අනාගතය සියසින් දුටු මහා ගාන්ධර්වයාණෝ...
මොනා උනත් මම ආසම ගායකයෙක් බන්...ත්රෙඩ් දාලත් ඇති![]()
නම්බු පිට මැරෙන්න තිබ්බ..දැන් ඉතින් මලත් මිනිස්සු කියනවනේ බඩු කාරය කියල![]()
අන්නේකයි. ගහන බඩ්ඩක් හොරෙන් ගහන්න තිබ්බා කරේ එල්ලගන්නෙ නැතුව. අවුරුදු 9ක්ම රන් කරල කියන්නෙ.![]()

අන්නේකයි. ගහන බඩ්ඩක් හොරෙන් ගහන්න තිබ්බා කරේ එල්ලගන්නෙ නැතුව. අවුරුදු 9ක්ම රන් කරල කියන්නෙ.![]()


කැ& 'ස' යන්න කිබුලා අයියේමා රස විදින්නේ වික්ටර් ගේ ගායනය විනා පෞද්ගලික ජීවිතය හෝ ඔහු යහන් ගතවන තරුණියන් පිළිබදව නොවන බැවින් අදාළ නැත........
පසු සටහන-
සල්ලි හැදෙන්නේ ගස් වල නං කෙල්ලො රිලවුන්ටත් ලවි කරයි
(උපුටා ගැනීම- ත්රීවීල් රථයක පශ්චාත් භාගයෙන්)



මගේ නම් ලොකු ආසාවක් තිබුනෙ නෑ වික්ටර් සර්ගෙ සින්දු වලට .සුනිල් එදිරිසින්හ ,අමරසිරි පීරිස් තමා ඉතින්![]()

මමනං ඔය එකකට වත් එච්චර ආසාවක් නෑ ඇත්ත කියන්න එපැයි, සිංදුවක් අහන්න හිතුනොත් Ed sheeran, Jennifer Lopez, Rachel Platten, Sia etc etc වාහනේ යනකොට Initial D eurobeat
අහගෙන ඉන්නව ටීවී එකේ රේඩියෝ එකේ ගියොත් ඒත් හිතල ඩවුන්ලෝඩ් කරල අහන්න හිතෙන්නෙ නෑ![]()
ඔව් බන් සිරාවට...රෙස්පා පිට මැරෙන්න තිබ්බ...දැන් බලපන් අමරදේවට මිනිස්සු කොච්චර ගරු කරාද...
පොරගේ නම නිකන් කැත වෙන එක ගැන දුකයි..මොනා උනත් මම ආසම, සැහෙන්න රෙස්පෙක්ට් කරපු පොරක්..
ගහන බඩුවක් ආතල් එකේ හොරෙන් ගහගෙන ඉන්න තිබ්බනේ...කෝටි 5 කට වඩා තියෙද්දී මොන ලබ්බටද මේ ගොන් බඩුවක් එල්ලගෙන එකම එකට ගගහා ඉන්නේ කොහොමත් බඩු කාරය කියල හංවඩු ගැහෙන එකේ...
අපරාදේ![]()
ඔයත් වික්ටර් රත්නායකගේ තත්වේ හිටිය නං ඔය දේම කරන්න තිබ්බ ... ඇගේ ඇස අග බැලුවද ? ඒ වගේ තමා .. 

මමනං ඔය එකකට වත් එච්චර ආසාවක් නෑ ඇත්ත කියන්න එපැයි, සිංදුවක් අහන්න හිතුනොත් Ed sheeran, Jennifer Lopez, Rachel Platten, Sia etc etc වාහනේ යනකොට Initial D eurobeat
අහගෙන ඉන්නව ටීවී එකේ රේඩියෝ එකේ ගියොත් ඒත් හිතල ඩවුන්ලෝඩ් කරල අහන්න හිතෙන්නෙ නෑ![]()
සුද්දෙක් ද? 

අනේ මේ නිකන් පලයන් සහෝ යන්න ,ඔයත් වික්ටර් රත්නායකගේ තත්වේ හිටිය නං ඔය දේම කරන්න තිබ්බ ... ඇගේ ඇස අග බැලුවද ? ඒ වගේ තමා ..
Shaggar: “How would you like to die, Tyrion, son of Tywin?”
Tyrion: “In my own bed, at the age of 80, with a belly full of wine and a girl’s mouth around my cock.”
#goals
කවුරු මොනවා කිව්වත් අපි හැමෝම ඔහොම තමා![]()


ඕක පිරිමි ගතිය..කොමන් සීන් එකක්...
ඔක්කොම ගහනවා...මම කිව්වේ බන් එත් ඔහොම කසාද බැඳගෙන නිකන් නම චා කරගන්න ඕනේ නැහැනේ බන්...

සදකැන් වැසිලා මගෙනම් කැමතිම හිට් එකක්

ඉතින් යකෝ මම කිව්වද මම කරන්නේ නැහැ කියල?
ඕනේ එකෙක් සල්ලි බලය හම්බුනාම බඩු ගහනවා...ඕක පිරිමි ගතිය..කොමන් සීන් එකක්...
මහින්ද උනත් බඩු ගහනවා, ගෝට ගහනවා...ඔක්කොම ගහනවා...මම කිව්වේ බන් එත් ඔහොම කසාද බැඳගෙන නිකන් නම චා කරගන්න ඕනේ නැහැනේ බන්...
අපරාදේ ඒ මනුස්සය දශක ගානක් මහන්සියෙන් ගොඩ නගාගත්තු නම![]()
, දැන් විසිර යා 
thawa athi prasidda gayakayek ganath dawasak colombo waladi hamba wechcha akka kenek kiwwa sahena katha wagayak eh akkai gayakayai gana aththada nam danne naha habai. mata eh akkage contact no. eka illa ganna amathaka una dan ahala balanna wisthara.

