වික්ටර් රත්නායකට බනින අයට

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වික්ටර් රත්නායකට බනින අයට

    28158C7300000578-3420264-Shackin_up_Rowan_Atkinson_has_reportedly_moved_in_with_his_girlf-m-5_1453964873000.jpg


    Rowan Atkinson, 60, 'moves girlfriend Louise Ford, 32, into his £4.65m London cottage' - just WEEKS after his divorce

    Rowan Atkinson has reportedly moved in with his girlfriend of two years, Louise Ford.
    The Sun reports that the 60-year-old funnyman is shacking up with his actress partner, 32, after she moved into his £4.65million cottage in North London.
    The Mr Bean star is said to have taken the next step in his relationship by moving in with Miss Ford just weeks after his divorce from Sunetra Sastry, his wife of 24 years.


    Read more: http://www.dailymail.co.uk/tvshowbiz/article-3420264/Meant-Bean-Rowan-Atkinson-60-moves-girlfriend-Louise-Ford-32-4-65M-London-cottage-just-weeks-divorce.html#ixzz4chHtrrLA
    Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ඇයි බන් ට්‍රම්ප් උනත් ඕකමනේ කරේ. ඒ උන්ගේ වර්තමාන සංස්කෘතියනේ බන්. උන්ගේ මානසික මට්ටම මේවා එහෙම අවුලක් නෑ. අනික උන්ගේ පොත පතේ උනත් ඒවට හරියන්න තමයි උගන්නන්නේ. ලංකාවේ ඉන්ටනැශනල් ඉස්කෝලෙක, "හව් ටු ටෝක් විත් මයි මදර්ස් බොයිෆ්‍රෙන්ඩ්" කියලා පාඩමකුත් තිබ්බනේ.

    එක ගෙයි කන්න ඇති, අන්තපුර තියෙන්න ඇති හැබැයි වික්ටර් දෙයියො කරපු වැඩ රජකාලෙ වත් කොරලා නෑ ඕන්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගෑණි මැරුණට පස්සෙ තව ගෑණියෙක් බඳින එකේ වැරැද්ද මොකද්ද...?
    දෙන්නට දෙන්න ගැලපෙනව කියල ඒ දෙන්න තේරුම් අරන් ඉන්නවනම්, ලිංගික ජීවිතය කාවෙන්වත් උදවුවක් ගන්නෙ නැතුව කොරගන්න පුලුවන් නම්, නහර පණ තියනවනම්, කන්න අඳින්න දෙන්න පුලුවන් නම්, එකක් නෙවෙයි හතක් බැන්දත් අපිට මොකද...? ඔය ඕන තරම් ගෑණු අරගෙන ලොකෙට පේන්න, ඊටපස්සෙ උන් වේලෙන්න දාල කොල්ලො ගහන එවුන් කොච්චර ඉන්නවද...? ඒ අය ඕන ලැජ්ජ වෙන්න. මේක සාමාන්‍ය දෙයක් ගෑණියෙක්ට පිරිමියෙක් ආදරය කරන එක.


    රෑට දඟලල උදේට සිද්ධාලේප, වින්ටජිනෝ එහෙම ගාන්න යන්නෙ අපි නෙවෙයිනේ අපිට මොකේ මොනව කොරගත්තම
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබව නම rag කරලා මදි :P:P

    මටත් කියන්න පුළුවන් බන් ඔවු අවුලක් නැනේ කියලා
    ඒත් මේක පිට රට නෙමෙයි
    අනික එක ඕක කොච්චර හරි කිවත්
    උබලගේ තාත්තා ඔහොම එකක් කරලා
    උබෙන් මිනිස්සු එලව එලව අහද්දී තමා තේරෙන්නේ

    ඕක මටත් වයසට ගිහින් ගැනියක් ගත්තා නම අනින එකනේ තියෙන්නේ
    ඒත් මගේ ළමයින්ට එලව එලව මිනිස්සු ඕව අහද්දී උන්ට වහ බොන්න හිතෙයි

    අනුන්ගේ ප්‍රශ්න ඔස්තාර් වගේ විසදන්න හැදුවට
    තාත්වික නෑ බන්