වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    හොරාට බඩු ගහන නාකි ඉන්න රටක වික්ටර් මහත්මයා මොන තරම් සදාචාර සම්පන්න ලෙසද කටයුතු කරලා තියෙන්නේ බලන්න.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඒ දෙන්නට හොදයි නම් අපිට මොකෝ...ප්රීතිමත් යුග දිවියකට ආසීරි මගෙන් නම්......
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    16508629_128251634358516_6457894362080199537_n.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මේ තියෙන්නේ සීන් එක. මම කිව්වෙත් ඒක තමයි. ගෑනියෙක් එක්ක ඉන්න එක නෙවෙයි ප්‍රශ්ණය, ගෑණි නිසා ළමයින්ව පවුලෙන් අයින් කරන එකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්ණය. ඒ ගෑනි ලව් එකට නෙවෙයි බැදලා තියෙන්නේ, සල්ලි වලට තියෙන කෑදර කමටයි. කොහොම උනත් ඒ ගෑනිටම බැනලා වැඩක් නෑ, වශි කවපු සීන් එකක් නෙවෙයි මෙතන වෙලා තියෙන්නේ, වික්ටර් රත්නායකට සැප දෙනවා ඇති, ඌට ඕන නැතුව ඇති ඒක නැතිකරගන්න.

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    I remember reading in a newspaper few years ago victor rathnayake accusing kasun kalhara of 'ruining the Sinhala culture and values 'talking about his visuals and some songs.
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    I remember reading in a newspaper few years ago victor rathnayake accusing kasun kalhara of 'ruining the Sinhala culture and values 'talking about his visuals and some songs.

    Ai uba eke dakke nadda pahalin tiyenawa (Meeta hikeema adalama natha) kiala
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න බලහන් වික්ටර් අයියත් ගොඩ ගියා උබ තාම අත් ට්‍රෑක්ටර් පදිනවා :lol:
    කොටාටත් කෝටි ගානක දේපල තිබ්බ නං ඔය ට්‍රැක්ටරේ අතෑරලා ගොඩක් කල් :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    පොලාගේ කතාවට එකගයි.
    නමුත් පුද්ගලිකව අපේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය, කියන දේවල් මගේ හිතේ මුල් බැහැලා තියන නිසාදෝ මට නම් වික්ටරත්නායක කියන මනුස්සයා කෙරෙහි හිතේ තිබුන ගරුත්වය නැති උනා. මම පුද්ගලයෙක් වශයෙන් ඔය මනුස්සයට ගරු කරා. මම හිතුවේ සෑහෙන්න හික්මුන පුද්ගලයෙක් කියලා. කියන සිංදුයි, ධර්ම සාකඡ්චා වලට සහභාගී වීමයි, අදින පළදින විදිහටයි. ගැන හිතලා. මට පුද්ගලිකව දෙතුන් පාරක් කතා කරන්න ලැබිලත් තියනවා. ඒත් වයස 75 දි වත් තමන්ගේ හිත දමනය කරගන් බැරි පුද්ගලයෙක් කියල නම් කවදාවත් හිතුවෙ නෑ. :(

    උපාසක බලල්ලු මීයො දෙන්නා දෙන්නා අල්ලනවාළු ආයුබොවන්ඩ :lol::lol:
     
    මම දමනය උනාට පක දමනය වුණේ නැහැනේ පුතා - මීට වික්ටර්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් තව මාස තුන හතරකින් මීටත් වඩා ලොකු නිවුස් එකක් එන්න බැරි නෑ :baffled: වික්ටර් මාම වැඩකාරයා නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    දැන් තව මාස තුන හතරකින් මීටත් වඩා ලොකු නිවුස් එකක් එන්න බැරි නෑ :baffled: වික්ටර් මාම වැඩකාරයා නෙ.
    ටෞකණ්ඩ කැ* "ස" යන්න :lol::lol::lol:
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    Victor ee kale idalama Ganja gahanawa.. ee nisa dan mole awul da danne naha.
    Victor ge munupurek SLIIT eke ape batch hitiya uu thama Ganja kathawa kiwwe
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    උපාසක බලල්ලු මීයො දෙන්නා දෙන්නා අල්ලනවාළු ආයුබොවන්ඩ :lol::lol:

    එක අතකින් වික්ටර් රත්නායකට බැනලා වැඩකුත් නෑ. පොඩ්ඩක් ලස්සන කෙල්ලෙක් ගාවට ගියාම අපිට ඇතිවෙන හැගීම බලපන්. ලොජික් එක කැලේ පනිනවා, හාර්ට් එක ඩිග් ඩිග් ගානවා, පොඩි රාගයක් ඇතිවෙනවා, පොඩි චකිතයකුත් ඇතිවෙනවා කෙල්ලගේ ලස්සන වැඩිවෙන තරමට හැගීමේ ත්‍රිවතාව වැඩියි. ඒකත් එක්ක ගෑණි මායම් ටික දාලා සැප දුන්නොත් අනිවා ඕනම මිනිහෙක්ව නම්ව ගන්න එක අමාරු නෑ. ඉතිහාසය පුරාම බලපන් ගෑණු නිසා කොච්චර වළි ගියාද කියලා. අදටත් ඉස්කෝල වල කොල්ලෝ කොච්චර කෙල්ලෝ නිසා ගහගන්නවද. ඉතින් අපි මේකෙන් පාඩමක් ඉගෙන ගෙන, රාගය යටත් පත් කරලා හැම තිස්සේම බුද්ධියෙන් හිතන්න ඕනේ. සල්ලි නැතිතාක් කල් ප්‍රශ්නයක් නෑ, නමුත් සල්ලි ටිකක් හොයලා පෝසත් වෙලා වෙනකොට මේවා හිතන්න ඕන දේවල්.
     
    Similar threads