වික්ටර් රත්නායක සර් ඔයා?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,428
    20,886
    113
    Panadura
    viagra-tablets-and-box-placed-on-a-wooden-desk-c1hy26.jpg

    :rofl: :lol: :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :P:rofl: අනාගතය සියසින් දුටු මහා ගාන්ධර්වයාණෝ...:love:

    මොනා උනත් මම ආසම ගායකයෙක් බන්...ත්‍රෙඩ් දාලත් ඇති :(

    නම්බු පිට මැරෙන්න තිබ්බ..දැන් ඉතින් මලත් මිනිස්සු කියනවනේ බඩු කාරය කියල :no:

    thawa athi prasidda gayakayek ganath dawasak colombo waladi hamba wechcha akka kenek kiwwa sahena katha wagayak eh akkai gayakayai gana aththada nam danne naha habai. mata eh akkage contact no. eka illa ganna amathaka una dan ahala balanna wisthara.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අන්නේකයි. ගහන බඩ්ඩක් හොරෙන් ගහන්න තිබ්බා කරේ එල්ලගන්නෙ නැතුව. අවුරුදු 9ක්ම රන් කරල කියන්නෙ. :P

    :D

    සා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්නේකයි. ගහන බඩ්ඩක් හොරෙන් ගහන්න තිබ්බා කරේ එල්ලගන්නෙ නැතුව. අවුරුදු 9ක්ම රන් කරල කියන්නෙ. :P

    කොටි 5ක දේපල. සෙල්ලන්ද කොල්ලෝ....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ නම් ලොකු ආසාවක් තිබුනෙ නෑ වික්ටර් සර්ගෙ සින්දු වලට .සුනිල් එදිරිසින්හ ,අමරසිරි පීරිස් තමා ඉතින් :love::love:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මා රස විදින්නේ වික්ටර් ගේ ගායනය විනා පෞද්ගලික ජීවිතය හෝ ඔහු යහන් ගතවන තරුණියන් පිළිබදව නොවන බැවින් අදාළ නැත........

    පසු සටහන-
    සල්ලි හැදෙන්නේ ගස් වල නං කෙල්ලො රිලවුන්ටත් ලවි කරයි
    (උපුටා ගැනීම- ත්‍රීවීල් රථයක පශ්චාත් භාගයෙන්)
    කැ& 'ස' යන්න කිබුලා අයියේ :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මගේ නම් ලොකු ආසාවක් තිබුනෙ නෑ වික්ටර් සර්ගෙ සින්දු වලට .සුනිල් එදිරිසින්හ ,අමරසිරි පීරිස් තමා ඉතින් :love::love:

    මමනං ඔය එකකට වත් එච්චර ආසාවක් නෑ ඇත්ත කියන්න එපැයි, සිංදුවක් අහන්න හිතුනොත් Ed sheeran, Jennifer Lopez, Rachel Platten, Sia etc etc වාහනේ යනකොට Initial D eurobeat

    අහගෙන ඉන්නව ටීවී එකේ රේඩියෝ එකේ ගියොත් ඒත් හිතල ඩවුන්ලෝඩ් කරල අහන්න හිතෙන්නෙ නෑ :dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මමනං ඔය එකකට වත් එච්චර ආසාවක් නෑ ඇත්ත කියන්න එපැයි, සිංදුවක් අහන්න හිතුනොත් Ed sheeran, Jennifer Lopez, Rachel Platten, Sia etc etc වාහනේ යනකොට Initial D eurobeat

    අහගෙන ඉන්නව ටීවී එකේ රේඩියෝ එකේ ගියොත් ඒත් හිතල ඩවුන්ලෝඩ් කරල අහන්න හිතෙන්නෙ නෑ :dull:

    සදකැන් වැසිලා මගෙනම් කැමතිම හිට් එකක්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔව් බන් සිරාවට...:dull: රෙස්පා පිට මැරෙන්න තිබ්බ...දැන් බලපන් අමරදේවට මිනිස්සු කොච්චර ගරු කරාද...:nerd:

    පොරගේ නම නිකන් කැත වෙන එක ගැන දුකයි..:( මොනා උනත් මම ආසම, සැහෙන්න රෙස්පෙක්ට් කරපු පොරක්..:yes:

    ගහන බඩුවක් ආතල් එකේ හොරෙන් ගහගෙන ඉන්න තිබ්බනේ...:angry: කෝටි 5 කට වඩා තියෙද්දී මොන ලබ්බටද මේ ගොන් බඩුවක් එල්ලගෙන එකම එකට ගගහා ඉන්නේ කොහොමත් බඩු කාරය කියල හංවඩු ගැහෙන එකේ...:rofl:

    අපරාදේ :baffled:

    අනේ මේ නිකන් පලයන් සහෝ යන්න , :rofl: ඔයත් වික්ටර් රත්නායකගේ තත්වේ හිටිය නං ඔය දේම කරන්න තිබ්බ ... ඇගේ ඇස අග බැලුවද ? ඒ වගේ තමා .. :dull:

    Shaggar: “How would you like to die, Tyrion, son of Tywin?”
    Tyrion: “In my own bed, at the age of 80, with a belly full of wine and a girl’s mouth around my cock.”

    #goals
    කවුරු මොනවා කිව්වත් අපි හැමෝම ඔහොම තමා :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මමනං ඔය එකකට වත් එච්චර ආසාවක් නෑ ඇත්ත කියන්න එපැයි, සිංදුවක් අහන්න හිතුනොත් Ed sheeran, Jennifer Lopez, Rachel Platten, Sia etc etc වාහනේ යනකොට Initial D eurobeat

    අහගෙන ඉන්නව ටීවී එකේ රේඩියෝ එකේ ගියොත් ඒත් හිතල ඩවුන්ලෝඩ් කරල අහන්න හිතෙන්නෙ නෑ :dull:

    පොෂ් කොල්ලෙක් නේ...:baffled: සුද්දෙක් ද? :rofl::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනේ මේ නිකන් පලයන් සහෝ යන්න , :rofl: ඔයත් වික්ටර් රත්නායකගේ තත්වේ හිටිය නං ඔය දේම කරන්න තිබ්බ ... ඇගේ ඇස අග බැලුවද ? ඒ වගේ තමා .. :dull:

    Shaggar: “How would you like to die, Tyrion, son of Tywin?”
    Tyrion: “In my own bed, at the age of 80, with a belly full of wine and a girl’s mouth around my cock.”

    #goals
    කවුරු මොනවා කිව්වත් අපි හැමෝම ඔහොම තමා :P

    ඉතින් යකෝ මම කිව්වද මම කරන්නේ නැහැ කියල? :rofl::P

    ඕනේ එකෙක් සල්ලි බලය හම්බුනාම බඩු ගහනවා...:yes: ඕක පිරිමි ගතිය..කොමන් සීන් එකක්...:P

    මහින්ද උනත් බඩු ගහනවා, ගෝට ගහනවා...:rofl: ඔක්කොම ගහනවා...මම කිව්වේ බන් එත් ඔහොම කසාද බැඳගෙන නිකන් නම චා කරගන්න ඕනේ නැහැනේ බන්...:P

    අපරාදේ ඒ මනුස්සය දශක ගානක් මහන්සියෙන් ගොඩ නගාගත්තු නම :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    සදකැන් වැසිලා මගෙනම් කැමතිම හිට් එකක්

    ඕක රේඩියෝ එකේ වගේ ගියොත් අපුලක් නැතුව අහන්න පුළුවන් :yes:
    ඒත් ඩවුන්ලෝඩ් කරගෙන අහන්නෙ නෑ
    අර කසුන් කල්හාරගෙ කිඹුලා ශෙයා කරපු ආලයේ ගාථා ද කොහෙද අන්තිමට සිංහල සිංදුවකට ඩවුන්ලෝඩ් කළේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් යකෝ මම කිව්වද මම කරන්නේ නැහැ කියල? :rofl::P

    ඕනේ එකෙක් සල්ලි බලය හම්බුනාම බඩු ගහනවා...:yes: ඕක පිරිමි ගතිය..කොමන් සීන් එකක්...:P

    මහින්ද උනත් බඩු ගහනවා, ගෝට ගහනවා...:rofl: ඔක්කොම ගහනවා...මම කිව්වේ බන් එත් ඔහොම කසාද බැඳගෙන නිකන් නම චා කරගන්න ඕනේ නැහැනේ බන්...:P

    අපරාදේ ඒ මනුස්සය දශක ගානක් මහන්සියෙන් ගොඩ නගාගත්තු නම :no:

    දශක ගානක් ගොඩනගාගත්තු නමට වඩා ඒ මනුස්සයට සතුට වටිනවා ඇති ඉතින් ... අපිට මුකුත් කියන්න බෑ නේ .. එකයි මං කිව්වේ :P , දැන් විසිර යා :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    thawa athi prasidda gayakayek ganath dawasak colombo waladi hamba wechcha akka kenek kiwwa sahena katha wagayak eh akkai gayakayai gana aththada nam danne naha habai. mata eh akkage contact no. eka illa ganna amathaka una dan ahala balanna wisthara.

    නම්බරේ දියන් අහල බලන්නම ඕනේ මේක ගැන නම් :eek::yes: