විකල්ප ඉතිහාසය : ඇඩොල්ෆ් හිට්ලර් 1

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    විකල්ප ඉතිහාසය : ඇඩොල්ෆ් හිට්ලර් 1

    දෙවන ලෝක යුද්ධය ඇඩොල්ෆ් හිට්ලර් ජය ගත්තනම්.. ...

    01. දෙවන ලෝක යුද්ධය ට ඇමරිකා එක්සත් ජනපදය අවතීරණය වෙලා ටික කලක් යන කොට,
    ඇමරිකා එක්සත් ජනපදය එක දෙයක් තේරුම් ගත්තා... ඒ තමයි මේ කරන්නේ වැරදි වකවානුවක වැරදි කෙනෙක් එක්ක වැරදි යුද්ධයක් කියලා [ ඇ. ඒ. ජ. යුද්ධ කර යුත්තේ ධනවාදයට විරුද්ධ යුදෙව් බෝල්ෂෙවික් වාදය සහ සෝවියට් රුසියාවේ කොමියුනිස්ට් වාදය එක්ක මිසක් ධනවාදයට පක්ෂ
    ඇඩොල්ෆ් හිට්ලර් ගේ ජාතික සමාජවාදය සමග නෙමෙයි කියලා ]

    02. එවකට බ්‍රිතාන්‍ය අගමැති සිටි නෙවිල් චීම්බලෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කිව්වා මේ යුද්ධය කවුරු දිනුවත් එක දෙයක් හරියට ම කියන්න පුළුවන්...[
    ඇඩොල්ෆ් හිට්ලර් එක්ක යුද්ධයක් කරොත් හිරු නොබසින අධිරාජ්‍ය යන වීරුදවලිය ලද බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉවරයි. ]

    03. දෙවන ලෝක යුද්ධය කියන්නේ ඇත්තටම ජාතිකත්වය සහ ගෝලීයකරණය අතර යුද්ධයක්...එහෙම නැත්නම් ජාතීන් සහ ජන වර්ග අතර ගැටුමක් [ ජර්මනිය කියන රටේ මහා ජාතිය සහ මුළු ලෝකයටම වසංගතයක් වෙලා තියන, අනාදිමත් කාලයක් තිස්සේ යුරෝපය පුරා නන්නත්තාරේ ඇවිදින යුදෙව් ජන වර්ගය එක්ක ] අපිට තේරෙන සිංහලෙන් කියනවා නම් ශ්‍රී ලංකාවේ සිංහල මහා ජාතිය සහ ලංකාවට සහ දකුණු ඉන්දියාවට පර පොෂිතයන් වෙච්ච දෙමල ජන වර්ගය අතර අද තියන යුද්ධය වගේ

    03.
    දෙවන ලෝක යුද්ධය ඇඩොල්ෆ් හිට්ලර් ජය ගත්තනම්, හිට්ලර් සෝවියට් රුසියාවත් අල්ලනවනෙ...එතකොට මාක්ස්වාදය ත් රුසියාවෙන් ගිලිහෙනවා...රුසියාවේ උදව්වෙන්නේ මාවෝ සේතුං චීනයේ බලය අල්ලනේ..එතකොට නෑ කොමියුනිස්ට් චිනයකුත් නෑ...කොමියුනිස්ට් චිනය නැතුව කොමියුනිස්ට් වියට්නාමය, කොමියුනිස්ට් කාම්බෝදියව, උතුරු කොරියාව, කියුබාව, චේ ගුවේරා..ලංකාවේ සමාජවාදී පක්ෂ...ජනතා විමුක්ති පෙරමුණ... 71 කැරැල්ල..89 කැරැල්ල..[ මොකද ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රබල කොමියුනිස්ට් විරෝධියෙක් නිසා ]

    04. වර්ෂ 1940 දි හිට්ලර් ප්‍රංසයේ පැරිස් නුවර අල්ලපු වෙලේ එවකට ලෝකයේ 1/4 ක් පාලනය කරපු ප්‍රංස අධිරාජ්‍ය බිද වැටෙනවා...ඒ එක්කම ප්‍රංස අධිරාජ්‍ය යටතේ තිබබ රටවල් නිදහස ලැබුවා...[ හිට්ලර් ට උවමනා උනේ නෑ අධිරාජ්‍ය ගොඩ නගන්න, මොකද හිට්ලර් ජාතිකත්වය අගය කරපු නිසා ]...හිට්ලර් ට බ්‍රිතාන්‍ය යටත් කර ගන්න පුලුවන් උනා නම් ශ්‍රී ලංකාවත් ඒ විදිහට නිදහස් වෙනවා..සිංහලයොත් ජර්මන් ජනයා වගේ ආර්ය ජාතියක්.. ඒ නිසා ලංකාවේ අද ඔඩු දුවලා දෙමල කියන ජන වර්ගයේ පිළිලයට අපිට ඒ කාලෙදිම නියමෙට විසදලා දෙනවා..

    ***මෙහි දෙවන කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න***

    ප්‍[ මොකද ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රබල කොමියුනිස්ට් විරෝධියෙක් නිසා ]රංස අධිරාජ්‍ය ස අධිරාජ්‍ය

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ශ්‍රී ලංකාවේ සිංහල මහා ජාතිය සහ ලංකාවට සහ දකුණු ඉන්දියාවට පර පොෂිතයන් වෙච්ච දෙමල ජන වර්ගය අතර අද තියන යුද්ධය වගේ
    මේක කොහෙන්ද උඹ ඉස්සුවේ, දැන් යුද්දේ ඉවරවෙලත් අවුරුදු හතක් වෙනව. :baffled:
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka

    මේක කොහෙන්ද උඹ ඉස්සුවේ, දැන් යුද්දේ ඉවරවෙලත් අවුරුදු හතක් වෙනව. :baffled:

    ඇත්තටම යුද්ධ ඉවරද?

    උතුරේ වීග්නේශ්වරන් සිංහල අපිට මෛත්‍රී කරනවද?......

    අනික ශ්‍රී ලංකාවේ කොඩියෙන් සිංහයා අයින් කරන්න කියලා පෙත්සමකුත් දීලලුනේ ...එක ජාතිවාදී කියලා..

    දෙමල සන්ධානේ මන්ත්‍රීවරු වැඩේ ඇත හැරලද?

    [ මේක මම ලියන පොතක් ]
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇත්තටම යුද්ධ ඉවරද?
    උතුරේ ඉග්නේශ්වරන් අපිට මෛත්‍රී කරනවනේ......
    විග්නේශ්වරන් කියන්නෙ දෙමල ජනතාව නෙවේ නෙ. අනික අදහස් වල නොගැලපීම් තියෙන එකට යුද්ධයක් කියන්න පුලුවන්ද ? එහෙනං ආණ්ඩුවත් අපිත් එක්ක යුද්ධයක් නෙ කරන්නේ. කිසි මෛත්‍රීයක් නෑ දිගට හරහට බදු ගහන්නෙ අපිට.
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    විග්නේශ්වරන් උතුරු පළාතේ මහා ඇමති උනේ සිංහල ජන්දවලින් ද?

    මම කථා කරන්නේ ඉතිහාසයට අයත් කරුණක් ගැන මිසක් අද ලංකාවේ ජාතික අදායම ගැන නෙමෙයි...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විග්නේශ්වරන් උතුරු පළාතේ මහා ඇමති උනේ සිංහල ජන්දවලින් ද?

    මම කථා කරන්නේ ඉතිහාසයට අයත් කරුණක් ගැන මිසක් අද ලංකාවේ ජාතික අදායම ගැන නෙමෙයි...

    vingswaren , my 3 , risad okama eka wale kalakini oi

    labak katha karanawa meya :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    විග්නේශ්වරන් උතුරු පළාතේ මහා ඇමති උනේ සිංහල ජන්දවලින් ද?

    මම කථා කරන්නේ ඉතිහාසයට අයත් කරුණක් ගැන මිසක් අද ලංකාවේ ජාතික අදායම ගැන නෙමෙයි...
    මයිත්රීපාල ජනාධිපති උනේ, රනිල් අගමැති උනේ බහුතර සිංහල චන්දෙන් නෙ, හැබැයි කරන සමහර දේවල් සිංහල බහුතරේ අනුමත කරනවද ?
    ඒ වගේ තමා විග්නේශ්වරන් දෙමල චන්දෙන් පත් උනා කියල මනුස්සය කරන දේවල් වලින් දෙමල ජනතාවගේ මතේ නියෝජනය වෙන්නෙ නෑ. අනික උතුරු පළාත විතරක් නෙවේ නෙ දෙමල අය ඉන්නෙ.

    විග්නේශ්වරන් හරි කියල නෙවේ මම කියන්නෙ, ඒ මනුස්සය කියන කරන ඒව පෙන්නල අපි දෙමල මිනිස්සු එක්ක තාමත් යුද්ධයක් කරනව කියල කියපු අදහසට.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇත්තටම යුද්ධ ඉවරද?

    උතුරේ වීග්නේශ්වරන් සිංහල අපිට මෛත්‍රී කරනවද?......

    අනික ශ්‍රී ලංකාවේ කොඩියෙන් සිංහයා අයින් කරන්න කියලා පෙත්සමකුත් දීලලුනේ ...එක ජාතිවාදී කියලා..

    දෙමල සන්ධානේ මන්ත්‍රීවරු වැඩේ ඇත හැරලද?

    [ මේක මම ලියන පොතක් ]

    sinhala kalakani wage thama tamil kalakanith misiunta podi podi atal denawa :P

    sinhaya ewath karanu !

    kotiyawa damu !

    colombo kalakani

    uture ene ltt karayo maramu :P

    depathema ena kalakani mausayonta kelayanawa

    etu karana labak na
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මම කථා ක‍රන්නේ දෙවන ලෝක යුද්ධය ගැන මිසක් අද ලංකාවේ උද්දමනය ගැන නෙමෙයි...මම තැනට ගැලපෙන ලංකාවේ උදාහරණ දුන්නේ ලංකාවේ කවදාවත්ම ජර්මන් ඉතිහාසය උගන්නනේ නැති නිසා..ඒ නිසා ගොඩක් අයට ජර්මන් ඉතිහාසය ගැන දැනුමක් නැති නිසා...
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    හොඳ thread එකක් මචන්.100 % එකඟයි.අනගාරික ධර්මපාල තුමාගේ පරණ සටහන් අරගෙන බලන්න.සුබාෂ් චන්ද්‍රබෝස් සමග සන්දානගත වී ඔහු ජර්මානු පක්ෂයට සහය දැක්වූ බවට සාධක තිබෙනවා. බ්‍රිතාන්‍යයන් ඔහු පසුපස ඔත්තුකරුවන් පවා යොදවලා තිබෙනවා.ඔහු හොඳ දර්ශනයක් තිබු ප්‍රාඥයෙක් .හිට්ලර් වැරදි නැත.තනි ජර්මනිය යුද්ධ කලේ රටවල් කිහිපයක් සමගය.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම කථා ක‍රන්නේ දෙවන ලෝක යුද්ධය ගැන මිසක් අද ලංකාවේ උද්දමනය ගැන නෙමෙයි...මම තැනට ගැලපෙන ලංකාවේ උදාහරණ දුන්නේ ලංකාවේ කවදාවත්ම ජර්මන් ඉතිහාසය උගන්නනේ නැති නිසා..ඒ නිසා ගොඩක් අයට ජර්මන් ඉතිහාසය ගැන දැනුමක් නැති නිසා...

    monawada oi hitler karapu

    jatika samajayada :lol:

    akunak gahai ada ohoma digatama pacha keliyoth
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    බටහිර ඉතිහාසඥයෝ සහ දේශපාන විචාරකයෝ හිට්ලර් ගේ නාසි පක්ෂයේ දේශපාලන දර්ශනය හදුන්වන්නේ " ජාතික සමාජවාදය" නමින් ...එහෙමත් නැත්නම් National Socialism නැත්නම් NAZI කියන කෙටි නමින්...

    මම මෙතැන් ආරම්හ කරේ ප්‍රබුද්ධ සංවාදයක් කියලා මතක් කරන්න කැමති....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බටහිර ඉතිහාසඥයෝ සහ දේශපාන විචාරකයෝ හිට්ලර් ගේ නාසි පක්ෂයේ දේශපාලන දර්ශනය හදුන්වන්නේ " ජාතික සමාජවාදය" නමින් ...එහෙමත් නැත්නම් National Socialism නැත්නම් NAZI කියන කෙටි නමින්...

    මම මෙතැන් ආරම්හ කරේ ප්‍රබුද්ධ සංවාදයක් කියලා මතක් කරන්න කැමති....

    atata :lol:

    etakota ara marum kawe mona pakshe unada bun

    images

    https://en.wikipedia.org/wiki/German_Revolution_of_1918–19

    Execution of a German Communist in Munich, 1919

    mena selam pistola walin samajayadin maranawa :lol:

    boge jatika samajayadiya

    samjayadi kiyane mini maruwonta neme :lol:

    kamkaruwo wenuwen kondesi wirahithawa peni ena nayakoyonti

    thoge danuma mata hitha gana puluwan :lol:
     
    Last edited:

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    හිට්ලර් බලයට එන්නේ 1933 මිසක් 1919 නෙමෙයි නේ.....මම ඔන්න ඕක තමයි කිව්වේ ජර්මන් ඉතිහාසය ගැන ලංකාවේ ගොඩක් අයට මෙලෝ අවබෝධයක් නෑ කියලා...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මයිත්රීපාල ජනාධිපති උනේ, රනිල් අගමැති උනේ බහුතර සිංහල චන්දෙන් නෙ, .

    WTF ?? recheck your sources. AFAIK, these idiots came to power because of the majority tamil & muslim votes.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බටහිර ඉතිහාසඥයෝ සහ දේශපාන විචාරකයෝ හිට්ලර් ගේ නාසි පක්ෂයේ දේශපාලන දර්ශනය හදුන්වන්නේ " ජාතික සමාජවාදය" නමින් ...එහෙමත් නැත්නම් National Socialism නැත්නම් NAZI කියන කෙටි නමින්...

    මම මෙතැන් ආරම්හ කරේ ප්‍රබුද්ධ සංවාදයක් කියලා මතක් කරන්න කැමති....
    puh..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විග්නේශ්වරන් කියන්නෙ දෙමල ජනතාව නෙවේ නෙ. අනික අදහස් වල නොගැලපීම් තියෙන එකට යුද්ධයක් කියන්න පුලුවන්ද ? එහෙනං ආණ්ඩුවත් අපිත් එක්ක යුද්ධයක් නෙ කරන්නේ. කිසි මෛත්‍රීයක් නෑ දිගට හරහට බදු ගහන්නෙ අපිට.

    විග්නේශ්වරන් පත් උනේ දෙමළ මිනිස්සුන්ගේ චන්ද වලින් නෙමේද?