වික්ටර් රත්නායක අලුත් පෙම්වතිය සමග අලුත්

sayiman

Member
Mar 4, 2017
10
2
0
වික්ටර් රත්නායක අලුත් පෙම්වතිය සමග අලුත්

වික්ටර් රත්නායක අලුත් පෙම්වතිය සමග අලුත් ගීතයක් පටිගත කල අවස්ථාව



ඉහත දැක්වෙන්නේ වික්ටර් රත්නයකයන් විසින් අලුතෙන්ම ගයනා කල ගීත දෙක පටිගතකල අවස්තාවේ ගත් ජායාරුප කිහිපයකි. ප්‍රවීන ශබ්ද ඉන්ජිනේරූවෙක් වන දයානන්ද පෙරේර මහාතගේ ශබ්දාගාරය තුලදී කල මෙම පටිගත කිරීමට වික්ටරත්නයකයන් සිය අලුත්ම පෙම්වතිය සමග මද්‍යම රත්‍රීයෙදී සහබාගී වී ඇති අතර පටිගත කිරීම අවසානයේ පැය තුනක පමන කාලයක් මධුවිතෙන් සප්පායම් වෙමින් ඔහුගෙ පෙම්වතිය සමග රැදීසිටි බව අපට දැනගන්නට ලැබී තිබේ. තවද මෙම ජායාරූප වල සිටින නව පරපුරේ දක්ශයන් යැයි කියා ගන්නා සංගීත අධක්ෂකවරයෙක් වන දර්ශන වික්‍රමතුංග, ප්‍රවීන ශබ්ද ඉන්ජිනෙරු දයානන්ද පෙරේරා මහතා සහ ගීත රචක රොහන් ලියනගේ මහතා යන අය මෙවනි ක්‍රියා වලට උඩ ගෙඩි දෙමින් අවස්තා වාදීව කටයුතු කරන බව අපට වැටහෙනවා. සංගීතවේදියන් වශයෙන් තමගේ ප්‍රවීනයන් නොමග යන අවස්තවන් වල ඒවට උදව් කරමින් අවස්තා වාදීව කටයුතු කරන සංගීත අධක්ෂකවරවරුන් සම්බන්දයෙන් අනාගතයේ අපි කුමක් බලපොරොත්තු වෙම්ද ?
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඩ ගෙඩි දීමක් කියන්නේ කොහොමද කසාද ගෑනි නෙ. හොරෙන් ගෙනත් තියගත්තනන් තමා වැරදි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අනුන්ගේ කූණු හොයන එක ලංකාවෙ එවුන් කවදා නවත්තයිද අම්මපා උබලට වෙන වැඩ නැද්ද බන් :lol:
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    අනුන්ගේ කූණු හොයන එක ලංකාවෙ එවුන් කවදා නවත්තයිද අම්මපා උබලට වෙන වැඩ නැද්ද බන් :lol:

    ඔව් බන් ලංකාවේ එවුන්ටත් වෙන වැඩ නෑනේ අනුන්ගේ කුණු අවුසනවා ඇරෙන්ඩ
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    නහින ෙදහින කාෙල් ෙපාඩ්ඩක් චාර්ජින් පාරක් දාෙගන සතුටින් ඉන්න එකට අැයි බං ෙමච්චර ඉරිසියා ..... දරැවන් නම් ෙද්පල පිට යන එකට ෙපෙර්ත ක ෙම් නහිනවා වෙග්.....
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මටනම් වික්ටර් ගැහැණු එක්කෙනෙක් නෙමේ දහයක් බැන්දත් අවුලක් නැහැ :yes:
    වේලි වේලි ගොසිප් කාරයන්ට නිවුස් නැති උනාම මේවා තමා දාන්නේ
    FB එකේ කාලේ කකා ඉන්න චීත්ත කාරයෝ ටිකටත් මීට වඩා දෙයක් නැහැ
    එදා වේල කන්න අතේ සතේ නැහැ අනුන්ගේ කුණු ගොඩවල් හොයා හොයා අවුස්සනවා
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    යකෝ!! thread එක දාපු එකෝ!
    මිනිස්සුන්ට වැදගත් දේවල් මුලින් දාලා channel එකක් පටන් ගනින්.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    ඕකේ අහන්න දෙයක් නෑ බං අරූගේ ගාන කඩා ගන්න සීන් එකක් හැරෙන්න වෙන කිසි දෙයක් නැහැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    හොරාට බඩු ගහන නාකි ඉන්න රටේ වික්ටර් මාතියා කටයුතු කරලා තියෙන්නේ ඉතාම සදාචාර සම්පන්න විදියට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යකෝ!! thread එක දාපු එකෝ!
    මිනිස්සුන්ට වැදගත් දේවල් මුලින් දාලා channel එකක් පටන් ගනින්.
    මුගේ චැනල් එකේ වීඩියෝ එකක් නේද දාල තියෙන්නෙ. මූ වික්ටර් පෙන්නලා වීව්ස් ගන්නව මේකේ උන්ගෙන්. :D
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Why do we worry. His wife died and he is free to marry who ever love him. It's his right and a private matter.
    His sobs are furious as they might loose the assets he has after him. Why do we worry about them. All what he has is what he earned after coming from Kadugannawa.

    What mattes to us is his service and music that we love.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    "ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඊට ඔබේ පිළිතුර දාර්ශනිකත්වයෙන් සහ වීරත්වයෙන් පිරුණ එකකි"