වික්ටෝරියා

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    මේකේ ඇත්ත නැත්ත ගැන දන්නේ නැහැ. ඒ වුණත් මම අහලා තියෙනවා ඇමරිකාව විසින් දෙවන ලෝක යුද්දය අවසන් කිරීමෙන් පසුව මිලියන ගණනක් වටිනා වාහන නැවත තම රටට රැගෙන නොයා ඒවා මුහුදට අතහැරීම ගැන නම්. එතනට කියන්නේ Million dollar point කියලා.

    මේ ලින්ක් එකේ පොටෝ ඇති.
    https://www.dailymail.co.uk/news/ar...an-Second-World-War-expensive-bring-home.html