විකසිත පැතුමන් හින්දි කොපියක්ද???

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,688
    30,943
    113
    අපායෙ දොරකඩ
    ඔය සිංදු දෙකම මම කෑමතිම සිංදු දෙකක් ඒත් ඔය සිංදු දෙකේ ලොකු සමානකමක් මටනන් තේරෙන්නෙ නෑ. ¯\(°_o)/¯

    "අබ් ඛුද් හි දෝස්තෝ ෆේයිසලා කී ජියේ"





    Muwa Madahase / Neele Neele mash-up





    I don't think this is a copy either, and I love the mash-up.

     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,487
    113
    Colombo, Sri Lanka
    Oh My Omg GIF by Sony Pictures Television
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    අඩෝ මේ බලපන්







    ඉන්දියාවත් ගොඩක් ඒවා වෙස්ටන් මියුසිෂියන්ලාගෙන් කොපි කරපුවා. අපි ඒවා ඉන්දියාවෙන් කොපි කරනවා. කොප්පන්ගෙන් කොප්පෝ 😄
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,195
    6,678
    113
    East Blue (Goa Kingdom)
    තනුව copy .
    ලංකාවේ සිංදු ලියන්න පුළුවන් අය හිටිය field එකේ .
    එත් field එකේ 99% තනු හදන්න හිටියේ වැඩ බැරි උන් copy කරන උන් , උන් එහෙම හිටියේ ගුවන් විදුලියේ ඒකාධිකාරිය නිසා , රජයට අයිති ගුවන්විදුලියට පොන්නයෝ පාලනය කරන්න රිංගගෙන ඉඳපු නිසා ගිය අවුරුද්ද වෙනකන්ම උන් හිටියා .
    රූපවාහිනිය .itn same උතුරු ඉංදියන් සංගීතෙට පුක දෙන උන් හිටියේ .

    ඉරාජ් කාරයා ගේ දේශපාලනේ අදාල නැහැ , ඒත් ඌ කිව්වා viktor රතනය්ක කියන ඩයල් එක රූපවාහිනියේ අලුත් type එකේ සින්දු දාන උන්ගෙන් දිව කපන්න ඕන කිව්වා කතාවක් , කතාව ඇත්ත නැත්ත දන්නේ නැහැ .

    ඒත් එහෙම උන් 1900 මුල ඉඳන් ලංකාවේ කලාව විනාස කරා කියන එක නම් 100% sure .

    ලංකාවේ කලාවේ 90% ලුලා නැති වලට කනයා චන්ඩියා (පණ්ඩිතය ) විදිහේ උන් . උන් උන්ට තර්ජනයක් වෙන අය සේරම කපලා දැම්ම , ඒකාධිකාරිය නිසා
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,952
    113
    මිල්ටන් මල්ලවාරච්චි local කිෂෝර් කුමාර් වෙලා
    සිංහල චිත්‍රපටි කීපයකම ඔයවගේ තමයි
     
    • Like
    • Love
    Reactions: NRTG and Kalegana