විකල්පය හා හීනමානය

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    විකල්පය හා හීනමානය

    උගත් කියලා නැති උගත් කමක් පෙන්නන්න දගලන හීනමානෙන් පෙලෙන එවුන් ටිකක් ඉන්නවා ගනන් ගන්න එපා..18 වෙනදායින් පස්සෙවත් ඔය ගතිය උන්ගේ නැති වෙන්නේ නැහැ :P මොකද උන්ට තියෙන ප්‍රශ්නය ගෝටා නෙමෙයි :rofl::D:D
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මිනිස්සු එක එක දේවල් ගැන තීරණ ගන්නේ තමුන්ට තියන දැනුම, අවබොධය එක්ක..සමහර වෙලාවට හොඳට දැනුම අවබොධය තියන මිනිස්සු ගන්න තීරණ අනික් මිනිස්සුන්ට තේරෙන්නේ පිස්සු වගේ.. උදා හරණයක් විදියට හය වසරේ ලමෙක්ට අවකලණය කියල දෙන්න යනව කියන එක හිතන්නකෝ... ඌ හිතන්නේ ගණන් වල මොන අකුරුද මුට පිස්සු කියල.. ඒ දැනුම අවබොධය නැති කම.. හීන මානයද අධි මානයද කියල දන්නේ නෑ..ඔතනින් එහාට මොකුත් කියන්නේ නෑ තේරුම් ගත හැකි ඇත්තෝ තේරුම් ගනිත්වා...