විකල්පේ ඩිමෝ බට්ටිඅරකට වඩා පොඩියිද කොහෙද

නුබ නෑ දන්නෙ නෑ තවම කඳුළු අවතැන් වෙලා..
දුක උහුලන්න බෑ සිතම සීතල වෙලා..![]()
Podi Silva - පොඩි සිල්වා;22148682 said:මිය යන්න සූදානම් පැරදුම අරන්
වලලන්න එනවාද සවලක් අරන්
අරකට වඩා ලාභයි තෙලුත් වැඩ කරනව හොඳට
හැබැයි දාං යන්න පුලුවන් ලෝඩ් එක අඩුයි සහ ඒක තීරණය වෙන්නෙ ඩ්රයිවර් මත 
විල්බැරැක්කෙඅරකට වඩා ලාභයි තෙලුත් වැඩ කරනව හොඳට
හැබැයි දාං යන්න පුලුවන් ලෝඩ් එක අඩුයි සහ ඒක තීරණය වෙන්නෙ ඩ්රයිවර් මත
![]()

විල්බැරැක්කෙට තෙල් දාන්නේ නැනේ අයියේ![]()
දැන් දාල මාස ගානක් තාම අලුතෙන් තෙල් දාන්න වුනේ නෑ
ඩීමෝ බට්ටෙක්ගෙන් ඒ වැඩ ටික කලා නං මෙලහට විසි තිස්දාහක තෙල් ගහල 
අපේ දිහා තියෙන එකට නං රෝදෙ කිරි කිරි ගානව කියල රෝදෙ මුලට පොඩ්ඩක් දැම්මදැන් දාල මාස ගානක් තාම අලුතෙන් තෙල් දාන්න වුනේ නෑ
ඩීමෝ බට්ටෙක්ගෙන් ඒ වැඩ ටික කලා නං මෙලහට විසි තිස්දාහක තෙල් ගහල
![]()
යුනිමෝ,මැක්සිමෝ
ජපනෙක්ට යන්න පුලුවන් නම් ටවුන් ඒස් ලොරිය,මැස්ඩා බොන්ගෝ ලොරිය වගේ එකකට පලයන්.
ලෑන්ඩ් මාස්ටරයක් ගනින්![]()

කොහොමද උඹ පුක දික්කරගෙන වීල් බැරෝව තල්ලු කරං යනකොට
අහල පහල නංගිල අක්කල තව ඇන්ටිල ආසාවෙන් බලං ඉන්නව ඇති
අපි ඉතිං රෝද හතරකින් යන්ඩ යනකොට ඉරිසියා කරනව නේ..
අලුත් මනමාලි කැන්දන් එන්නෙත් ඕකෙන්

