විකල්ප ඉතිහාසය : ඇඩොල්ෆ් හිට්ලර් 1

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    සොහොන;20300953 said:
    Loku mansika abadayak thiyana baya penawa

    Ude jathika samajayadilu

    Dan thiyander tal ude lu :P

    Behetak ganu minisunge kalaya nasthi karana wele

    ඉතිහාසය ගමේ ගොඩේ වචන වලින් කියන්න බෑනේ.....එක එක්කෙනා යමක් තේරුම් ගන්නේ තමාගේ දැනුම හැටි හැටියටනේ
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉල්ලන ඉල්ලන දේ දෙන්න යන්නේ කවුද ? ඉල්ලන එකා කොහොමත් වැඩිපුර තමා ඉල්ලන්නේ. අනවශ්‍ය දේ නොදී ඉන්න ආණ්ඩුව දැනගන්න ඕනේ. දැන් ආණ්ඩුවේ සේවකයෝ හැම අවුරුද්දෙම පඩි වැඩිකරන්න කියල ඉල්ලන්නෙ ආණ්ඩුව අහනවද ? නෑ නෙ, පුළුවන් නං විතරයි බලල වැඩි කරන්නේ. පඩි වැඩිකරන්න එපා කියන එකෙක් හොයාගන්න පුලුවන්ද කොහෙන්වත්. ආණ්ඩුව පඩි වැඩි නොකරට උන් පඩි වැඩිකරන්න කියල කෑ ගහන එක නවත්තන්නේ නෑ නෙ. හැමදාම සාකච්චා තිය තිය අපේ පඩිය මදි කිය කිය කෑ ගහනවනේ.

    විග්නේශ්වරනුත් ඉතිං තව අවුරුදු සීයක් යනකන් ඔහොම එක එක ඉල්ලීම් ඉල්ලුවත් අපිට කමක් නෑ අපිට තියෙන්නෙ හොඳ නැත්තන් නොදී ඉන්න.

    ඉතින් උන් ඉල්ලන දේ දුන්නේ නැත්තන් උන් කියනවනේ දෙමළ මිනිස්සුන්ට සළකන්නෙ නෑ. අපිට වෙනම රටක් ඕනි කියල. එත‍නනේ ප්රස්නේ තියෙන්නෙ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පඩි වැඩි කරන්න එපා කියල කියන රාජ්‍ය සේවකයෙක් හොයාගන්න බෑ වගේ තමා, විරුද්ධව කවුරුත් කතා කරන්නේ නැත්තේ එකයි. බලෙන් රට ලියල දුන්නොත් දෙමල කවුරුත් එපා කියන්නෙ නෑ, නිකන් දෙන එක එපා කියන මෝඩය කවුද. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ නෙ උන් වෙනම රටක් ඕනෙමයි කියල මැරෙන්න හදනව කියල. ඔය දේශපාලුවෝ මැරෙන්න හැදුවට සාමාන්‍ය මිනිහට එච්චර පිස්සුවක් නෑ. උන් මේ එදා වේල හොයාගන්න හැටි හිත හිත ඉන්නෙ. විග්නේශ්වරන් හෙට ආයුධ අරන් යුද්දෙට යමු කිවොත් දෙමල මිනිස්සු එයිද ? නෑ නෙ. එකයි මම කිවේ ඌ මොන පිස්සු නැටුවත් ඕව කෙරෙන වැඩ නෙවේ, අර ඒකාබද්ධ විපක්ෂෙ රැස්වීම් වගේ. කොච්චර රැස්වීම් තිබ්බත් කොච්චර සෙනග ආවත් ආණ්ඩුව වෙනස් වෙන්නෙ නෑ වගේ තමා.

    හැබැයි ඔය ඔක්කොම ඉතිං ආණ්ඩුව බන්දේසියේ තියල නොදුන්නොත් තමා. එහෙම උනොත් ඉතිං කරන්න දෙයක් නෑ.

    ඉතින් සාමාන්ය පුරවැසියගෙ මතයනේ බන් දේශපාලකය දරන්නේ? දැන් උතුරේ ඔය ටීැඇන්ඒ මතය විරැද්ධ මතයක් තියෙනවාද? දෙමළ මිනිස්සු ඒකට චන්දෙ දානවාද? නෑ නේද? ඉතින් ඒකෙන් කියන්නෙත් සාමානය දෙමළ මිනිහා පවා බෙදුම්වාදී මතයක් ඉන්නවා කියලයි.

    නිකන් බොළද තර්ක ගේන්න එපා. දෙමළ මිනිස්සු හෙට යුද්ධ කරමු කිව්වොත් යුද්දෙට යන්නෙ නෑ. හැබැයි හෙට වෙනම රටක් ඕනිද කියල ජනමත විචාරණයක් තිබ්බොත් කෙලින්ම ඔවු කියල කතිරෙ ගහනවා. තේරෙනවාද.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Katire gahana bus eke yana sali ko

    Ru 200 dawasata kala adala ena kamkaruwo enawa

    Wena atal e minisunta wadak na :P

    Sadarana padiyak witari e minisunta one
     
    • Like
    Reactions: Robinhood wage ekek

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ගෙඩිය පිටින් ඕනෙ කියන එකයි, දුන්නොත් ගන්නව නැතත් කමක් නෑ කියන එකයි දෙකක් නෙ බන්. දෙමල සන්ධානේ ඉන්නෙ ගෙඩිය පිටින් ඕනේ කියන තැන. සාමාන්‍ය මිනිහ ඉන්නෙ දුන්නොත් ගන්නන් නැතත් කමක් නෑ කියන තැන. උන්ට කරන්න වෙන වැඩ තියෙනව ගෙවල් හදන්න, රස්සාවක් කරලා පවුලට කන්න දෙන්න, ළමයි ඉස්කෝලේ යවන්න, දුවල දීග දෙන්න වැඩ ගොඩයි. කොටින්ම අපිට තියෙන ප්‍රශ්නම තමා උන්ටත් තියෙන්නෙ, වෙන මගුල් උන්ට වැඩක් නෑ. දැන් මේ අවුරුදු තිහක් යුද්ද කරලා පැරදුනාට පස්සේ ආය ආයුද ගන්න උන්ට උවමනාවක් නෑ. උන් එකේ ආදීනව දැකල තියෙන්නෙ. එකයි මම කිවේ විග්නේශ්වරන්ට තදියම තිබ්බට සාමාන්‍ය මිනිහට එච්චර තදියමක් නෑ කියල. විග්නේශ්වරන්ගේ මතේ නෙවේ සාමාන්‍ය මිනිහගේ මතේ කියල මම කීවෙත් එකයි.

    ජනමත විචාරණයක් තිබ්බොත් වෙනම රටක් ඕනේ කියල තමා දෙමල මිනිස්සු ගහන්නේ එකේ දෙකක් නෑ, එකනේ මම කිවේ අපි බලෙන් දුන්නොත් උන් එපා කියන්නෙ නෑ කියල. එකෙන් කියවෙන්නේ නෑ නෙ උන් වෙනම රටක් අනිවාර්යෙන් ඕනේ කියල ඉල්ලනව කියල. ජනමතවිචාරණයක් නොදුන්නත් උන් මේ යන විදිහටම පහුගිය අවුරුදු වල හිටිය වගේ ඉඳි. අපි දැනගන්න ඕනේ ජනමතවිචාරණයක් නොඑන තැනට වැඩ සිද්ද කරන්න සහ පොඩ්ඩ පොඩ්ඩ දෙමල මිනිහගෙ බෙදුම්වාදී මතේ අයින් කරන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;20301361 said:
    Katire gahana bus eke yana sali ko

    Ru 200 dawasata kala adala ena kamkaruwo enawa

    Wena atal e minisunta wadak na :P

    Sadarana padiyak witari e minisunta one

    ඉතින් උන්ට කියල තියෙන්නෙ වෙනම රටක් හම්බ උනාම උන් පොහොසත් වෙනවා කියල.... ඉතින් ඒකට උන් චන්දෙ දෙනවා.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෙඩිය පිටින් ඕනෙ කියන එකයි, දුන්නොත් ගන්නව නැතත් කමක් නෑ කියන එකයි දෙකක් නෙ බන්. දෙමල සන්ධානේ ඉන්නෙ ගෙඩිය පිටින් ඕනේ කියන තැන. සාමාන්‍ය මිනිහ ඉන්නෙ දුන්නොත් ගන්නන් නැතත් කමක් නෑ කියන තැන. උන්ට කරන්න වෙන වැඩ තියෙනව ගෙවල් හදන්න, රස්සාවක් කරලා පවුලට කන්න දෙන්න, ළමයි ඉස්කෝලේ යවන්න, දුවල දීග දෙන්න වැඩ ගොඩයි. කොටින්ම අපිට තියෙන ප්‍රශ්නම තමා උන්ටත් තියෙන්නෙ, වෙන මගුල් උන්ට වැඩක් නෑ. දැන් මේ අවුරුදු තිහක් යුද්ද කරලා පැරදුනාට පස්සේ ආය ආයුද ගන්න උන්ට උවමනාවක් නෑ. උන් එකේ ආදීනව දැකල තියෙන්නෙ. එකයි මම කිවේ විග්නේශ්වරන්ට තදියම තිබ්බට සාමාන්‍ය මිනිහට එච්චර තදියමක් නෑ කියල. විග්නේශ්වරන්ගේ මතේ නෙවේ සාමාන්‍ය මිනිහගේ මතේ කියල මම කීවෙත් එකයි.

    ජනමත විචාරණයක් තිබ්බොත් වෙනම රටක් ඕනේ කියල තමා දෙමල මිනිස්සු ගහන්නේ එකේ දෙකක් නෑ, එකනේ මම කිවේ අපි බලෙන් දුන්නොත් උන් එපා කියන්නෙ නෑ කියල. එකෙන් කියවෙන්නේ නෑ නෙ උන් වෙනම රටක් අනිවාර්යෙන් ඕනේ කියල ඉල්ලනව කියල. ජනමතවිචාරණයක් නොදුන්නත් උන් මේ යන විදිහටම පහුගිය අවුරුදු වල හිටිය වගේ ඉඳි. අපි දැනගන්න ඕනේ ජනමතවිචාරණයක් නොඑන තැනට වැඩ සිද්ද කරන්න සහ පොඩ්ඩ පොඩ්ඩ දෙමල මිනිහගෙ බෙදුම්වාදී මතේ අයින් කරන්න.

    ඉතින් ඕක දකුණට ආද්ශ කරහන් බලන්න. කවුරැ හරි දේශපාලන පක්ශයක් කිව්වොත් අපි බුද්ධාගම රටින් අතුගාලා දානව, මේ රට ඉන්දියාවට පාවලා දෙනවා කියල එතකොට දකුනෙ උන් දන්නොත් ගන්නන් නැත්තන් එපා කියන මතයෙ ඉන්නවද? නෑ නේද?

    මෙතන කවුරැවත් බලෙන් දෙන්න යන්නෙ නෑ නේ. උන්නේ ඉල්ලන්නෙ.

    අන්න හරි. පොඩ්ඩ පොඩ්ඩ බෙදුන්වාදී මතේ අයින් කරන්න ඕනි. ඒත් එහෙම ‍කරන්නෙ නෑ නේ දැන්. දෙමළ සංන්ධානේ බෙදුම්වාදී ම‍තේම ඉන්නව, යහපාලනේ ඒක තමා සහජීවනය කියන තැන ඉන්නව. දකු‍නේ මිනිස්සුගේ මතේ උතුරට නොයන තැනට වැඩ වෙනව. උතෙුරේ බෙදුම්වාදයට උඩගෙඩි දෙන මතයක් විතරක් මිනිස්සු අතරට යනව පත්තර පොත් හරහා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් ඕක දකුණට ආද්ශ කරහන් බලන්න. කවුරැ හරි දේශපාලන පක්ශයක් කිව්වොත් අපි බුද්ධාගම රටින් අතුගාලා දානව, මේ රට ඉන්දියාවට පාවලා දෙනවා කියල එතකොට දකුනෙ උන් දන්නොත් ගන්නන් නැත්තන් එපා කියන මතයෙ ඉන්නවද? නෑ නේද?

    මෙතන කවුරැවත් බලෙන් දෙන්න යන්නෙ නෑ නේ. උන්නේ ඉල්ලන්නෙ.

    අන්න හරි. පොඩ්ඩ පොඩ්ඩ බෙදුන්වාදී මතේ අයින් කරන්න ඕනි. ඒත් එහෙම ‍කරන්නෙ නෑ නේ දැන්. දෙමළ සංන්ධානේ බෙදුම්වාදී ම‍තේම ඉන්නව, යහපාලනේ ඒක තමා සහජීවනය කියන තැන ඉන්නව. දකු‍නේ මිනිස්සුගේ මතේ උතුරට නොයන තැනට වැඩ වෙනව. උතෙුරේ බෙදුම්වාදයට උඩගෙඩි දෙන මතයක් විතරක් මිනිස්සු අතරට යනව පත්තර පොත් හරහා.
    තියෙන දේ නැතිවෙන එකයි, නැති දෙයක් හම්බෙන එකයි දෙකක් නෙ බන්. බුද්ධාගම දැනටමත් රාජ්‍ය ආගම නෙ. තියෙන එක නැතිවෙන එක මිනිස්සුන්ට දැනෙනව, කවුරුත් කැමති නෑ. දැනට නැති දෙයක් හම්බෙන්න කල් ගියා කියල අපිට වැඩිය ගානක් නෑ නෙ. අයවැයෙන් පඩි වැඩි නොවුන කියල අපිට වැඩිය ගානක් නෑ නෙ, ලබන පාර බලමු කියල ඉන්නවනෙ. හැබැයි තියෙන පඩියෙන් ගානක් කැපුවොත් මිනිස්සු එහෙම නිකන් ඉන්නෙ නෑ නෙ. වෙනම රටක් කියන එකත් ඒ මිනිස්සු දැන් ඉල්ලල ඉල්ලල යුද්ද කරලත් නොලැබුන දෙයක්, ඕක අද හෙට නොලැබුන කියල උන්ට වෙනසක් නෑ. එකයි මම කිවේ මිනිස්සුන්ට විග්නේශ්වරන්ට තරන් තදියමක් නෑ කියල ඕකට. උන් තමා මිනිස්සු උසි ගන්නවන්නේ එක එක කතා කියල.

    බෙදුම්වාදී මතේ අයින්කරන්න බෑ බන් තව අවුරුදු සීයක් ගියත්. ඕකට විසඳුමක් නෑ පෙන මානෙක. එකම විසඳුම දැන් යනව වගේ දිගටම සාකච්චා කර කර වැඩේ ඇද ඇද ඉන්න එක. නැත්තන් වෙනම පාලනයක් දීල දාන එක. මොක කරත් ආයුධ බලෙන් විසඳුමක් නෑ නෙ දෙගොල්ලන්ටම. අපිට පළාත් සභාව විසුරුවල හමුදාව දාල මේක කරගෙන යන්න බෑනේ. මේ ත්‍රෙඩ් එක දාපු එකා කියන්නෙ හිට්ලර් යුදෙව්වොන්ට ගෑස් ගහල මැරුව වගේ අපිත් දෙමල උන් ඉවර කරා නං වැඩේ ඉවරයි කියල. එකයි මෙච්චර වෙලා මම කිවේ ඒ වැඩේ හරියන්නේ නෑ සාමෙන් මොකක් හරි කරන්න ඕනේ කියල. නැතුව උන්ට ඕනේ දේවල් ඔක්කොම දෙමු කියල නෙවේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතින් උන්ට කියල තියෙන්නෙ වෙනම රටක් හම්බ උනාම උන් පොහොසත් වෙනවා කියල.... ඉතින් ඒකට උන් චන්දෙ දෙනවා.....

    Thiyana ratin mehema kelayawa :P

    Wenama ratak hambaunama wena de kiyana one na e minisunta

    Kamakaruwo budimath

    Unta oya labe ratak one na

    Sadarana padiyak dina gani one
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    විග්නේශ්වරන් කියන්නෙ දෙමල ජනතාව නෙවේ නෙ. අනික අදහස් වල නොගැලපීම් තියෙන එකට යුද්ධයක් කියන්න පුලුවන්ද ? එහෙනං ආණ්ඩුවත් අපිත් එක්ක යුද්ධයක් නෙ කරන්නේ. කිසි මෛත්‍රීයක් නෑ දිගට හරහට බදු ගහන්නෙ අපිට.

    na bn u niyojanayakkarane janathawage
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    ඇත්තටම යුද්ධ ඉවරද?

    උතුරේ වීග්නේශ්වරන් සිංහල අපිට මෛත්‍රී කරනවද?......

    අනික ශ්‍රී ලංකාවේ කොඩියෙන් සිංහයා අයින් කරන්න කියලා පෙත්සමකුත් දීලලුනේ ...එක ජාතිවාදී කියලා..

    දෙමල සන්ධානේ මන්ත්‍රීවරු වැඩේ ඇත හැරලද?

    [ මේක මම ලියන පොතක් ]

    Aniwa elipita thibuna uddaya iwara wunata thama demala prashne wisadila naha. Ung hamathissema welawa enakan inne apita poriyal eka denna. Dan inna napunsaka, balayata peretha palaka hattha nisa thawa thawath me prashna wadi wena ekai wenne. Saha jeewane saneepai kiyana paakkuth innawane. :angry::angry::angry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113

    මේක කොහෙන්ද උඹ ඉස්සුවේ, දැන් යුද්දේ ඉවරවෙලත් අවුරුදු හතක් වෙනව. :baffled:
    ආයුධ යුද්දෙ නන් වෙඩි තිබ්බ මලා වැලලුව එතනින් ඉවරයි. මේ යන නූල් සූත්තර යුද්ධවලින් මැරෙන ගාන අන්ලිමිටඩ් මොකද ඉවර වෙන්නෙ නැති වෙන්නම ගැට පටලවන නිසා. යුද්ධය තාම ඉවර නෑ උණ්ඩෙන් පෑනට මාරු උන එක විතරයි වෙනස.
    හරිය අපි භෞතිකව නිදහස් මානසික වශයෙන් යටහත් කලු සුද්දො වගේ තමා.