වික්ටර්ගේ බිරිඳ අත්අඩංගුවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    වික්ටර්ගේ බිරිඳ අත්අඩංගුවට

    ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳවන හෂිනි අමේන්ද්‍රා මහත්මිය තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

    තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදුවූ රන්බඩු වංචාවක් පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

    මෙම රන් බඩු වංචාව, ඇය එම බැංකුවේ සේවය කරමින් සිටියදී 2012 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ සිදුවූවක් බවයි වාර්තා වන්නේ.

    මෙම වංචාවේ මුළු වටිනාකම රුපියල් දස ලක්ෂයකට ආසන්නයි.

    ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුවේ කළමනාකාරවරයා පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

    ඇය පොලීසියට අද භාර වී ඇත්තේ ද ඒ අනුවයි.

    හෂිනි අමේන්ද්‍රා මහත්මිය වික්ටර් රත්නායක මහතා සමග විවාහ වූ අවස්ථාවේ දී රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක මහතා සමාජ ජාලවලට එළිදැක්වූ ආන්දෝලනාත්මක වීඩියෝවේ ද ඇය තංගල්ල රාජ්‍ය බැංකුවක සේවය කළ බව සඳහන් වුණා.

    එමෙන්ම ලෙලුම් රත්නායක මහතා එම වීඩියෝව හරහා චෝදනා කළේ ද එවකට සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන්.

    Hashini-Amendra-Arrested-696x364.png
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ලක්ශ 10ක් මොකක්ද, සියගුනයක අයිති කාරියක්නේ...:P:P
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳවන හෂිනි අමේන්ද්‍රා මහත්මිය තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

    තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සිදුවූ රන්බඩු වංචාවක් පිළිබඳව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

    මෙම රන් බඩු වංචාව, ඇය එම බැංකුවේ සේවය කරමින් සිටියදී 2012 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ සිදුවූවක් බවයි වාර්තා වන්නේ.

    මෙම වංචාවේ මුළු වටිනාකම රුපියල් දස ලක්ෂයකට ආසන්නයි.

    ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුවේ කළමනාකාරවරයා පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

    ඇය පොලීසියට අද භාර වී ඇත්තේ ද ඒ අනුවයි.

    හෂිනි අමේන්ද්‍රා මහත්මිය වික්ටර් රත්නායක මහතා සමග විවාහ වූ අවස්ථාවේ දී රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක මහතා සමාජ ජාලවලට එළිදැක්වූ ආන්දෝලනාත්මක වීඩියෝවේ ද ඇය තංගල්ල රාජ්‍ය බැංකුවක සේවය කළ බව සඳහන් වුණා.

    එමෙන්ම ලෙලුම් රත්නායක මහතා එම වීඩියෝව හරහා චෝදනා කළේ ද එවකට සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන්.

    Hashini-Amendra-Arrested-696x364.png

    නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට බාර වී ඇති බවටයි වාර්තා වන්නේ. චෝදනාවක් විතරයි බන් :angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    ඔච්චරකල් ඉඳල දැන් බාරවෙනකන්ම පොලිසිය දැනන් ඉඳල නැද්ද මෙයා ගැන :baffled:

    ඕවනම් මොනවද මචං පරම්පරාගානකට අයිති මහ බැංකු සේප්පුවටත් කෙළල ඔය ලස්සනට ඉන්න එකේ, මේ ලක්ෂ 10කට අවුරුදු හය මොකද්ද...?
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    :frown:මේක විකී ට මඩ ගැසීමට කල කුමන්ත්‍රණයක් වගේ:frown::frown:

    විකී අපගේ වීරයා ය .... අපි ඔබ සමගයි.. :no::no:

    වික්ටර් රැකගැනී මේ කැළ..;););)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අගමැතිතුමා මහ බැංකුව කඩපු රටේ ඕව නිව්ස්ද බන්?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    දවස් දෙකතුනක් විකි අයියට ට්‍රැක්ටරේ තමයි පදින්න වෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවනම් මොනවද මචං පරම්පරාගානකට අයිති මහ බැංකු සේප්පුවටත් කෙළල ඔය ලස්සනට ඉන්න එකේ, මේ ලක්ෂ 10කට අවුරුදු හය මොකද්ද...?
    ඒ උනාට වික්ටර් අන්කල්ට පාලු ඇතිනේ :baffled: