විකල්පයට චන්දය දෙමුකො

hasitha_gayan

Member
Jan 5, 2007
3
0
0

:angry::angry::angry::angry:

එහෙම ගෝතයෙක්ද මේ රටේ ජනාධිපති වෙන්න හදන්නේ? ලැජ්ජාවක් නැති ප&ක් නේ මේකා බලාගෙන යනකොට ...

අනේ ප&කෝ...... උඹ ලංකාවේ එකෙක් නෙමෙයිද? අපහාස නොකර ඉදින්.... මහේෂ් සේනානායක මහතා කියන්නේ ලංකාවේ තියෙන හොදම හමුදා බලකාය වන විශේෂ බලකායෙන් පත් වෙච්ච මුල්ම හමුදාපතිවරයා.... මිනීමරු කොටි ත්‍රස්තවාදීන් බුරුතු පිටින් විනාශ කල ඒ මහා යුද්ධයේ විශාලම වැඩ කොටසක් කලේ විශේෂ බළකායයි..... ඒ ගැන නොදන්නවානම් උඹ ඇවිත් බත් කන හරකෙක්..... අන්න ඒ විශේෂ බළකායේ එවකට අණදුන් නායකයා තමා මහේෂ් සේනානායක මහතා කියන්නේ...... අද වෙන්නේ ඒ විශිෂ්ඨ සේවයක් කල මිනිස්සුන්ද දෙකේ කොළේට දාලා, ඒ මිනිස්සුන්ගේ ලේ මතින් ලබා ගත් නිදහස, කොළඹ හතේ චූන් එකේ හිටපු බයියන්ව යුද්ධ වීරයෝ කොරන් ඉන්න එක..... උඹට තේරෙන්නේ නැති වුනත් ඇත්ත ඕක තමා.....
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    කොයි විකල්පෙටද දැන් දෙන්න ඕන

    1- මහේෂ් සේනානායක විකල්පෙද?
    2- නාගානන්ද විකල්පෙද?
    3- පල්ලෙවත්ත විකල්පෙද?
    4- ජේවීපී විකල්පෙද?
    5- දුමින්ද නාගමුව විකල්පෙද?

    විකල්ප ගොඩයි.
    විකල්පයක් ඕනි තැනට විකල්පයක් ආවම තව දුරටත් ඒ ආපු එක විකල්පයක් නෙවෙයි ඒකයි.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    හෙළයෙක්;24797661 said:

    විකල්පයක් ඕනි තැනට විකල්පයක් ආවම තව දුරටත් ඒ ආපු එක විකල්පයක් නෙවෙයි ඒකයි.

    NPM එකට තමයි විකල්පයක් විදිහට ගන්න පුලුවන්. අනිත් අය වැඩක් නෑ.මහේෂ් සේනානයකත් ශේප් පොරක්.අනිත් එක විකල්පයක් වශයෙන් ඒකේ වැඩිම බලය තියෙන්නේ එයාලගේ දේශපාලන බල මන්ඩලයට.ජේවී පි එකත් ඒකට එකතු කරගෙන ගියානම් ලක්ෂ 15ක් දෙකටම ගන්න පුලුවන්.ජේවීපි එක මේ වගේ එකක් එක්ක යන එක වැඩිය හොඳයි.නැත්නම් උන් චන්ද ලක්ෂ හත අටක හිරවෙනවා. ලක්ෂ 15ක විස්සක ටාගට් එකකට ගියොත් පාර්ලිමන්ට් එකට විස්සක් විතර දාගන්න පුලුවන් දෙකෙන්ම.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අනේ ප&කෝ...... උඹ ලංකාවේ එකෙක් නෙමෙයිද? අපහාස නොකර ඉදින්.... මහේෂ් සේනානායක මහතා කියන්නේ ලංකාවේ තියෙන හොදම හමුදා බලකාය වන විශේෂ බලකායෙන් පත් වෙච්ච මුල්ම හමුදාපතිවරයා.... මිනීමරු කොටි ත්‍රස්තවාදීන් බුරුතු පිටින් විනාශ කල ඒ මහා යුද්ධයේ විශාලම වැඩ කොටසක් කලේ විශේෂ බළකායයි..... ඒ ගැන නොදන්නවානම් උඹ ඇවිත් බත් කන හරකෙක්..... අන්න ඒ විශේෂ බළකායේ එවකට අණදුන් නායකයා තමා මහේෂ් සේනානායක මහතා කියන්නේ...... අද වෙන්නේ ඒ විශිෂ්ඨ සේවයක් කල මිනිස්සුන්ද දෙකේ කොළේට දාලා, ඒ මිනිස්සුන්ගේ ලේ මතින් ලබා ගත් නිදහස, කොළඹ හතේ චූන් එකේ හිටපු බයියන්ව යුද්ධ වීරයෝ කොරන් ඉන්න එක..... උඹට තේරෙන්නේ නැති වුනත් ඇත්ත ඕක තමා.....

    අනේ පලයන් ෆේක් පොන්නයෝ යන්න කෙබ්බ වපුරන්නේ නැතුව...විශේෂ බලකායේ නිසාද බදුදීන් ගේ කෝල් එක මුලින් "බලපෑමක්" වෙලා පස්සේ "ඉල්ලීමක්" උනේ?

    උපුටා ගැනීමකි.....

    කවුද මේ මහේෂ් සේනානායක?
    ===========================
    ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියල..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ???
    එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් ඔහු එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල..
    ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ..
    ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක නෙවෙයි වැරැද්ද මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එක ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු..
    සංජීව දොඩන්තැන්න
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කොහෙවත් යන හුත්තියො ආර්යවයි බාර්යාවයි කරන්නේ නැතිව ඔය විකල්පයකට මේ පාර ගහන එක හොඳයි.පුලුවන් තරම් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නට එරෙහිව කැම්පේන් කරපල්ලා.උන් දෙන්නගෙම හොරු එන්නේ:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කොයි විකල්පෙටද දැන් දෙන්න ඕන

    1- මහේෂ් සේනානායක විකල්පෙද?
    2- නාගානන්ද විකල්පෙද?
    3- පල්ලෙවත්ත විකල්පෙද?
    4- ජේවීපී විකල්පෙද?
    5- දුමින්ද නාගමුව විකල්පෙද?

    විකල්ප ගොඩයි.

    70298074-3191872060907667-4919105097276850176-o.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    oya hama wikalpekatama puka denne gon sinhala huttala witharai ban :lol:
    ita passe gootha anduwak genalla, sinhalaya iwarai, thambi marapiyaw, kale kapanawa, system eka wenas karanna ona kiyala ka gahanawa, gon ukannala :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උපුටා ගැනීමකි.....

    කවුද මේ මහේෂ් සේනානායක?
    ===========================
    ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියල..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ???
    එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් ඔහු එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල..
    ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ..
    ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක නෙවෙයි වැරැද්ද මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එක ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු..
    සංජීව දොඩන්තැන්න

    70992407_373354730283400_7377816764333162496_n.jpg
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ජේවිපි එකත් තනියම ගිහින් හම්බ වෙන ලබ්බක් නෑ.ඔය විකල්පය එකතු කරගෙන කලින් සිරාට සපෝට් කරල නන්නතාර වෙලා ඉන්න බහුජන සංවිධානත් එක්ක එකතුවෙල එකෙක් දාලා පක්ෂ දෙකටම අභියෝගයක් වෙන එකෙක් දාන්න ඕන.මොකද විකල්ප තුන්වෙනි එකෙක්ට ඉල්ලුමක් තියෙනවා.225ම එපා කියන මතයට මිලියන ගානක් ඉන්නවා..ලක්ෂ 30ක් ගන්න පුලුවන්නම් ආන්ඩුවක් හදන එක සිම්පල්.:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නාගනනදටටි පල්ලෙවත්තටයි සේරටම විකල්පයට එකතු උනානම් විකල්පයට ලොකු ගේමක් දෙන්න පුලුවන් දැන් ඉන්න දෙන්නට කෙල වෙලාම යන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    නාගනනදටටි පල්ලෙවත්තටයි සේරටම විකල්පයට එකතු උනානම් විකල්පයට ලොකු ගේමක් දෙන්න පුලුවන් දැන් ඉන්න දෙන්නට කෙල වෙලාම යන්න.

    Ranila enne na kiwwameda oka mathak une? :rofl:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    විකල්පයකට මේ පාර දීලා මේන් ලයින් දෙන්නම පරද්දන උත්සහ කරන එක හොඳයි.ජෙප්පොත් තනියෙන් ආන්ඩුවක් හදන්න ගියොත් කවදහරි වඳ වෙනවා.ඒක නිසා මේ වගේ සමාජය විසින් පිලිගත හැකි චරිත එක්ක ගමනක් යන එක හොඳයි.මම හිතන්නේ එන්පීම් එක මුලු විකල්පයම එක් කරගෙන ගියොත් ජෙප්පොත් එක්ක ලක්ෂ 20ක් 30ක් ගන්න බැරි වෙන එකක් නෑ.සජිත්ව හරි ගෝටාව හරි තුන්වෙනි තැනට දාන්න ට්‍රයි කරානම් හරි.225ම එපා කියන මතය ජනගත කරලා සෑහෙන්න මතවාදයක් හදන්න පුලුවන්.ලක්ෂ 20ක් ඉන්නවා දෙපැත්තම එපා අය.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    කොයි විකල්පෙටද දැන් දෙන්න ඕන

    1- මහේෂ් සේනානායක විකල්පෙද?
    2- නාගානන්ද විකල්පෙද?
    3- පල්ලෙවත්ත විකල්පෙද?
    4- ජේවීපී විකල්පෙද?
    5- දුමින්ද නාගමුව විකල්පෙද?

    විකල්ප ගොඩයි.
    :lol::lol::lol::lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    විකල්පයකට මිනිස්සු බියක් දක්වනවා, එවගෙම විකල්ප කිසිවක් බිම් මට්ටමට යන්න බැරි වෙලා තියෙනවා එක ලොකු පාඩුවක් ඉතින් කවදා අපිට මේ නිල් කොළ සාපයෙන් ගැලවෙයිද කියනන් බැහැ.

    විකල්පය උඩින් ගහන්න ඕන. යටින් ගහලා ගන්න බෑ.එහෙම කවුරුත් කරලා නෑ.2001-2004 බැලුවොත් විකල්පය මාර විදිහට ඩිමාන්ඩ් උනා.ඒ කාලේ ජෙප්පො සහ හෙල උරුමය දෙකම ලක්ෂ 14ක් ගත්තා.නමුත් උන් ගිහින් ඒක ආපහු මේන් ලයින් චන්ද්‍රිකාගේ සහ මරාගේ ඇ‍ඟේ ඇලෙව්වා.මිනිස්සු දියුනු උනාට විකල්පය බලලෝභී උනා.ජෙප්පො ගත්ත ආසන 42 දිහා බැලුවම පේනව ඒ කාලෙත් 225ම එපා වෙමින් හිටියේ.දැන් ආපහු විකල්පයකට ඩිමාන්ඩ් එකක් තියෙනවා.ඒකනේ එකමාපරම් පල්ලිවත්තලා නාගනන්දලා සහ විශේෂයෙන්ම කොලොන්නේ කියපු විකල්ප නායකත්වයට ලොකු ඩිමාන්ඩ් එකක් හම්බ උනේ.අනිත් එක සිරා ගත්ත ලක්ෂ 15 දිහා බැලුවම එතනත් විකල්ප චන්ද. ඒක නිසා එකතු වෙලා ලොකු බලවේගයක් විදිහට ගියොත් ලක්ෂ 20 නිකන්ම පාස් කරන්න පුලුවන්. ලක්ෂ 30 තමයි ගන්න තියෙන්නේ.