මේවට උල්පන්දම් දෙන නායකයෝ, හාමුදුරුවරු, පාදිලියෝ, ලෙබ්බෙලත් ඉන්නවා, ඊට වඩා මිනිස්සුත් මේව පස්සෙන් යනවා. මේවගෙන් හම්බ කරගෙන බඩ වඩා ගන්න මාධ්‍ය තියනවා.ඔය ආගමික හරි මොකක් හරි කල්ලියේ එව්න්ට බැරිද .., ඉන්දියාවෙන්වත් වෙන කොහෙන්වත් බේත් ගේන්න එපා අපි කොරෝනා හොද කරනවා කියලා ප්‍රසිද්ද ප්‍රකාශයක් කරන්න.ඇයි බන් මිනිස්සු මේ තරම්ම නූගත් ගොං??????? අපි ආයේ ගල් යුගයටද යන්නේ.
සෝමහාමුදුරුවෝ කොච්චර කෑ ගැහුවද? මිනිස්සු විනාසයටම තමා මේ දේවල් වලින් යන්නේ. මුං හිතං ඉන්නෙ මේ කැ... වැඩ කර කර තියන ලෝකෙ දිහා දෙයියො බලං ඉන්නවා කියල....

මම ආසම එකක්