විකල්ප මොනවාද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    විකල්ප මොනවාද?

    ඩීමෝ බට්ටට තියෙන විකල්ප මොනාද?

    ඩීමෝ බට්ට හොඳයිද?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නුබ නෑ දන්නෙ නෑ තවම කඳුළු අවතැන් වෙලා..
    දුක උහුලන්න බෑ සිතම සීතල වෙලා..
    :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    විකල්පේ ඩිමෝ බට්ටි :D අරකට වඩා පොඩියිද කොහෙද

    බට්ටිට තියෙන්නෙ ත්‍රීවිල් එන්ජිමක්. කොහොමද සද්දෙ :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නුබ නෑ දන්නෙ නෑ තවම කඳුළු අවතැන් වෙලා..
    දුක උහුලන්න බෑ සිතම සීතල වෙලා..
    :cool:

    අනේ මන්දැන්නෑ බං. උඹ මටත් වඩා අසනීප කාරයෙක්ද කොහෙදෑ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Podi Silva - පොඩි සිල්වා;22148682 said:
    මිය යන්න සූදානම් පැරදුම අරන්
    වලලන්න එනවාද සවලක් අරන්

    ගෑනි රීපුවාම සවල අරන් වරෙන් අස් කරන්ඩ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යුනිමෝ,මැක්සිමෝ

    ජපනෙක්ට යන්න පුලුවන් නම් ටවුන් ඒස් ලොරිය,මැස්ඩා බොන්ගෝ ලොරිය වගේ එකකට පලයන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විල්බැරැක්කෙ :D අරකට වඩා ලාභයි තෙලුත් වැඩ කරනව හොඳට :yes: හැබැයි දාං යන්න පුලුවන් ලෝඩ් එක අඩුයි සහ ඒක තීරණය වෙන්නෙ ඩ්‍රයිවර් මත :yes:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    විල්බැරැක්කෙ :D අරකට වඩා ලාභයි තෙලුත් වැඩ කරනව හොඳට :yes: හැබැයි දාං යන්න පුලුවන් ලෝඩ් එක අඩුයි සහ ඒක තීරණය වෙන්නෙ ඩ්‍රයිවර් මත :yes:

    විල්බැරැක්කෙට තෙල් දාන්නේ නැනේ අයියේ :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විල්බැරැක්කෙට තෙල් දාන්නේ නැනේ අයියේ :rolleyes:

    අපේ දිහා තියෙන එකට නං රෝදෙ කිරි කිරි ගානව කියල රෝදෙ මුලට පොඩ්ඩක් දැම්ම :yes: දැන් දාල මාස ගානක් තාම අලුතෙන් තෙල් දාන්න වුනේ නෑ :D ඩීමෝ බට්ටෙක්ගෙන් ඒ වැඩ ටික කලා නං මෙලහට විසි තිස්දාහක තෙල් ගහල :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අපේ දිහා තියෙන එකට නං රෝදෙ කිරි කිරි ගානව කියල රෝදෙ මුලට පොඩ්ඩක් දැම්ම :yes: දැන් දාල මාස ගානක් තාම අලුතෙන් තෙල් දාන්න වුනේ නෑ :D ඩීමෝ බට්ටෙක්ගෙන් ඒ වැඩ ටික කලා නං මෙලහට විසි තිස්දාහක තෙල් ගහල :yes:

    කොහොමද උඹ පුක දික්කරගෙන වීල් බැරෝව තල්ලු කරං යනකොට
    අහල පහල නංගිල අක්කල තව ඇන්ටිල ආසාවෙන් බලං ඉන්නව ඇති
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    යුනිමෝ,මැක්සිමෝ

    ජපනෙක්ට යන්න පුලුවන් නම් ටවුන් ඒස් ලොරිය,මැස්ඩා බොන්ගෝ ලොරිය වගේ එකකට පලයන්.

    ගණන් අඩු පොඩි එකක් වෙන්ඩෝන.. සල්ලි නෑනෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ලෑන්ඩ් මාස්ටරයක් ගනින් :yes::yes::yes:

    අපි ඉතිං රෝද හතරකින් යන්ඩ යනකොට ඉරිසියා කරනව නේ..
    අලුත් මනමාලි කැන්දන් එන්නෙත් ඕකෙන් :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද උඹ පුක දික්කරගෙන වීල් බැරෝව තල්ලු කරං යනකොට
    අහල පහල නංගිල අක්කල තව ඇන්ටිල ආසාවෙන් බලං ඉන්නව ඇති

    උඹ සමලිංගික වීගෙන එනවද යකෝ මොනාද මේ කියන කතා :angry:
     
    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    අපි ඉතිං රෝද හතරකින් යන්ඩ යනකොට ඉරිසියා කරනව නේ..
    අලුත් මනමාලි කැන්දන් එන්නෙත් ඕකෙන් :love:

    අනේ එහෙම එකක් නැහැ බං. අපේ එකෙක්ට හරි යනවනම් එච්චරයි.. අලුත් මනමාලි ගේන්න ඉතින් Land Master එකත් අවුලක්ම නැහැ.. :rolleyes::rolleyes: