වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී

signshop

Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    මෙතන පැති දෙක තුනක් තියෙනවා. අපි හිතන්නේ වික්ටර් රත්නායක කියන ගායකයා පැත්තෙන්. ඔහු කරන කියන දේවල් ගායකයාගේ පෞද්ගලික ජීවිතය අපිට අදාල නැති වෙන්න පුළුවන්. ඒත් මුළු රටක් වැලදගත්ත වයසින් මුහු කුරා ගිය ජනප්‍රිය ගායකයෙක් විදියට කරපු දේ සම්මතයට පටහැනි. ලෙලුම් අර වගේ පොස්ට් එකක් දැම්මේ වික්ටර් රත්නායක කියන ගායකයා වෙනුවෙන් නෙවෙයි. එයාගේ තාත්තා වෙනුවෙන්. මේ එලකිරියේ ඉන්න ඕනම කෙනෙක්ට ලෙලුම්ට වෙච්ච දේ සිද්ධ උනොත් මොන වගේ හැගීමක් ඇති වෙයිද? ඒක උඹලම කල්පනා කරලා බලපල්ලා. ලෙලුම්ගේ තරහා මෙතන සාධාරනයි. හිතපන් ලෝකෙට සමාජෙට මූන දෙන්නේ කොහොමද? තමන්ගේ දරුවෙක්ගේ වයසේ ගෑනියෙක්ව කසාද බැද ගත්තාම දරුවොන්ට ඇතිවෙන හැගීම උඹලට විස්තර කරන්න පුළුවන්ද? වික්ටර් රත්නායක මේ ගැන මීට වඩා හිතන්න තිබුනා. දරුවොන්ගෙත් දරුවෝ ඉන්න මනුස්සයෙක් විදියට. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ මේ මනුස්සයා ලෝකෙට සිංදුවලින් උපදෙස් දෙන ගමන් තමන්ගේ දරුවොන්ට කරේ හොද වැඩක්ද කියලා උඹලාම හිතලා බලපන්. මම නම් මේ සිදුවීම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. :no:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,750
    113
    හොරාට බඩු ගහන නාකි ඉන්න රටක වික්ටර් මහත්මයා මොන තරම් සදාචාර සම්පන්න ලෙසද කටයුතු කරලා තියෙන්නේ බලන්න.
     

    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    Sinahawen Ho Katawen Ba Maninnata Minisa :yes:
    baduwak gahan idiyanam u hoda eka geniyekwa bendot u naraka eka ;)
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    දක්ෂ පුද්ගලයා කොතන ගියත් දක්ෂකම් පෙන්වනවා බොලල්ලා.. හැත්තෑ පහ නෙවෙයි එකසිය හැත්තෑ පහ උනත් වැඩ කාරයාට බොරු බෑ කොල්ලනේ..

    ඔය කියන ජයන්තලා, ලේලුම්ලා ඒ වගේ තාත්ත කෙනෙකුට දාව ඉපදිලා අද වෙද්දී මොනවද කරලා තියෙන්නේ.. වික්ටර් රත්නායක කරපු සංගීත මෙහෙවරෙන් අංශුවක් කරන්න අද වෙනකම් ඔය පුතණ්ඩියලා දෙන්නටම කරගන්න බැරිවුනා..

    වයස හැත්ත පහක් වෙන තමුන්ගේ සහකාරිය මියගිය පුද්ගලයෙකුගේ ඇතුලාන්තයේ දැනෙන පාළුව සාංකාව ගැන අපිට මනින්න මිම්මක් නැහැ අපි ඒ තත්වෙට පත්වෙලා නැති නිසා.. ඒත් තනිකම කියන්නෙ බොහොම දරුණු අත්දැකීමක්.. මම පුද්ගලිකව මේ ගැන විවේචනය කරන්නේ නැහැ.. හේතුව වික්ටර් රත්නායකගේ ජීවිතය අයිති වික්ටර් රත්නයකට නිසා... පුතාලාට නෙවෙයි..

    සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, කියන දේවල් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නේ නැහැ..

    :yes::yes::yes:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    සමහරවිට එයත් සංගීතෙට ලැදි කෙනෙක් වෙන්න ඇති. වික්ටර් එයාට කැමතිනම් අපිට මොකද? එයා රැවටිලා නම් ඒක විදවන්න වෙන්නෙත් එයාටම තමයි.

    දරුවො එයාලගේ ලෝක වල ජීවත් වෙනකොට වික්ටර්ගේ තනිකම පාලුව එයාලට තේරෙන්න නැතුව ඇති. තමන්ගේ තාත්තා සතුටින් ඉන්න එක ගැන එයාලා සතුටු වෙන්න ඕනේ. එත් ලංකාවේ මිනිස්සුන්ට මූණ දෙන එක එයාලට ප්‍රශ්ණයක් වෙයි තමයි.

    වික්ටර්ගේ ජීවිතේ අයිති වික්ටර්ට කියලයි මට හිතෙන්නේ.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    කෙල්ල පට්ට ලස්සන ඇතිනේ බන්, නැත්නම් මූ මෙච්චර දෙයක් කරයියෑ ඒකිගේ කීමට.

    17103505_1149215978558503_7539854522358246798_n.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,767
    1
    11,080
    113
    යකෝ මේ යන විදිහට මගෙ කෑල්ල තාම ඉපදිලවත් නැතුව ඇති :rolleyes:
    ඉක්මන්ට ඉපදෙන්ඩ පැටියෝ.උම්ම්මා....... :love::love::love:

    :lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Neha ban Dada ge koti 5ka depala 33ka kellek ta aithi wena eka koi puthatada ban iwasanna puluwan

    ow ekath wenna puluwan.

    lelumta thiyana prashne wena ekak mama hithanne. 75-33=42 kohomada man awurudu 42k bala ekak set karaganne thaththata gemata. eh awulata thamai oya upset gahala inne. porata adu gane 60 wath wenakan inna wenawa 42k bala ekak bandinna :)
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ape thathatath awrudu 65k withara wenawa... poratath wena gaanu scene ekak thiyenawa... man wediya ithin oka ganan gaththe naa... dan bayay ape thatthath mu wage wela ape gedara eki ge namata liyay da kiyala...
     

    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    ape thathatath awrudu 65k withara wenawa... poratath wena gaanu scene ekak thiyenawa... man wediya ithin oka ganan gaththe naa... dan bayay ape thatthath mu wage wela ape gedara eki ge namata liyay da kiyala...

    Ow machan ona baduwak gahanna deepan habai depala ganunta liyanna haduwoth gema illapan.. Kohewath yana wesiyo sepa widinna one nane
     

    Similar threads