වික්ටර් රත්නායක පව් නේද

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔය ආගමික හරි මොකක් හරි කල්ලියේ එව්න්ට බැරිද .., ඉන්දියාවෙන්වත් වෙන කොහෙන්වත් බේත් ගේන්න එපා අපි කොරෝනා හොද කරනවා කියලා ප්‍රසිද්ද ප්‍රකාශයක් කරන්න.😂 ඇයි බන් මිනිස්සු මේ තරම්ම නූගත් ගොං??????? අපි ආයේ ගල් යුගයටද යන්නේ.
    මේවට උල්පන්දම් දෙන නායකයෝ, හාමුදුරුවරු, පාදිලියෝ, ලෙබ්බෙලත් ඉන්නවා, ඊට වඩා මිනිස්සුත් මේව පස්සෙන් යනවා. මේවගෙන් හම්බ කරගෙන බඩ වඩා ගන්න මාධ්‍ය තියනවා.

    සෝමහාමුදුරුවෝ කොච්චර කෑ ගැහුවද? මිනිස්සු විනාසයටම තමා මේ දේවල් වලින් යන්නේ. මුං හිතං ඉන්නෙ මේ කැ... වැඩ කර කර තියන ලෝකෙ දිහා දෙයියො බලං ඉන්නවා කියල....🤣🤣🤣
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,420
    2,474
    113
    ඇල්ල
    මොන පවකද? තරුණ කාලේ වටේටම වනලා වයසට යද්දිත් තව එක්ක කරගහලා ඉන්නේ. දැක්කද ඒකිගේ විසේ. අපි වුනත් 75 පනිනකොට හොට බිම වැටෙනවා. ඒකයි ලෝක චක්‍රරය.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    SJ91/ Elakiri Appachchi
    ඔන්න පාදිලිගෙ පුක හෝද හෝදා මේකෙ සිංහල බෞද්ධ ත්‍රෙඩ් දාන සොන්නයා :lol: :lol: :lol:

    sjj1.jpg
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    කාලයක් තිස්ස්සේ මහාප්පුච්චයි හිරුයි, දෙරණයි කියන පච අහලා අහන හැම එකක්ම ඇත්ත කියලා හිතන ගලිබල් ජාතියක් හදාගැනීමේ උදාර මෙහෙවරේ ප්‍රතිපල!

    මහා සද්දයක් එක්ක නාගයා මතුවුනා! අනේ සාදු රටට හොඳ නායකයෙක් එනවා කියලා නාග ලෝකෙන් කියන්න ඇවිල්ලා සාදු සාදු! මේ නම් ඇත්ත!

    වයිට්ගේ මතුරපු කලගෙඩි පවිත්‍ර නෝනා ගඟට දාන කොටම සාරිය අස්සේන් ලොකු ආලෝකයක් ඇවිල්ලා ලොකු සද්දයක් ආවා. කොරොනා නැතිවෙලා රටට කිරි ඉතිරෙනවා කියලා පැහැදිලියි! මේ නම් ඇත්ත!

    මම කාලි, මගේ පැනිය උඩ මලුවට ගෙනියන්ඩ දෙන්නේ නැද්ද යකෝ මහා නායක! මේ නම් ඇත්ත!
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කාලයක් තිස්ස්සේ මහාප්පුච්චයි හිරුයි, දෙරණයි කියන පච අහලා අහන හැම එකක්ම ඇත්ත කියලා හිතන ගලිබල් ජාතියක් හදාගැනීමේ උදාර මෙහෙවරේ ප්‍රතිපල!

    මහා සද්දයක් එක්ක නාගයා මතුවුනා! අනේ සාදු රටට හොඳ නායකයෙක් එනවා කියලා නාග ලෝකෙන් කියන්න ඇවිල්ලා සාදු සාදු! මේ නම් ඇත්ත!

    වයිට්ගේ මතුරපු කලගෙඩි පවිත්‍ර නෝනා ගඟට දාන කොටම සාරිය අස්සේන් ලොකු ආලෝකයක් ඇවිල්ලා ලොකු සද්දයක් ආවා. කොරොනා නැතිවෙලා රටට කිරි ඉතිරෙනවා කියලා පැහැදිලියි! මේ නම් ඇත්ත!

    මම කාලි, මගේ පැනිය උඩ මලුවට ගෙනියන්ඩ දෙන්නේ නැද්ද යකෝ මහා නායක! මේ නම් ඇත්ත!

    owa wageda bn voice eka hadagena phone charge karagena gedara yaddi
     
    • Haha
    Reactions: ewijesekara