විකල්ප ක්‍රමයක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    විකල්ප ක්‍රමයක්

    නාගානන්දගේ ව්‍යවස්ථාව ආවානම් හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි

    විකල්පයක් එනවට මම කැමැත්තෙන් හිටියා මට ඕනේ උනා නාගානන්ද, පල්ලෙවත්ත, හිටපු විගණනාධිපති (මහේෂ්ට නම් මගේ කැමැත්තක් තිබ්බේ නැහැ), කොලොන්නේ යන අයගේ එකතු වීමක් හා යම් සංශෝදන සහිතව නාගානන්දගේ ව්‍යවස්ථාව කරලියට ගෙනල්ලා ඒක ජනතාව මාර්ගයෙන් සම්මත කරගන්න.

    නමුත් මේ වැඩේට අංක එකට වල කැපුවේ jvp එක මොකෝ උන් බය උනා මේක උනොත් උන්ගේ පැවැත්මක් නැති වෙනවා කියලා. දෙවනුව වෙනත් කාරණා හා බලපෑම් අනෙක් ප්‍රදාන දාරාවෙන් එල්ල උන. තුන්වනුව සුපුරුදු පරිදි සිංහලයාගේ එකමුතු කමක් නැති කම එතනදිත් ඉස්මතු උනා.

    මේක මෙහෙම ලියන්න හිතුනේ විල්පත්තු නඩුව වෙනුවෙන් නීතිපති කියපු දේ දැකීම හා ඇමතිකම් වෙනුවෙන් යන පොරේ දැක්කම.

    මන් හිතන්නේ මේක හැදෙනා රටක් නෙවේ, විකල්පය jvp එකට රට හැදීමේ උවමනාවක් තිබ්බා නම් උන්ට එකතුවෙලා එක මිනිස්සුන්ට පෙන්නන්න තිබ්බා, දිනපු slpp+slfp අයට මේ අන්තර්වාර පාලනයෙදිවත් අඩුම තරමේ ඒක කරන්න තිබ්බා.

    unp එක ගැන නම් ලියන එකත් අපරාදේ,

    ගොටාභයට උවමනාවක් තිබ්බත් ඔහුට පවා මේ ජරා වලෙන් ගොඩ ඒමක් නැති බවයි පෙනෙන්නේ. මා ඇතුළු තව පිරිසක් අන්තිම මොහොතේ තීරණය කරත් ඔහු වෙනුවෙන් චන්දෙ දෙන්න (සහතික කිරීමක් හම්බුනා GR ගැන ගෝලීය ලංකා සංසදයෙන්) ඔහුත් මේ නරා වලට අනෙක් දේශපාලකයන් අදිමින් ඉන්නා බවයි පෙන්න තියෙන්නේ.

    සංසන්දනාත්මකව ජනාධිපති දුරයට පත්වෙන්නා මත රටේ දිශානතිය හොද හෝ නරක උනාට පත්වෙන කෙනා කවුරු උනත් රට ගොඩ යන ලියවිල්ලක අවශ්‍යතාවය ඉතා දැඩි බවයි මගේ විශ්වාසය.

    සියලු ජාතින් ආගම් එක සේ සලකන රටේ උන්නතිය ප්‍රථම ස්ථානයේ ලා දේශපාලකයන්ගේ සුකවිහරණය අවම කොට සලකන පුරවැසි අයිතිවාසිකම් මුලට ගේන විදියේ රට කරවන ලියවිල්ලක් කවදා නම් ඒවිද ?

    එන්නෙම නැති වෙයි නේද බන් :sorry: :no: :sorry:
     
    • Like
    Reactions: Challenger SRT8

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝඨට කරන්න තියෙන්නෙ ඵක දෙයයි..ඔය ඉන්න වැඩකට නැති ඵකෙක් අයින් කරල නාගානන්දව අධිකරණ අැමති කරන ඵක..
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    නාගානන්දගේ ව්‍යවස්ථාව ආවානම් හොදයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි
    Monada bn thama Naganaddayek gana kiyanne? :(
    Oka horek bn, ubalata therenne nadda thama oka.
    Naganadata mula idan kisima welawaka rata hadanna uwamanawak thibbe naa bn, miniha amu horek.
    mata prashne mehema welath thama me minissu naganandayek gana kiyana eka.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මම හිතුවෙ නාගානන්දට අහු වෙච්ච අයගෙ මොලේ දැන්වත් පෑදිලා ඇති කියල. තාමත් වංචාකාරයොන්ට රැවෙටෙන්න බලන් ඉන්න අය ඉතුරු වෙලා. :lol::lol::lol::lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම හිතුවෙ නාගානන්දට අහු වෙච්ච අයගෙ මොලේ දැන්වත් පෑදිලා ඇති කියල. තාමත් වංචාකාරයොන්ට රැවෙටෙන්න බලන් ඉන්න අය ඉතුරු වෙලා. :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: eka thami naga kiyanne patta amu horek wiwasthawa janadipathi waranen samatha karanna apu minihane eka karanna ba kiyala dana danath.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    :lol::lol::lol: wiwasthawa janadipathi waranen samatha karanna apu minihane

    MR lath Manifesto ekata dammane Parliamentary ekecrions walata yanna mandate eka valid kiyala salakanawa kiyala eth eka constitutional naalu.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    MR lath Manifesto ekata dammane Parliamentary ekecrions walata yanna mandate eka valid kiyala salakanawa kiyala eth eka constitutional naalu.

    ow eka valid na ewagema wiwasthama sansodanaya karannawa wage wadak karann newi ne MR damme ara hora wage kelinma wens karanna newi damme

    sansodanei wens karana ekai 2kak nagas plan eka karananam 3/2 i janamatha wicharanei dekama one nathuwa samatha karanna ba sansodanaya karanna puluwan owa nathwua eth hama dema ba.

    ewagema naga meka kare salli walata pora SL citizen eka gathe na ne thawa tika dawasakin aya parak UK citizen eka labenawa pora salli aran goda yanawa.:lol::lol::lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    නාගානන්ද කියන්නේ මහ ලොකු වැඩ්ඩෙක්ද බනි උගේ ව්‍යවස්ථාව කියපු පිටු දහතුනේ මොකද්ද එක රටේ ව්‍යවස්ථාව කරන්න. ඊට වඩා වැඩ්ඩෝ ඇති ඔය සයඩ් එකේ ව්‍යවස්ථාවක් හදනවා නම් හදා ගන්න. අනික රටකට ව්‍යවස්ථාවක් ගේනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. සතියක් විතර පාර්ලිමේන්තුවේ විවාද කරලා finalized කර ගන්න වෙන දෙයක්. අරුගේ එකේ මොනවා කියනවද කියන්න මොකෙක්වත් දන්නේ නැහැ.
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    තනියෙන් බූරුවා ගහන්න බෑනේ ඉතිං මේ දේශපාලන ක්‍රමය ඇතුලේ විකල්ප වලට ඕනේ තරං ඉඩ තියනවා. ජෙප්පො දිනයි ගෑණුකෙනෙක් පක්ෂයේ නායකත්වයට ආපු දවසක
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Monada bn thama Naganaddayek gana kiyanne? :(
    Oka horek bn, ubalata therenne nadda thama oka.
    Naganadata mula idan kisima welawaka rata hadanna uwamanawak thibbe naa bn, miniha amu horek.
    mata prashne mehema welath thama me minissu naganandayek gana kiyana eka.

    :lol::lol::lol: eka thami naga kiyanne patta amu horek wiwasthawa janadipathi waranen samatha karanna apu minihane eka karanna ba kiyala dana danath.

    නාගානන්ද කියන්නේ මහ ලොකු වැඩ්ඩෙක්ද බනි උගේ ව්‍යවස්ථාව කියපු පිටු දහතුනේ මොකද්ද එක රටේ ව්‍යවස්ථාව කරන්න. ඊට වඩා වැඩ්ඩෝ ඇති ඔය සයඩ් එකේ ව්‍යවස්ථාවක් හදනවා නම් හදා ගන්න. අනික රටකට ව්‍යවස්ථාවක් ගේනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. සතියක් විතර පාර්ලිමේන්තුවේ විවාද කරලා finalized කර ගන්න වෙන දෙයක්. අරුගේ එකේ මොනවා කියනවද කියන්න මොකෙක්වත් දන්නේ නැහැ.

    මන් හිතන්නේ උබලා ලියපු එක උඩින් පල්ලෙන් කියවලා එකක් කියන්න ඕනේ මොකෙක් හරි කරන්න ඕනේ නාගානන්ද කරන්න ගිය ජාතියේ වැඩක් නැත්තන් මේ සම්මජාතියේ ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙනාවා බොරු.

    මට දැනට තියෙන පක්ෂ වලින් නරකම පක්ෂේ unp නමුත් උන් උනත් රට හදනවා නම් මගේ විරුදත්වයක් නැහැ මොකෙක් හරි කමක් නැහැ මේක හදපියවුකෝ අපේ ජිවිත කාලේදී දකින්න වෙන මොකුත් අපිට එපා
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මන් හිතන්නේ උබලා ලියපු එක උඩින් පල්ලෙන් කියවලා එකක් කියන්න ඕනේ මොකෙක් හරි කරන්න ඕනේ නාගානන්ද කරන්න ගිය ජාතියේ වැඩක් නැත්තන් මේ සම්මජාතියේ ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙනාවා බොරු.

    මට දැනට තියෙන පක්ෂ වලින් නරකම පක්ෂේ unp නමුත් උන් උනත් රට හදනවා නම් මගේ විරුදත්වයක් නැහැ මොකෙක් හරි කමක් නැහැ මේක හදපියවුකෝ අපේ ජිවිත කාලේදී දකින්න වෙන මොකුත් අපිට එපා

    උබ හිතනවද උ ඔතනට අවා නම් උබ ඔය කියන ජාතියේ වැඩේ එයා කරයි කියලා :dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මන් හිතන්නේ උබලා ලියපු එක උඩින් පල්ලෙන් කියවලා එකක් කියන්න ඕනේ මොකෙක් හරි කරන්න ඕනේ නාගානන්ද කරන්න ගිය ජාතියේ වැඩක් නැත්තන් මේ සම්මජාතියේ ජනතාවාදී ව්‍යවස්ථාවක් ගෙනාවා බොරු.

    මට දැනට තියෙන පක්ෂ වලින් නරකම පක්ෂේ unp නමුත් උන් උනත් රට හදනවා නම් මගේ විරුදත්වයක් නැහැ මොකෙක් හරි කමක් නැහැ මේක හදපියවුකෝ අපේ ජිවිත කාලේදී දකින්න වෙන මොකුත් අපිට එපා

    umba oya naga gana danne nathuwa kiyanne manusya koi wage kenekda kiyala reguwe eyage kale wada karapu kenek gen ahala dana ganaing

    naga meka karanna awe na meka karanna ba kiyala danagana minisu modaya karala salli gasa kawa aduma gane SL citizen eka wath gaththe na manussaya ethaninma hitha ganna puluwan ne genuine da nadda kiyala manusaya gana.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    umba oya naga gana danne nathuwa kiyanne manusya koi wage kenekda kiyala reguwe eyage kale wada karapu kenek gen ahala dana ganaing

    naga meka karanna awe na meka karanna ba kiyala danagana minisu modaya karala salli gasa kawa aduma gane SL citizen eka wath gaththe na manussaya ethaninma hitha ganna puluwan ne genuine da nadda kiyala manusaya gana.

    මචන් මට නාගානන්දගෙන් වැඩක් නැහැ මේ මජර ක්‍රමෙයි වෙනස් කර ගන්න ඕනේ මොකා බලයට ආවත් ජනතා විරෝදී දෙයක් කරන්න අමාරුම වෙන විදියේ (කරන්න බැරිම වෙන්න පුළුවන් නම් හොදයි නමුත් සර්ව සුභවාදී වෙන්න බැරිවෙයිනේ)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    picture.php
    :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් මට නාගානන්දගෙන් වැඩක් නැහැ මේ මජර ක්‍රමෙයි වෙනස් කර ගන්න ඕනේ මොකා බලයට ආවත් ජනතා විරෝදී දෙයක් කරන්න අමාරුම වෙන විදියේ (කරන්න බැරිම වෙන්න පුළුවන් නම් හොදයි නමුත් සර්ව සුභවාදී වෙන්න බැරිවෙයිනේ)

    me krame wens karanna ba dan thiyana tathwe ekka podi hari wensak karanawanam karanna puluwan thada nayakyek ta witahrai eth 100% wenas wenne na parliament eken pilibimbu wenne rate minisunge hati thamai ewa wens wenakan okata yana minisuth oya wage thamai.

    okata hondama de aduam gane wens karanna bari jathika prathi paththiyak hadana eka rate arakshawa rata bedanna bari wena de wage dewal dalawath aduma gane ehema karoth lokuwata wena haniya hari awama wei.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලගදි යුරෝපේ සංචාරෙක යෙදුන යාලුවෙක් කිව්වා එහෙ මිනිස්සු කියනවා කියලා ලංකාව කියන්නේ සුරපුරයක් කියලා උන්ට පිස්සු නැහැනේ එහෙම කියන්න. අපේ රටේ අගේ අපිට තේරෙන්නේ නැහැ.

    උබලා කාර් බාර් වලින් යද්දී බස් එකෙක යද්දී පොඩ්ඩක් විදුරු කවුළුවක් ලගට වෙලා ඈත බලාගෙන පලයන්කෝ රට කොයි තරම් ලස්සනද කියලා බලන්න. ඒ එක්කම උබලා දුෂ්කර පැති වලට ගිහින් බලපන් ඒ ලස්සන යට තියෙන දුක්බර ජිවිත ගැන අම්මපා පවු නැද්ද බන් ඒ මිනිස්සු රත්තරන් ගොඩක ඉපදිලා දුක් විදලා මැරිලා යන එක.

    මේ පාලකයන්ට අවුරුදු 10කට ඉවසන්න බැහැනේ මේ රටේ තමන්ගේම මිනිස්සු වෙනුවෙන්
     
    • Like
    Reactions: පියාසර

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    නාගා නාගා,,, ඔය මන්ද මානසික dial එක ගැන තාම බලපොරොත්තු තියන් ඉන්න උනුත් ඉන්නවනෙ,,, ගෝටාබයව මිනිස්සු පත් කලේ වෙන උන්ගේ ඒවා කර කර ඉන්න නෙවෙයි, එතුමා ඉදිරිපත් කල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නයි...

    ඇඩෙන්න ප්‍රතිපත්ති, ව්‍යවස්තා පිටු ගනන් ලියන්න පුලුවන්, නාගා කලෙත්, AKD කරන්නෙත් ඕක විතරනෙ,, අඩුම තරමෙ ජනාදිපතිවරනයට වත් එන්න ඌට උවමනාවක් තිබුනෙ නැ.. එහෙම මිනිහෙක් ගැන තවත් කියවනවා,,
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අද ෆ්බි එක ගොඨාට චන්දෙ දීපු එවුන් විල්පත්තුව ගැන පොස්ට් ශෙයා කරලා තියෙනව ධැක්කම හිනා වෙන්නෙ කොහෙන්ද කියල හිතාගන්න බැරි උනා.
    ත්‍රෙඩ් එකක් දාන්නත් හිතලා මොකටද මහන්සි වෙන්නෙ කියල හිතුනා.
    මෙකෙ රිප්ලයි ටික දැක්කම තෙරෙනව වහල් බාවයෙ තරම.
    ඊලග අවුරුදු 5න් පස්සෙත් මොකක් හරි බොරු ටිකක් කියල චන්දෙ ලන් උනාම වහල්ලුන්ව අන්දයි.
    මම නම් මගෙ චන්දෙ ගොඨාට දුන්නෙත් නැ සජිත්ට දුන්නෙත් නැ අනුරට දුන්නෙත් නැ අනිත් විකල්ප කියල ආපු උන්ට දුන්නෙත් නැ. එක නිසා පසුතැවීමක් නැ