වික්ටර් රත්නායකයන්ගේ යුග දිවියට සුභ පැතු

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    api-athata-athata-paa-nagala-gana-wananthare-victor-rathnayaka.jpg

    වික්ටර් මාමෙ අතේ සල්ලි බගේත් තියෙන එකේ අලුත් නැන්දත් එකකේ ඇමෙරිකාව වගේ දුරු රටකට ගිහින් සතුටින් ජිවත් වෙන්න
    මෙහෙ එවුන් දන්නේ අනුන්ගේ කුණු හොයන්න විතරයි
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    යකෝ ඔය මහත එකා දුලාජ් ධනුෂ්කයගේ මල්ලිනේ.. සෙවළයා :frown:
    අඩෝ හැබැයි ඒ ඩොල්කි පාරනම් පට්ට :cool::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙහෙ එවුන් දන්නේ අනුන්ගේ කුණු හොයන්න විතරයි..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    moda choon

    යකෝ නබියා අවුරුදු 6 යක කෙල්ලෙක් බැන්දේ ඌට 55 දී. ඉතින් වික්ටර් රත්නායක 30 ගෑනියෙක් බැන්දම මොකද වෙන්නේ. ඔච්චර කුහක වෙන්න එපා බන්.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    api-athata-athata-paa-nagala-gana-wananthare-victor-rathnayaka.jpg

    වික්ටර් මාමෙ අතේ සල්ලි බගේත් තියෙන එකේ අලුත් නැන්දත් එකකේ ඇමෙරිකාව වගේ දුරු රටකට ගිහින් සතුටින් ජිවත් වෙන්න
    මෙහෙ එවුන් දන්නේ අනුන්ගේ කුණු හොයන්න විතරයි
    Ehe yanna baa ne. Eya hama welema TV ekata awith pampori gahana batahira wirodi sinhala sanskruthiya rakinna epai