කුණ්ඩුමණී

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් මේ ගීතය රස විදින විදිය ගැන ටිකක් අප්‍රසාදයෙන් ඉන්නේ. හේතුව මේ ගීතයේ එන විරහවේ ගණකම හුග දෙනෙකුට නොදැනීම.
    මේ ගීතය බොහෝවිට දෙමළ යුවතියක හි පෙමින් බැදුණු සිංහල තරුණයෙකු, ඒ දැරිවිය වෙන විවාහයක් කර ගැනීම නිසා ඇති වූ විප්පයෝගය සහ වේදනාව පෙන්වීමට කලාක් කියායි මට සිතෙන්නේ. ජාතීන් අතර ඇති පරතරය ඔවුන් ගේ එක්වීමට හරස්වී ඇති සෙයක් තමා දක්නට ලැබෙන්නේ.ඒ නිසයි ඔහු කියන්නේ
    "රණ්ඩු කරල - බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
    මහරාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා....."
    ඔහුට කරන්නට දෙයක් නෑ.....මේ පවතින ක්‍රමයට රැහැණිව ඔහුට යා නොහැකියි......ඒ නිසායි ඔහුට වන්නේ...
    "කුණුඩුමනී යන පෙරහැර බලා සිටිමි කීකරු වීලා....." ඉන්නට......
    ඇත්තටම අතිශය සංවේදී ගීතයක්......නමුත් ඒ සංවේදීතාවය නිවැරදිව ග්‍රහණය කරගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද?????????
     
    Oct 5, 2011
    105
    3
    0
    Dunapare

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුලුවන් නම් මේ ගීතයේ මුල් පටිගත කිරීම (ෆ්‍රෙඩී සන්ෆ්ලවර් සමග කල චොකා බයිලාව නොවේ!) හඩ ගොණුව භාගත කළ හැකි තැනක් ලබා දෙන්න. දෙලෝ වැඩ සැළසෙන පින්කමක් බව නොකියා ම බෑ......!!!!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාරයි යාලුවා....
    ගොඩාක් ස්තුතියි අපි එක්ක බෙදාගත්තාට...
    ෆෙඩී සිල්වා කලාකරුවානනි
    මේ TRED එක ඔබට උපහාරයක්ම වේවා...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි
    11.gif
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මම නම් මේ ගීතය රස විදින විදිය ගැන ටිකක් අප්‍රසාදයෙන් ඉන්නේ. හේතුව මේ ගීතයේ එන විරහවේ ගණකම හුග දෙනෙකුට නොදැනීම.
    මේ ගීතය බොහෝවිට දෙමළ යුවතියක හි පෙමින් බැදුණු සිංහල තරුණයෙකු, ඒ දැරිවිය වෙන විවාහයක් කර ගැනීම නිසා ඇති වූ විප්පයෝගය සහ වේදනාව පෙන්වීමට කලාක් කියායි මට සිතෙන්නේ. ජාතීන් අතර ඇති පරතරය ඔවුන් ගේ එක්වීමට හරස්වී ඇති සෙයක් තමා දක්නට ලැබෙන්නේ.ඒ නිසයි ඔහු කියන්නේ
    "රණ්ඩු කරල - බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
    මහරාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා....."
    ඔහුට කරන්නට දෙයක් නෑ.....මේ පවතින ක්‍රමයට රැහැණිව ඔහුට යා නොහැකියි......ඒ නිසායි ඔහුට වන්නේ...
    "කුණුඩුමනී යන පෙරහැර බලා සිටිමි කීකරු වීලා....." ඉන්නට......
    ඇත්තටම අතිශය සංවේදී ගීතයක්......නමුත් ඒ සංවේදීතාවය නිවැරදිව ග්‍රහණය කරගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද?????????

    එකනම් ඉතින් ඇත්ත තාම. ...:yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මම නම් මේ ගීතය රස විදින විදිය ගැන ටිකක් අප්‍රසාදයෙන් ඉන්නේ. හේතුව මේ ගීතයේ එන විරහවේ ගණකම හුග දෙනෙකුට නොදැනීම.
    මේ ගීතය බොහෝවිට දෙමළ යුවතියක හි පෙමින් බැදුණු සිංහල තරුණයෙකු, ඒ දැරිවිය වෙන විවාහයක් කර ගැනීම නිසා ඇති වූ විප්පයෝගය සහ වේදනාව පෙන්වීමට කලාක් කියායි මට සිතෙන්නේ. ජාතීන් අතර ඇති පරතරය ඔවුන් ගේ එක්වීමට හරස්වී ඇති සෙයක් තමා දක්නට ලැබෙන්නේ.ඒ නිසයි ඔහු කියන්නේ
    "රණ්ඩු කරල - බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
    මහරාජා ආ කළ ගෙට තිරික්කලෙන් බැසලා....."
    ඔහුට කරන්නට දෙයක් නෑ.....මේ පවතින ක්‍රමයට රැහැණිව ඔහුට යා නොහැකියි......ඒ නිසායි ඔහුට වන්නේ...
    "කුණුඩුමනී යන පෙරහැර බලා සිටිමි කීකරු වීලා....." ඉන්නට......
    ඇත්තටම අතිශය සංවේදී ගීතයක්......නමුත් ඒ සංවේදීතාවය නිවැරදිව ග්‍රහණය කරගෙන ඇත්තේ කීයෙන් කී දෙනාද?????????

    මටත් මෙ වගෙ අත්දැකිමක් තියනවා කෙල්ල ගෙ තාත්තා tami අම්මා සිංහල අපෙ ගෙදරින් කැමති නැ බලු වෙන්ඩ බැනුම් අහැව්වා කෙල්ල set වෙලා හිටිය කාලෙ.කෙල්ලගෙ නැදැයො කෙල්ලගෙ ඔලුවට දාලා අපෙ ගෙදරින් කවදාවත් කැමති වෙන්නෙ නැ කියලා මම අහැව්වා හොරෙන් register කරන්ඩ කෙල්ල කැමති උනෙ නැ තාත්තාට බොරු කරන්ඩ බැ කියලා.කෙල්ලට තෙරුනා කවදාවත් දෙමව්පියන්ගෙ කමැත්ත ඇතුව marry කරන්ඩ වෙන්නෙ නැ කියලා .සම්බන්දෙ නවත්වමු කියල කියල කිව්වා ලගදි මම කැමති උනෙ නැ.එත් කෙල්ල කිව්වා මම ඔයාට ආදරෙ නැ අයෙ කාතාකරන්ඩ එපා කියලා:(:(:(මටත් දැන් බලගෙන ඉන්ඩ වෙලා තියන්නේ කෙල්ල වෙන එකෙක්ව බැදල යනවා.මෙකට ලොකු සාමනකමක් නැතුව ඇති නිකන් ලිව්වා.:confused:
     
    Last edited: