වික්ටර් රත්නායක තරුණියක් විවාහ කරගනී

topkollek

Well-known member
  • May 22, 2014
    43,931
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ නාකි ඩයල් එකක් කෙල්ලෙක්ව උස්සපු එක. නැතුව ගෑනි මැරිල හිටිය එකෙක් වෙන ගෑනියෙක් ගත්ත එක නෙවෙයි. ලෙලුම් පුතාට තාත්ත බැනපු එකත් නෙවෙයි. ඕනම පවුලක තාත්තල පුතාල රණ්ඩුවෙන වෙලාවල් තියෙනවා.

    ඒත් නාකි පොරක් අවුරුදු 30ක එකියක් ගහනව කිව්වම හිතේ මුල්ලක හැංගිලා කැකෑරෙමින් තියෙන කුහකකමක් ඉස්මතුවෙලා තමන්ගේ සැබෑ මානසිකත්වය පෙන්නනව. මේ හොටුපෙරාගෙන අඬන පිරිමි දන්නව තමන්ව දැනටත් ගෑනුන්ගෙ මාකට් එකෙන් රිජෙක්ට් බව. ප්‍රපෝසල් එකෙන් අමාරුවෙන් හොයාගත්ත ගෑනි මලොත් ආයෙ එකෙක් හොයනව බොරු.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මේ ඕඩියෝ කෝල්වල ගෑනු දෙන්නයි කථා කරලා තියෙන්නේ, උන් දෙන්නම මේ වැඩේට කැමති නෑ, අනෙක් ටික පිරිමි නමුත් උන්ගෙන් බාගෙටත් වඩා මේ වැඩේ අනුමත කරනවා, එතකොට උබ කියනවා වගේ "මේ හොටුපෙරාගෙන අඬන පිරිමි දන්නව තමන්ව දැනටත් ගෑනුන්ගෙ මාකට් එකෙන් රිජෙක්ට් බව." මෙතන නෑ බන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,931
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ඕඩියෝ කෝල්වල ගෑනු දෙන්නයි කථා කරලා තියෙන්නේ, උන් දෙන්නම මේ වැඩේට කැමති නෑ, අනෙක් ටික පිරිමි නමුත් උන්ගෙන් බාගෙටත් වඩා මේ වැඩේ අනුමත කරනවා, එතකොට උබ කියනවා වගේ "මේ හොටුපෙරාගෙන අඬන පිරිමි දන්නව තමන්ව දැනටත් ගෑනුන්ගෙ මාකට් එකෙන් රිජෙක්ට් බව." මෙතන නෑ බන්.

    referring to FB & Elakiri guys
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹල නිර්මාණය සහ නිර්මාණකරු කියන දෙක පටලවාගෙන ටොමෝ..අපි ආදරේ කල යුත්තේ ඔහුගේ නිර්මාණ වලට විතරයි. අපිට ඔහුගේ පුද්ගලික ජීවිතයට බලපෑම් කරන්න අයිතියක් නැහැ.. ඒ ඔහුගේ කැමැත්ත. අපි රසිකයින් විදිහට මේ සිද්දිය උඩ වික්ටර් රත්නායකගේ පුද්ගලික ජීවිතය හෙලා දැකීම නොකළ යුතු දෙයක්.

    ..................
    ..................
    .................

    වික්ටර් රත්නායක එතුමාගේ පාළුව සාංකාව දුරු කරගෙන ජීවත් වෙන්න ඕන .. ඒ අයිතිය විවේචනය කරන්න අපිට අයිතියක් නැහැ. එහෙම වෙනකොට එතුමාගේ සංගීත මෙහෙවර තව ඉදිරියට යාවි.. එතුමා කසාද බැන්දේ හෙරක්ද, මංකොල්ල කාරියක්ද කියන එකේ වගකීම තියෙන්නේ අඑතුමාට මිසක් අපිට නෙවෙයි.

    එකගයි මචං. මට වඩා බොහෝම සමාජ දැනුමක් තියන උඹට මේ ප්‍රශ්නය පේන විදිහ මට වඩා ගොඩක් සාධාරණයි.
    75 ක වයස කෙනෙක් තනි උනාම ඒ මනුස්සයා පාළුව මකා ගන්න මොනවා කරයිද කියන එක හිතන්න අපි ගොඩක් අයට අමාරුයි. අනිත් අතට වික්ටර් රත්නායකගේ පුද්ගලික ජීවිතයත් අපට වැඩක් නෑ තමයි. නමුත් මචං මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. මිනිස්සු මුලින්ම ආදරය කරන්නේ කළාකරුවෙක්ගේ කලාකෘතියකට. පස්සේ ඒ මිනිස්සු ටිත ටික අර කළා කරුවාටත් ආදරය කරන්න පටන් ගන්නවා. ඊටපස්සේ කළාකරුවා හුදෙක් ඔහුට විතරක් අයිති නැති කෙනෙක් වෙනවා. ඒ මනුස්සයා පුද්ගලිකවම ඔහුට ආදරය කරන මිනිසුන්ගේ ගෞරවයට, සැලකිල්ලට ලක්වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අර කළා කරුවාට අසනීපයි සල්ලි නෑ කිව්වොත් මිනිස්සු වැල නොකැඩී බැංකු ගිනුම් වලට සල්ලි දානවා. ඒ කළා කෘති රැක ගන්න ඕනෙ නිසා නෙවෙයි. අර මනුස්සයට තියන ආදරයට. මේක තව විදිහකට කියනව නම් ඉස්සර අපි මැච් බලන්නේ සනත් බැට් කරන නිසා. දැන් මනුස්සයා ටීම් එකේ නෑ. ආයි ක්‍රිකට් ගහන්නෙත් නෑ. නමුත් මිනිස්සු මනුස්සයෙක් විදිහට සනත්ට තවම කැමති. ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිත එයාලට විතරක් අයිති නෑ කියලයි මට හිතෙන්නේ. (මේක අසාධාරන කතාවක් තමයි.)
    ඉතිං ඔන්න ඔය වගේ සමාජගත වෙච්ච, සමාජයේ ආදරය ගෞරවය දිනාගත්තු මනුස්සයෙක් බහුතර මිනිස්සු අකමැති, පවතින සංස්කෘතික ක්‍රමයට වෙනස් තීරණයක් ගත්තොත් අර පුද්ගලයෙක් විදිහට ඔහුට ආදරය කිරන මිනිස්සුන්ගේ හිත්වල කළ කිරීමක් ඇති වෙන එක සාධාරනයි.
    මම පුද්ගලිකව මගේ ගීත ලැයිස්තුවේ උඩින්ම තියාගන ඉන්න සිංදු අතරේ වික්ටර් මහත්තයගේ සිංදු තියාගන අහනවා. හැමදාම වාහනේදි සිංදුවක් දෙකක් වත් ප්ලේ වෙනවාමයි. මේ දේ නිසා ඒ නිර්මාණ රසවිදීම අඩුවක් උනේ නෑ. නමුත් එතනින් එහාට පුද්ගලිකව මගේ හිතේ වික්ටර් මහත්තයා වෙනුවෙන් තිබුණ ගෞරවය නම් පළුදු උනා. TNL එකේ අමිතානන්ද හාමුදුරුවොත් සහබාගී වෙන දර්ම සාකඡ්චාවකට ගොඩක් වෙලාවට වික්ටර් මහත්තයා එනවා. මම හිතුවේ අද්යාත්මික පැත්තට බොහෝම නැඹුරු පුද්ගලයෙක් නිසා මේ වයසට බොහෝම දැහැමි ජීවිතයක් ගත කරනවා ඇති කියලා. වික්ටර් බුදුගුන ගීත ගායනකා කරනකොට අපේ හිත් නිවුනේ ඒ තනුවේ, කටහඩේ තියන ශාන්ත බවට වගේම වික්ටර් රත්නායක කියන ප්‍රතිරූපයට. කස්සා බුදුගුන ගීයක් කොච්චර සාර්ථකව, කොච්චර උසස් තනුවකින් ගැයුවත් මම හිතන්නෙ නෑ මගේ හිතට එහෙම ශාන්තියක් දැනෙයි කියලා. මොකද කස්සා ගැන තියන්නේ පුද්ගලික හැගිම වෙනස්.
    මෙතනදි වික්ටර් මහත්තයා හරි හෝ වැරදී කියන්න තරම් මම සමාජයේ පරිනත වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි ඔහුට මොන මොන පුද්ගලික ප්‍රශ්න, මානසික ප්‍රෂ්න තිබුනද කියලා අපි දන්නෙ නෑ. ගෑනු කෙනාගේ වයසත් ඉතිං අපිට අදාළම නෑ. අද වික්ට රත්නායකගේ ෂෝ එකක් තිබුනත් මම ටිකට් අරගෙන බලන්න යනවා. ඒ නිර්මාණ රස විදින්න. නමුත් එක දවසක් ඔහු මුලින් උගන්වපු ඉස්කෝලේ බලලා යන්න ආපු වෙලේදි වගේ මම වැදලා කතා කරන්නෙ නෑ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙතන ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ නාකි ඩයල් එකක් කෙල්ලෙක්ව උස්සපු එක. නැතුව ගෑනි මැරිල හිටිය එකෙක් වෙන ගෑනියෙක් ගත්ත එක නෙවෙයි. ලෙලුම් පුතාට තාත්ත බැනපු එකත් නෙවෙයි. ඕනම පවුලක තාත්තල පුතාල රණ්ඩුවෙන වෙලාවල් තියෙනවා.

    ඒත් නාකි පොරක් අවුරුදු 30ක එකියක් ගහනව කිව්වම හිතේ මුල්ලක හැංගිලා කැකෑරෙමින් තියෙන කුහකකමක් ඉස්මතුවෙලා තමන්ගේ සැබෑ මානසිකත්වය පෙන්නනව. මේ හොටුපෙරාගෙන අඬන පිරිමි දන්නව තමන්ව දැනටත් ගෑනුන්ගෙ මාකට් එකෙන් රිජෙක්ට් බව. ප්‍රපෝසල් එකෙන් අමාරුවෙන් හොයාගත්ත ගෑනි මලොත් ආයෙ එකෙක් හොයනව බොරු.

    ඔතන වෙනස් තියෙන්නේ වික්ටර් රත්නායක කියන නමට ගොඩක ලොකු ප්‍රසිද්දියක් තියෙනවා
    යම් කිසි බලයක් තියෙනවා
    සල්ලි තියෙනවා
    ඒ හින්ද මේ වගේ බාල ගනියක් කසාද බදින එක නතින්
    අවුරුදු 9ක් කියන්නේ මේ ගනී අවුරුදු 24 ඉදන්ද ලවු එක ගිහින් තියෙන්නේ? :confused::confused:

    එහෙනං ඉතින් ගනිටත් පොඩි අයිතිවාසිකමක් තියෙනවා ඒකිගේ ජීවිතෙන් අවු 9ක් හොඳම කාලේ
    වියදම කරලා දැන්වත් බැන්දේ නැත්නම් එකිටත් අසදරණේ

    ලවු එකක් කියන්නේ ඉතින් ආතල් එකට අමතරව දුරට යන්න ඇතිනේ

    සල්ලි තියෙන්නේ තියෙන්න වයස අඩු එකක් හොයාගනිමේ සම්බවිවත්වය වැඩි ඇති.:nerd::nerd:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ප්‍රශ්නේ දිහා ගොඩක් අය බලන්නෙ වැරදි කෝනෙකින්. මෙතන මට තියන ප්‍රශ්නෙ වික්ටර් මහත්තය ලාබාල ගෑනියෙක් බැඳපු එක නෙමේ. ඒ ගෑනි මොන තරම් අවංක චේතනවකින්ද බැඳලා තියෙන්නෙ කියන එක. බැංකුවක මූල්‍ය වංචාවකට අහුවෙච්ච ගෑනු කෙනෙක් වික්ටර් වගේ නාකි මනුස්සයෙක්ව බඳින්නෙ මොන පරමාර්ථයකින්ද කියල ඕන කෙනෙකුට තේරෙනවා. මම පුන පුනා කියන දේ තමයි මේ වගේ සිද්ධි මුල ඉඳන් දැකල ඒ මිනිස්සුන්ට පසුකාලීනව වෙන දේත් අනිතිමේදී දැකපු කෙනෙකුට තමයි මේක ඉවර වෙන විදිහ දුර තියා පේන්නෙ. නැතිවෙන්න දෙයක් නැති ලජ්ජා බය නැති ගෑනියෙකුට සල්ලි වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන අන්ඩර්-එස්ටිමේට් කරන්න එපා. මම දැකල තියන නිසා කියන්නෙ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එතුමා කසාද බැන්දේ හෙරක්ද, මංකොල්ල කාරියක්ද කියන එකේ වගකීම තියෙන්නේ අඑතුමාට මිසක් අපිට නෙවෙයි.

    අපිටනම් වගකීමක් නෑ මචන් ඒ උනාට උඹ ඒ පුතෙක් වෙලා හිතල බලපන් උඹගේ තාත්තව සම්පූර්ණයෙන්ම බ්‍රේන් වොෂ් කරලා පහු වෙනකොට බ්ලැක් මේල් කරලා පියවරෙන් පියවර ඒ මනුස්සයගේ ජීවිතේ බිලි අරගෙන අන්තිමට ගෑනු/දරුවෝ නයි වෛරක්කාරයෝ කරලා මිනිහට නොබැඳ ඉන්න බැරි තත්ත්වෙට පත් කරලා දේපල ටික මංකොල්ලකන පරම අභිප්‍රායෙන් බැඳ ගත්තම දරුවන්ට දැනෙන්නෙ කොහොමද කියල.

    උඹලට මේ වගේ දේවල් වලට අත්දැකීම් නැතුව ඇති ඒත් මට තියනවා. මම දන්න කට්ටියකට ඔය ප්‍රශ්නෙම තියෙනවා. ඒ පවුලෙ මිනිස්සු මොන තරම් වේදනාවකින්ද ඉන්නෙ කියල මම දන්නවා. ඒ පවුලෙ තාත්ත කීප සැරයක්ම ඒ සම්බන්දෙ නතර කරන්න හැදුවට ඒ ගෑනි ඒක කරන්න දෙන්නෙ නෑ. ඒ ගෑනි ඒ වගේ වෙලාවල් වලදී ගන්න පියවර ගැන ඇහුවොත් මේකෙ ඉන්න කිසිම කෙනෙක් මාව විශ්වාස කරන එකකුත් නෑ. ඒ පවුල ලංකාවේ සුප්‍රසිද්ද පවුලක්, මට හිතෙන විදිහට ඒ ගෙවල් වල මිනිස්සුන්ගෙ ඉවසීමේ සීමාවත් පිපිරිලා යන්න බොහොම ලඟයි. එහෙම වෙච්ච දවසට උඹලට හිතෙයි වික්ටර්ගේ ප්‍රශ්නෙ මොකද්ද කියල.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    වික්ටර් “සා” ගත්තා ...
    ලෙලුම් “රී” ගත්තා ...
    රටේ උන් “ගා” ගත්තා...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකගයි මචං. මට වඩා බොහෝම සමාජ දැනුමක් තියන උඹට මේ ප්‍රශ්නය පේන විදිහ මට වඩා ගොඩක් සාධාරණයි.
    75 ක වයස කෙනෙක් තනි උනාම ඒ මනුස්සයා පාළුව මකා ගන්න මොනවා කරයිද කියන එක හිතන්න අපි ගොඩක් අයට අමාරුයි. අනිත් අතට වික්ටර් රත්නායකගේ පුද්ගලික ජීවිතයත් අපට වැඩක් නෑ තමයි. නමුත් මචං මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා. මිනිස්සු මුලින්ම ආදරය කරන්නේ කළාකරුවෙක්ගේ කලාකෘතියකට. පස්සේ ඒ මිනිස්සු ටිත ටික අර කළා කරුවාටත් ආදරය කරන්න පටන් ගන්නවා. ඊටපස්සේ කළාකරුවා හුදෙක් ඔහුට විතරක් අයිති නැති කෙනෙක් වෙනවා. ඒ මනුස්සයා පුද්ගලිකවම ඔහුට ආදරය කරන මිනිසුන්ගේ ගෞරවයට, සැලකිල්ලට ලක්වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අර කළා කරුවාට අසනීපයි සල්ලි නෑ කිව්වොත් මිනිස්සු වැල නොකැඩී බැංකු ගිනුම් වලට සල්ලි දානවා. ඒ කළා කෘති රැක ගන්න ඕනෙ නිසා නෙවෙයි. අර මනුස්සයට තියන ආදරයට. මේක තව විදිහකට කියනව නම් ඉස්සර අපි මැච් බලන්නේ සනත් බැට් කරන නිසා. දැන් මනුස්සයා ටීම් එකේ නෑ. ආයි ක්‍රිකට් ගහන්නෙත් නෑ. නමුත් මිනිස්සු මනුස්සයෙක් විදිහට සනත්ට තවම කැමති. ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිත එයාලට විතරක් අයිති නෑ කියලයි මට හිතෙන්නේ. (මේක අසාධාරන කතාවක් තමයි.)
    ඉතිං ඔන්න ඔය වගේ සමාජගත වෙච්ච, සමාජයේ ආදරය ගෞරවය දිනාගත්තු මනුස්සයෙක් බහුතර මිනිස්සු අකමැති, පවතින සංස්කෘතික ක්‍රමයට වෙනස් තීරණයක් ගත්තොත් අර පුද්ගලයෙක් විදිහට ඔහුට ආදරය කිරන මිනිස්සුන්ගේ හිත්වල කළ කිරීමක් ඇති වෙන එක සාධාරනයි.
    මම පුද්ගලිකව මගේ ගීත ලැයිස්තුවේ උඩින්ම තියාගන ඉන්න සිංදු අතරේ වික්ටර් මහත්තයගේ සිංදු තියාගන අහනවා. හැමදාම වාහනේදි සිංදුවක් දෙකක් වත් ප්ලේ වෙනවාමයි. මේ දේ නිසා ඒ නිර්මාණ රසවිදීම අඩුවක් උනේ නෑ. නමුත් එතනින් එහාට පුද්ගලිකව මගේ හිතේ වික්ටර් මහත්තයා වෙනුවෙන් තිබුණ ගෞරවය නම් පළුදු උනා. TNL එකේ අමිතානන්ද හාමුදුරුවොත් සහබාගී වෙන දර්ම සාකඡ්චාවකට ගොඩක් වෙලාවට වික්ටර් මහත්තයා එනවා. මම හිතුවේ අද්යාත්මික පැත්තට බොහෝම නැඹුරු පුද්ගලයෙක් නිසා මේ වයසට බොහෝම දැහැමි ජීවිතයක් ගත කරනවා ඇති කියලා. වික්ටර් බුදුගුන ගීත ගායනකා කරනකොට අපේ හිත් නිවුනේ ඒ තනුවේ, කටහඩේ තියන ශාන්ත බවට වගේම වික්ටර් රත්නායක කියන ප්‍රතිරූපයට. කස්සා බුදුගුන ගීයක් කොච්චර සාර්ථකව, කොච්චර උසස් තනුවකින් ගැයුවත් මම හිතන්නෙ නෑ මගේ හිතට එහෙම ශාන්තියක් දැනෙයි කියලා. මොකද කස්සා ගැන තියන්නේ පුද්ගලික හැගිම වෙනස්.
    මෙතනදි වික්ටර් මහත්තයා හරි හෝ වැරදී කියන්න තරම් මම සමාජයේ පරිනත වෙලා නෑ. ඒ විතරක් නෙවෙයි ඔහුට මොන මොන පුද්ගලික ප්‍රශ්න, මානසික ප්‍රෂ්න තිබුනද කියලා අපි දන්නෙ නෑ. ගෑනු කෙනාගේ වයසත් ඉතිං අපිට අදාළම නෑ. අද වික්ට රත්නායකගේ ෂෝ එකක් තිබුනත් මම ටිකට් අරගෙන බලන්න යනවා. ඒ නිර්මාණ රස විදින්න. නමුත් එක දවසක් ඔහු මුලින් උගන්වපු ඉස්කෝලේ බලලා යන්න ආපු වෙලේදි වගේ මම වැදලා කතා කරන්නෙ නෑ.

    හදපු වඩපු දෙමපියන්ටයි, සිප් සතර කියාදුන් නිවැරදි ගුරුවරුන්ටයි, ආත්ම සැනසුම ලබාදන ආගමික ශාස්තෘන්ටයි ඇරුණුකොට, හරිහැටි නොදන්නා එක එකාට වැදුම් පිදුම් කරන්න ගියාම උන් තව තවත් පිම්බීමයි, කුප්ප වැඩක් එලිවුණාම අනේ මාත් මූට දවසකට හරි වන්දනේ කියන පස්තාත්චාපේ විතරයි ඉතිරිවෙන්නේ.
    වික්ටර් ගැන කියනවනම් මගේ පියා ඔහුගේ රසිකයෙක් වුනත් ඒකාලේ සිටම ඔහුගේ හැසිරීම් හා අදහස් වලට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. කාලය ඔහුව ගරු බුහුමන් දක්වන තැනට ඔසවා තැබුවාට ඔහු ශ්රේෂ්ට වෙන්නේ ගායනයට පමණක් බව දන්නේ ඔහු හා සිටි, ඇසුරුකළ මිනිසුන් පමණයි.

    වික්ටර්ගේ නව කසාදය අදාල වන්නේ පළමුව ඔවුන් දෙදෙනාටත් දෙවනුව ඔවුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් නිසා, ලෙලුම් මේ දේ නොගැලපෙන විදියට සමාජෙට දාල හත් පොළේ ගාගෙන තියෙන්නේ.
    මොනවා වුනත් කාට කාටත් කියන්න තියෙන්නේ මොකී එක්ක මොන බාල් නැටුවත් තමුන් නිසා බිහිවුන දරු මුණුබුරන්ට නොසලකා හැරීම මහ කුප්ප පජාත මෙලොවදීම පඩිසන්දෙන කරුමයක්.

    වැන්දෙ නම් අපේ තාත්තගේ ගුරුවරයෙක් නිසා. ගමේ ඉස්කෝලෙට වික්ටර් ආවේ ගායකයෙක් විදිහට නෙවෙයි. පැන්ෂන් ගිය ගුරුවරයෙක් තමන්ගේ මුල්ම පත්වීම ගත්තු ඉස්කෝලේ බලලා යන්න ආපු විදිහට. එතනදි තාත්තගේ ගුරුවරයෙක් කියන හැගීමයි, ආදර්ශමත් වැඩිහිටියෙක් කියන හැගීමයි දෙකම මගේ හිතේ තිපුනා. :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැන්දෙ නම් අපේ තාත්තගේ ගුරුවරයෙක් නිසා. ගමේ ඉස්කෝලෙට වික්ටර් ආවේ ගායකයෙක් විදිහට නෙවෙයි. පැන්ෂන් ගිය ගුරුවරයෙක් තමන්ගේ මුල්ම පත්වීම ගත්තු ඉස්කෝලේ බලලා යන්න ආපු විදිහට. එතනදි තාත්තගේ ගුරුවරයෙක් කියන හැගීමයි, ආදර්ශමත් වැඩිහිටියෙක් කියන හැගීමයි දෙකම මගේ හිතේ තිපුනා. :dull:

    :rolleyes::dull::dull:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හදපු වඩපු දෙමපියන්ටයි, සිප් සතර කියාදුන් නිවැරදි ගුරුවරුන්ටයි, ආත්ම සැනසුම ලබාදන ආගමික ශාස්තෘන්ටයි ඇරුණුකොට, හරිහැටි නොදන්නා එක එකාට වැදුම් පිදුම් කරන්න ගියාම උන් තව තවත් පිම්බීමයි, කුප්ප වැඩක් එලිවුණාම අනේ මාත් මූට දවසකට හරි වන්දනේ කියන පස්තාත්චාපේ විතරයි ඉතිරිවෙන්නේ.
    වික්ටර් ගැන කියනවනම් මගේ පියා ඔහුගේ රසිකයෙක් වුනත් ඒකාලේ සිටම ඔහුගේ හැසිරීම් හා අදහස් වලට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. කාලය ඔහුව ගරු බුහුමන් දක්වන තැනට ඔසවා තැබුවාට ඔහු ශ්රේෂ්ට වෙන්නේ ගායනයට පමණක් බව දන්නේ ඔහු හා සිටි, ඇසුරුකළ මිනිසුන් පමණයි.

    වික්ටර්ගේ නව කසාදය අදාල වන්නේ පළමුව ඔවුන් දෙදෙනාටත් දෙවනුව ඔවුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් නිසා, ලෙලුම් මේ දේ නොගැලපෙන විදියට සමාජෙට දාල හත් පොළේ ගාගෙන තියෙන්නේ.
    මොනවා වුනත් කාට කාටත් කියන්න තියෙන්නේ මොකී එක්ක මොන බාල් නැටුවත් තමුන් නිසා බිහිවුන දරු මුණුබුරන්ට නොසලකා හැරීම මහ කුප්ප පජාත මෙලොවදීම පඩිසන්දෙන කරුමයක්.

    100% aththa. Hama pakayatama namenna giyama thamai okkoma
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    17160775_10212140121077990_1246179473_n.jpg
     
    Similar threads