විකල්ප ඉතිහාසය : ඇඩොල්ෆ් හිට්ලර් 1

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    විග්නේශ්වරන් පත් උනේ දෙමළ මිනිස්සුන්ගේ චන්ද වලින් නෙමේද?

    මයිත්රීපාල ජනාධිපති උනේ, රනිල් අගමැති උනේ බහුතර සිංහල චන්දෙන් නෙ, හැබැයි කරන සමහර දේවල් සිංහල බහුතරේ අනුමත කරනවද ?
    ඒ වගේ තමා විග්නේශ්වරන් දෙමල චන්දෙන් පත් උනා කියල මනුස්සය කරන දේවල් වලින් දෙමල ජනතාවගේ මතේ නියෝජනය වෙන්නෙ නෑ. අනික උතුරු පළාත විතරක් නෙවේ නෙ දෙමල අය ඉන්නෙ.

    විග්නේශ්වරන් හරි කියල නෙවේ මම කියන්නෙ, ඒ මනුස්සය කියන කරන ඒව පෙන්නල අපි දෙමල මිනිස්සු එක්ක තාමත් යුද්ධයක් කරනව කියල කියපු අදහසට.
    :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේක මහ ගොන් තර්කයක්. විගී පත්වෙන්න දෙමළ සංන්ධානෙන්. දෙමළ සන්ධානේ මතය ‍තමයි දෙමළ මිනිස්සුන්ට වැඩි බලතල, ෆෙඩරල් ක්රමයේ බලය බෙදීම, දෙමළ ජනසංහාරය වගේ දේවල්. ඉතින් විගී මීට වඩා වෙනස් මතයකින්ද වැඩ කරන්නෙ? නෑ නේද? අන්න ඒකයි මම කියන්නෙ දෙමළ මිනිස්සුන්ගේ මතයත් ඒකමයි කියල.

    දෙමළ මිනිස්සු මහ මුලාවක ඉන්නෙ උතුර නැගෙනහිර උන්ගේ අයිතිහාසික රට කියල. ඒකට විරැද්ධව අපි කතා කරන්න ඕනි.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,785
    2,802
    113
    2nd part ekath daanna machan. lankawe api danne 2nd WW eke eka peththakin kiyapu explanation ekak witharaine suddata yatath wela hitapu nisa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක මහ ගොන් තර්කයක්. විගී පත්වෙන්න දෙමළ සංන්ධානෙන්. දෙමළ සන්ධානේ මතය ‍තමයි දෙමළ මිනිස්සුන්ට වැඩි බලතල, ෆෙඩරල් ක්රමයේ බලය බෙදීම, දෙමළ ජනසංහාරය වගේ දේවල්. ඉතින් විගී මීට වඩා වෙනස් මතයකින්ද වැඩ කරන්නෙ? නෑ නේද? අන්න ඒකයි මම කියන්නෙ දෙමළ මිනිස්සුන්ගේ මතයත් ඒකමයි කියල.

    දෙමළ මිනිස්සු මහ මුලාවක ඉන්නෙ උතුර නැගෙනහිර උන්ගේ අයිතිහාසික රට කියල. ඒකට විරැද්ධව අපි කතා කරන්න ඕනි.

    Tamil ayata one ratak na :P

    Ratawal one parlimant palath saba wala ena tamil kalaniyanta

    Ape wagema thama unoth wenasak na

    E minisunta thiyeneth ape prshnama thama

    Adu watum , rakiya nomathi kama , dupath kama

    Ona e minusunta thiyana awul :P

    Nuwa me unge kalakanita wage amage rede ratak e minisunta one na
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    විග්නේශ්වරන් කියන්නෙ දෙමල ජනතාව නෙවේ නෙ. අනික අදහස් වල නොගැලපීම් තියෙන එකට යුද්ධයක් කියන්න පුලුවන්ද ? එහෙනං ආණ්ඩුවත් අපිත් එක්ක යුද්ධයක් නෙ කරන්නේ. කිසි මෛත්‍රීයක් නෑ දිගට හරහට බදු ගහන්නෙ අපිට.

    උඹ හිතන්නේ උන් ඉල්ලන දෙයක් දුන්නොත් එපා කියයි කියලද? උදේ ඉදන් රවෙනකම් අපේ උන්ට බාන්නට උඹ එක දෙමළෙක් පෙන්නපන් උගේ ජාතිවාදී අදහස් නරකයි, ඌ ඉල්ලන දේ පට්ට අන්තවදියි. එක වැරදියි කියලා කියන එකෙක්. උන්ගේ වෙනස තියෙන්නේ එතන. උන් දන්නවා උන්ගේ ජාතියට ඕනේ දේ. අපේ උන් අඩුම ගැනේ කියපු දේ වත් කරනවා යැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ත්‍රෙඩ් එක දාපු එකා මෙහෙම කියල තිබ්බ

    LTTE එක අපිත් එක්ක යුද්ධ කරන කාලේවත් අපි ඒක දෙමල සිංහල යුද්ධයක් කියල සැලකුවේ නෑ නෙ. කොච්චර දෙමල අය අපි එක්ක හිටියද දකුණේ යුද්දේට අකමැති. එහෙව් එකේ යුද්දේ ඉවර උනාට පස්සේ උතුරෙ මහ ඇමති කියන කරන ඒවා බලල එක දෙමල සිංහල යුද්ධයක් කියන එක වැරදි බවයි මම කිවේ. තියෙන්නෙ අදහස් වල නොගැලපීමක් විතරයි ඒක යුද්ධයක් කියල කියන්න බෑ කියල මම කිවේ.

    yyudde unge aragalema eka kotasak witarayi...... LTTE ekata yudden uththara deela winasa kala wage TNA eka tharken uththara deela winasa karanna tiyenne....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹ හිතන්නේ උන් ඉල්ලන දෙයක් දුන්නොත් එපා කියයි කියලද? උදේ ඉදන් රවෙනකම් අපේ උන්ට බාන්නට උඹ එක දෙමළෙක් පෙන්නපන් උගේ ජාතිවාදී අදහස් නරකයි, ඌ ඉල්ලන දේ පට්ට අන්තවදියි. එක වැරදියි කියලා කියන එකෙක්. උන්ගේ වෙනස තියෙන්නේ එතන. උන් දන්නවා උන්ගේ ජාතියට ඕනේ දේ. අපේ උන් අඩුම ගැනේ කියපු දේ වත් කරනවා යැ.
    ඉල්ලන ඉල්ලන දේ දෙන්න යන්නේ කවුද ? ඉල්ලන එකා කොහොමත් වැඩිපුර තමා ඉල්ලන්නේ. අනවශ්‍ය දේ නොදී ඉන්න ආණ්ඩුව දැනගන්න ඕනේ. දැන් ආණ්ඩුවේ සේවකයෝ හැම අවුරුද්දෙම පඩි වැඩිකරන්න කියල ඉල්ලන්නෙ ආණ්ඩුව අහනවද ? නෑ නෙ, පුළුවන් නං විතරයි බලල වැඩි කරන්නේ. පඩි වැඩිකරන්න එපා කියන එකෙක් හොයාගන්න පුලුවන්ද කොහෙන්වත්. ආණ්ඩුව පඩි වැඩි නොකරට උන් පඩි වැඩිකරන්න කියල කෑ ගහන එක නවත්තන්නේ නෑ නෙ. හැමදාම සාකච්චා තිය තිය අපේ පඩිය මදි කිය කිය කෑ ගහනවනේ.

    විග්නේශ්වරනුත් ඉතිං තව අවුරුදු සීයක් යනකන් ඔහොම එක එක ඉල්ලීම් ඉල්ලුවත් අපිට කමක් නෑ අපිට තියෙන්නෙ හොඳ නැත්තන් නොදී ඉන්න.
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අල්ලපු ඉන්දියාව තියෙනකන් ඔය හිට්ලර් කරපු ඒවා අපිට කරන්න බෑ:)
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    කවුරු මොන බයිලා කිව්වත් දන්නෝ දන්නවා මේ ආර්ය අනාර්ය යුද්ධය යා කියලා.... මේක තියෙන්නේ විජය රජු ලංකාවටත් එන්නේ පෙර සිට කියලා...යුරෝපයට යුදෙව්වෝ සහ රෝමානි ජන වර්ග වගේ දකුණු ආසියාවට දෙමළ ජන වර්ගය පිළිලයක් වෙලා තියෙන්නේ...මේ වගේ පර පොෂිතයෝ ඕනෑම රටක ජාතිකත්වයට තර්ජනයක්...

    හිට්ලර් ගේ පරාජය මේ
    නියෙන්ඩතල් ජන වර්ග ලබපු විශාල ජයග්‍රහණයක්

    ඇත්තම කියනවා නම් මේක මුල් යුගයේ හෝමෝ සේපියන් සහ නියෙන්ඩතල් අතර තිබුණු යුද්ධය වගේ...

    මේකෙන් කවුරු දිනයිද?
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉල්ලන ඉල්ලන දේ දෙන්න යන්නේ කවුද ? ඉල්ලන එකා කොහොමත් වැඩිපුර තමා ඉල්ලන්නේ. අනවශ්‍ය දේ නොදී ඉන්න ආණ්ඩුව දැනගන්න ඕනේ. දැන් ආණ්ඩුවේ සේවකයෝ හැම අවුරුද්දෙම පඩි වැඩිකරන්න කියල ඉල්ලන්නෙ ආණ්ඩුව අහනවද ? නෑ නෙ, පුළුවන් නං විතරයි බලල වැඩි කරන්නේ. පඩි වැඩිකරන්න එපා කියන එකෙක් හොයාගන්න පුලුවන්ද කොහෙන්වත්. ආණ්ඩුව පඩි වැඩි නොකරට උන් පඩි වැඩිකරන්න කියල කෑ ගහන එක නවත්තන්නේ නෑ නෙ. හැමදාම සාකච්චා තිය තිය අපේ පඩිය මදි කිය කිය කෑ ගහනවනේ.

    විග්නේශ්වරනුත් ඉතිං තව අවුරුදු සීයක් යනකන් ඔහොම එක එක ඉල්ලීම් ඉල්ලුවත් අපිට කමක් නෑ අපිට තියෙන්නෙ හොඳ නැත්තන් නොදී ඉන්න.

    මෙහෙමයි උඹ කලින් කියලා තිබ්බේ විග්නේශ්වරන්ට චන්දෙ දුන්න එඋන් එහෙම හිතන්නේ නැහැ උ තනියම ස්වයන් ආතල් එකක් ගන්නවා වගේ කතාවක් නේ. අනික ඌ සාමාන්‍ය මිනිහෙක් නෙමෙයිනේ. ඇති බහුතරයක් දෙමල මිනිස්සුන්ගේ චන්ද වලින් තේරිලා පත් වෙච්ච නායකයෙක්. මම ඇහුවේ ඌ දරන මතයට විරුද්දව දෙමල ජාතිකයෙක් මොනවා හරි කියනවා දැකල තියනවද? අඩුම ගානේ බුකියේ වත්. එක අපි දුන්න හෝ නොදුන්නා හෝ බලෙන් ගත්තා හෝ උන්ගේ ඇති බහුතරයකගේ මතය ඕක තමා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේක මහ ගොන් තර්කයක්. විගී පත්වෙන්න දෙමළ සංන්ධානෙන්. දෙමළ සන්ධානේ මතය ‍තමයි දෙමළ මිනිස්සුන්ට වැඩි බලතල, ෆෙඩරල් ක්රමයේ බලය බෙදීම, දෙමළ ජනසංහාරය වගේ දේවල්. ඉතින් විගී මීට වඩා වෙනස් මතයකින්ද වැඩ කරන්නෙ? නෑ නේද? අන්න ඒකයි මම කියන්නෙ දෙමළ මිනිස්සුන්ගේ මතයත් ඒකමයි කියල.

    දෙමළ මිනිස්සු මහ මුලාවක ඉන්නෙ උතුර නැගෙනහිර උන්ගේ අයිතිහාසික රට කියල. ඒකට විරැද්ධව අපි කතා කරන්න ඕනි.

    ත්‍රෙඩ් එක දාපු එකා මෙහෙම කියල තිබ්බ

    ශ්‍රී ලංකාවේ සිංහල මහා ජාතිය සහ ලංකාවට සහ දකුණු ඉන්දියාවට පර පොෂිතයන් වෙච්ච දෙමල ජන වර්ගය අතර අද තියන යුද්ධය වගේ

    LTTE එක අපිත් එක්ක යුද්ධ කරන කාලේවත් අපි ඒක දෙමල සිංහල යුද්ධයක් කියල සැලකුවේ නෑ නෙ. කොච්චර දෙමල අය අපි එක්ක හිටියද දකුණේ යුද්දේට අකමැති. එහෙව් එකේ යුද්දේ ඉවර උනාට පස්සේ උතුරෙ මහ ඇමති කියන කරන ඒවා බලල එක දෙමල සිංහල යුද්ධයක් කියන එක වැරදි බවයි මම කිවේ. තියෙන්නෙ අදහස් වල නොගැලපීමක් විතරයි ඒක යුද්ධයක් කියල කියන්න බෑ කියල මම කිවේ.

    P.S මට qoute කරන්න අමතක උනා උඹව. කලින් එක මැකුවේ එකයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙහෙමයි උඹ කලින් කියලා තිබ්බේ විග්නේශ්වරන්ට චන්දෙ දුන්න එඋන් එහෙම හිතන්නේ නැහැ උ තනියම ස්වයන් ආතල් එකක් ගන්නවා වගේ කතාවක් නේ. අනික ඌ සාමාන්‍ය මිනිහෙක් නෙමෙයිනේ. ඇති බහුතරයක් දෙමල මිනිස්සුන්ගේ චන්ද වලින් තේරිලා පත් වෙච්ච නායකයෙක්. මම ඇහුවේ ඌ දරන මතයට විරුද්දව දෙමල ජාතිකයෙක් මොනවා හරි කියනවා දැකල තියනවද? අඩුම ගානේ බුකියේ වත්. එක අපි දුන්න හෝ නොදුන්නා හෝ බලෙන් ගත්තා හෝ උන්ගේ ඇති බහුතරයකගේ මතය ඕක තමා.
    පඩි වැඩි කරන්න එපා කියල කියන රාජ්‍ය සේවකයෙක් හොයාගන්න බෑ වගේ තමා, විරුද්ධව කවුරුත් කතා කරන්නේ නැත්තේ එකයි. බලෙන් රට ලියල දුන්නොත් දෙමල කවුරුත් එපා කියන්නෙ නෑ, නිකන් දෙන එක එපා කියන මෝඩය කවුද. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ නෙ උන් වෙනම රටක් ඕනෙමයි කියල මැරෙන්න හදනව කියල. ඔය දේශපාලුවෝ මැරෙන්න හැදුවට සාමාන්‍ය මිනිහට එච්චර පිස්සුවක් නෑ. උන් මේ එදා වේල හොයාගන්න හැටි හිත හිත ඉන්නෙ. විග්නේශ්වරන් හෙට ආයුධ අරන් යුද්දෙට යමු කිවොත් දෙමල මිනිස්සු එයිද ? නෑ නෙ. එකයි මම කිවේ ඌ මොන පිස්සු නැටුවත් ඕව කෙරෙන වැඩ නෙවේ, අර ඒකාබද්ධ විපක්ෂෙ රැස්වීම් වගේ. කොච්චර රැස්වීම් තිබ්බත් කොච්චර සෙනග ආවත් ආණ්ඩුව වෙනස් වෙන්නෙ නෑ වගේ තමා.

    හැබැයි ඔය ඔක්කොම ඉතිං ආණ්ඩුව බන්දේසියේ තියල නොදුන්නොත් තමා. එහෙම උනොත් ඉතිං කරන්න දෙයක් නෑ.
     
    අසූ ගණන් වල ඉදන් ඉන්දියාවෙන් අපු එවුන් නෙමෙයිනේ මචන් අපේ හමුදාවට ගැහුවේ. දහස් ගණන් ඇවිල්ල කැම්ප් වලට ගැහුවේ. සංවිදාන ශක්තිය තියනවා නම් අදත් එයි. නමුත් හමුදාව කෙලින් ඉන්න නිසා වැළකිලා තියෙන්නේ. එකයි කරන්න පුළුවන් පැත්තෙන් උපරිම බලපෑම කරන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අසූ ගණන් වල ඉදන් ඉන්දියාවෙන් අපු එවුන් නෙමෙයිනේ මචන් අපේ හමුදාවට ගැහුවේ. දහස් ගණන් ඇවිල්ල කැම්ප් වලට ගැහුවේ. සංවිදාන ශක්තිය තියනවා නම් අදත් එයි. නමුත් හමුදාව කෙලින් ඉන්න නිසා වැළකිලා තියෙන්නේ. එකයි කරන්න පුළුවන් පැත්තෙන් උපරිම බලපෑම කරන්නේ.
    ඔව් එක ඇත්ත මචන් මම නෑ කියන්නෙ නෑ. ආය යුද්ධයක් එන්න බැරි නෑ මෙහෙම ගියොත්. හෙමිට විසඳුමක් දෙන්න ඕනේ.

    මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්නෙ ජර්මනියේ හිට්ලර් යුදෙව්වෝ මරල දැම්ම වගේ ලංකාවෙත් සුපිරිසිදු සිංහල ජාතියක් හදන්න දෙමල අය මරල දාන්න ඕනේ වගේ කතාවක්. එකයි මම කිවේ දැන් යුද්දේ ඉවරයි විග්නේශ්වරන් වගේ දේශපාලුවෝ කියන කතා අහල ආයෙත් බලෙන් යුද්දෙකට යන්න ඕන නෑ කියල. දෙමල උන් ආයුධ ගත්තොත් අපිත් රිටන් එක දෙන එක වෙනම කතාවක්, එත් අපි හිට්ලර් යුදෙව්වන්ට කරා වගේ පැනගෙන ගිහින් හොඳට ඉන්න සාමාන්‍ය දෙමල මිනිහ මර්දනය කරන එක වැරදි නෙ.
     
    අනිවාර්යෙන්. එක අපට ගැලපෙන්නේ නැහැ. ඔය හැම රෙද්දම බටහිර රටවල් වල පදේට නටන පාලකයෝ ඉන්නකම් නැති වෙන්නේ නැහැ. අර නියර පහල තැනින් වතුර ගලන කතාව තමා. ඔය අපිට බලපෑම් කරන රටක බිම් අගලකට හිමිකමක් කියන්න ගියොත් පාර්ලිමේන්තුවෙන් අලුතින් පනත් හදලා හිරේ දාල පුළුවන් නම් මරලත් දාවි. මම අහල තියන විදිහට නම් ඇමරිකාවේ දැනටමත් එහෙම පනත් තියනවා. රටේ එකිය බාවයට විරුද්දව ප්‍රකාශයක් කලත් කුදලාගෙන යන.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එතකොට ජාතියක් වෙනුවෙන් , තමන්ගේ ජාතිය විශිෂ්ට ජාතිය බවට පත් කිරීම වෙනුවෙන් , තමන්ගේ ජාතිකත්වය වෙනුවෙන් , වෙන මිනිහෙක්ගේ හෝ වෙන ජාතියකගේ අයිතිවාසිකම් , ජීවිත අමු අමුවේ නැති කරලා දාන එක අනුමත කරනවද ?

    නැත්තන් ඔය ජාතිය පැත්තකින් තියල හැමෝම මනුස්සයෝ , හැමෝම මැරෙන්න බයයි කියල හිතන එක අනුමත කරනවද ?
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    කෙනෙක් හිතන් ඉන්නවා නම් අපි සිංහයා මරන් නැතුව හිටියට සිංහයාත් අපිව මරන් නැතුව ඉදි කියලා ....එක මහා හාස්‍ය ජනක හිතලුවක්...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුරු මොන බයිලා කිව්වත් දන්නෝ දන්නවා මේ ආර්ය අනාර්ය යුද්ධය යා කියලා.... මේක තියෙන්නේ විජය රජු ලංකාවටත් එන්නේ පෙර සිට කියලා...යුරෝපයට යුදෙව්වෝ සහ රෝමානි ජන වර්ග වගේ දකුණු ආසියාවට දෙමළ ජන වර්ගය පිළිලයක් වෙලා තියෙන්නේ...මේ වගේ පර පොෂිතයෝ ඕනෑම රටක ජාතිකත්වයට තර්ජනයක්...

    හිට්ලර් ගේ පරාජය මේ
    නියෙන්ඩතල් ජන වර්ග ලබපු විශාල ජයග්‍රහණයක්

    ඇත්තම කියනවා නම් මේක මුල් යුගයේ හෝමෝ සේපියන් සහ නියෙන්ඩතල් අතර තිබුණු යුද්ධය වගේ...

    මේකෙන් කවුරු දිනයිද?

    Loku mansika abadayak thiyana baya penawa

    Ude jathika samajayadilu

    Dan thiyander tal ude lu :P

    Behetak ganu minisunge kalaya nasthi karana wele