වික්ටර් රත්නායකගේ සින්දුවක කෑල්ලක්..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ..♫
    ටිකකට උතුරන තුරු හොද්දේ....♪

    මෙහෙම එකක්නම් තියනවා සුනිල් එදිරිසිංහ මහත්මයාගේ "පුරංඅප්පු" ගීතයේ..

    වික්ටර් රත්නායක මහත්තයාගේ නම් අහලා නැහැ කකුලුවෝ ගැන කියන එකක්..ඒත් කණ කැස්බෑවෙක් ගැනනම් කියන සිංදුවක් තියනවා...

    කන කැස්බෑ නෙත බලා හිඳිනවා
    අහස දකින්නට විය සිදුරෙන්
    පෙරුම් පුරාගෙන අහස බැලූ දා
    සඳ නැත අහසේ අමාවකයි
     
    • Love
    Reactions: Naughtykolla48

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    nane ban...

    Meka appachchi hoyanne ban..

    mama ahalawath na...

    ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
    සැපයක් යයි කකුළුව දිය කෙළියේ
    එපවත් තොප සිතතොත් නොහැ කිළියේ
    සැපයක් නම් නැත මේ රස කෙළියේ

    https://si.wikipedia.org/wiki/ලෝ_වැඩ_සඟරාව

    I've never heard that this poem was sang by Victor Ratnayake.
     
    • Love
    Reactions: Naughtykolla48