විකල්ප ක්‍රමයක්
නාගානන්දගේ ව්‍යවස්ථාව ආවානම් හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි
විකල්පයක් එනවට මම කැමැත්තෙන් හිටියා මට ඕනේ උනා නාගානන්ද, පල්ලෙවත්ත, හිටපු විගණනාධිපති (මහේෂ්ට නම් මගේ කැමැත්තක් තිබ්බේ නැහැ), කොලොන්නේ යන අයගේ එකතු වීමක් හා යම් සංශෝදන සහිතව නාගානන්දගේ ව්‍යවස්ථාව කරලියට ගෙනල්ලා ඒක ජනතාව මාර්ගයෙන් සම්මත කරගන්න.
නමුත් මේ වැඩේට අංක එකට වල කැපුවේ jvp එක මොකෝ උන් බය උනා මේක උනොත් උන්ගේ පැවැත්මක් නැති වෙනවා කියලා. දෙවනුව වෙනත් කාරණා හා බලපෑම් අනෙක් ප්‍රදාන දාරාවෙන් එල්ල උන. තුන්වනුව සුපුරුදු පරිදි සිංහලයාගේ එකමුතු කමක් නැති කම එතනදිත් ඉස්මතු උනා.
මේක මෙහෙම ලියන්න හිතුනේ විල්පත්තු නඩුව වෙනුවෙන් නීතිපති කියපු දේ දැකීම හා ඇමතිකම් වෙනුවෙන් යන පොරේ දැක්කම.
මන් හිතන්නේ මේක හැදෙනා රටක් නෙවේ, විකල්පය jvp එකට රට හැදීමේ උවමනාවක් තිබ්බා නම් උන්ට එකතුවෙලා එක මිනිස්සුන්ට පෙන්නන්න තිබ්බා, දිනපු slpp+slfp අයට මේ අන්තර්වාර පාලනයෙදිවත් අඩුම තරමේ ඒක කරන්න තිබ්බා.
unp එක ගැන නම් ලියන එකත් අපරාදේ,
ගොටාභයට උවමනාවක් තිබ්බත් ඔහුට පවා මේ ජරා වලෙන් ගොඩ ඒමක් නැති බවයි පෙනෙන්නේ. මා ඇතුළු තව පිරිසක් අන්තිම මොහොතේ තීරණය කරත් ඔහු වෙනුවෙන් චන්දෙ දෙන්න (සහතික කිරීමක් හම්බුනා GR ගැන ගෝලීය ලංකා සංසදයෙන්) ඔහුත් මේ නරා වලට අනෙක් දේශපාලකයන් අදිමින් ඉන්නා බවයි පෙන්න තියෙන්නේ.
සංසන්දනාත්මකව ජනාධිපති දුරයට පත්වෙන්නා මත රටේ දිශානතිය හොද හෝ නරක උනාට පත්වෙන කෙනා කවුරු උනත් රට ගොඩ යන ලියවිල්ලක අවශ්‍යතාවය ඉතා දැඩි බවයි මගේ විශ්වාසය.
සියලු ජාතින් ආගම් එක සේ සලකන රටේ උන්නතිය ප්‍රථම ස්ථානයේ ලා දේශපාලකයන්ගේ සුකවිහරණය අවම කොට සලකන පුරවැසි අයිතිවාසිකම් මුලට ගේන විදියේ රට කරවන ලියවිල්ලක් කවදා නම් ඒවිද ?
එන්නෙම නැති වෙයි නේද බන්