka yatin gemak ghnw kyla thmai kynne.
ehema ekthu welaa passe ara shrinath kyna ekage case ekn psse kela una.
abhiman lanka eken heta rohan or nagawa dai.
කොයි විකල්පෙටද දැන් දෙන්න ඕන
1- මහේෂ් සේනානායක විකල්පෙද?
2- නාගානන්ද විකල්පෙද?
3- පල්ලෙවත්ත විකල්පෙද?
4- ජේවීපී විකල්පෙද?
5- දුමින්ද නාගමුව විකල්පෙද?
විකල්ප ගොඩයි.



225ටම එරෙහිව විකල්පයෙන් එන එකෙක්ට මේ පාර ගහගෙන යමුකො. යූන්පි එකෙන් ලැවරිය සහ පොහොට්‍ටුවෙන් එන ගොටාට එකෙක්ටවත් දෙන්න එපා.ඔය ම්හෙශ්ෂ් සේනානයක හරි ශිරානි බන්ඩාරනයක හරි කවුරු හරි දාන එකාට දෙමු![]()
විකල්පත් ගොඩක් තියනවා කියන්නේ .. මේ රට හදන්නම බැ . අවංක විකල්පයක් නම් ඔක්කොටම සාකච්චා කරලා එක අරමුණකට එන්න පුළුවන් වෙන්න ඕන .. මෙතන තියෙන්නේ එයාලගේ පෞද්ගලික අරමුණු .. එකයි එකතු වෙන්න බැරි.
![]()
ekama aramunai ban okunta thiyenne. gota dinana eka nawaththana eka. unta ekkenek dammoth sinhala chanda kadanna baruwa yanawa. nathnam ara anura kumara jeewitheta illaida. dan mun lassanata 225 epa kiyala concept ekak generalize karanna hadanawa yaha palanaya genawa wage. ape sinhala gonnu tika dena ona lanuwak kanawa.



මහේෂ් සේනානායක කියන එකාට චන්දෙ දෙන්නේ මොකටද? මොකක් කරාටද ? ltte එක පරාද කරන්න බෑ කිව්වා නිසාද?
ශිරානිට ට දෙන්නේ ඇයි? බණ්ඩාරනායක කෙනෙක් නිසාද? අගවිනිසුරුකම නැති උන නිසාද?
ප්‍රසිද්ද පුද්ගල චරිත කියන්නේ නිකන් User Interface එකක් විතරයි... එයාලගේ දේශපාලන අරමුණ තමයි වැදගත්..