වික්‍රමබාහු ආයෙත් වේදිකාවට

NEWS1

Member
Mar 16, 2011
712
59
0
වික්‍රමබාහු ආයෙත් වේදිකාවට

චෝදනා නගන උන් මහින්දට වඩා යුද අපරාධ කළා

hmtJx.jpg

LTTE සංවිදානයට සහය දැක්වූ බව කියමින් කටුනායකදී වික්‍රමබාහු කරුණාරත්න ගමන් ගත්
රථයට පහරදී මොහුටද තුවාල සිදුකරන ලදී.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූට මක් වෙලාද?

    වික්‍රමබාහු ඒකාලෙ කරපු කියපු දේවල් අමතක වෙන්න අපි මැරිල ඉපදුනේ නැහැ. මූ මේ කහින්නේ ඩොලර් වලට නෙවෙයිද? දැං සල්ලි එන්නෙ නැති නිසා මහින්දය ගේ වලිගෙ එල්ලෙන්න හදනවා. හමුදාව අහිංසක දෙමල විනිස්සු උස්සනවා, මරණවා, ලංකාවෙ නිල නොවන ආණ්ඩුවෙ වධක කදවුරැ තියනවා කියල පිටරට වලට ගිහිල්ල උඩු බිරැලුවේ ඔය බල්ල නෙවෙයිද? කොටි එක්ක සම්මේලන වලට ගිහිල්ලා ලංකාවට විරුද්ධව කතා කලේ මේ හු*** නෙවෙයිද? මූ දැන් බබා වෙන්න හදනවා. මුන් ගේ තියෙන්නේ තියරිය විතරයි. ඒ තියරියක් ඕන විදියකට විළි ලැජ්ජ නැතුව වෙනස් කරන්න පුළුවන් මුන්ට පිටින් එන සල්ලි වලට, වේ* ගෑණුන්ට, විස්කි වලට, පිටරට සංචාර වලට.....අනේ මේ වගේ පො**යෝ. මේවගේ උන් හොදයි ගොරව ගොරව වහින වෙලාවට 12 යකඩ කූරක් අතට දීලා පිට්ටනියක් මැද්දේ හිටවලා තියන්න.......!!!!මූට පචබාහු කියන්නේ නිකන්ද?????පුදුම වැඩේ කියන්නේ ලංකාවේ ජනමාධ්‍යත් ජන පදනමක් නැති මේවගේ කාළකන්නින්ට පඩයක් ගියත් ඒක හෙඩ් ලයින් කරල පත්තරවල දාන එකයි...!!!:growl::growl::growl::growl::growl:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා

    :yes::yes::yes::yes::yes:100000% TRUE
    REP+++
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පචබාහු වල ඉහ ගන්න වගෙ හදන්නෙ.....
    උන්ගෙ උපදේශ වලට යුද්දෙ කලානම් දැන් මේ රට කොටින්ගෙ.
    අපෙ හමුදාව ප්‍රභාකරන්ගෙ මිනිස් පලිහෙන් දෙමල මිනිස්සු බේරා ගත්තෙ නැත්නම්
    තව අසරනයෝ ගොඩක් මැරෙනවා.
    බෑන් කී "පිස්සු"මූන් වගෙම
    මේ පච බාහුලත් කොටින්ගෙ සහ දෙමල ඩයස්පෝරාවෙ අතකොළු...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    LTTE සංවිදානයට සහය දැක්වූ බව කියමින් කටුනායකදී වික්‍රමබාහු කරුණාරත්න ගමන් ගත්
    රථයට පහරදී මොහුටද තුවාල සිදුකරන ලදී.

    මේවගේ එවුන්ට මචං පහරදීල මදි. වෙන රටකදි නම් ඔච්චර නටන්න දෙන්නේ නැහැ. ඇඩ්‍රස් නැති ගේමක් දීල මේ වෙන කොට. අපේ රටේ සිංහලයෝ හුගක් ඉවසන ජාතියක් නිසයි මේ වගේ උන්ට අපේ මේ ආදරණිය රටේ නමට පහරන්න ඉඩ හම්බවෙලා තියෙන්නේ.:growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොටි මේ රටේ ඩෙගා නටන කොට මේ පාහරයා එක වචනයකින්වත් විරුද්ධ උණාද? අසරණ, අහිංසක , එදාවේල හොයා ගන්න මහපොලොවත් එක්ක හැප්පිච්ච වන්නි හත්පත්තුවෙ, අම්පාරෙ,කැබිතිගොල්ලෑවෙ අපේම සිංහල,දෙමල ,මුස්ලිම් අම්මල තාත්තලා.කිරි දරුවො කොටි ගම් පිටින් කැති ගාද්දි මූ ගෙ කටේ පිට්ටු හිරවෙලා ද තිබ්බේ? අඩු ගණනේ දෙමළ ජාතියටම ප්‍රදීපස්ථම්භයක් වෙච්ච ඩොක්ටර් නීලන් කිරුචෙල්වම් සර්ව කොටි මරල දාන කොට මේ උලමා නිකමටවත් කට ඇරියද? ප්‍රේමදාස ආණ්ඩුව කාලෙ රිචඩ් ද සොයිසල වගේ මිනිස්සු මරල දාන කොට නාදුනන තුවක්කුකරැවා ප්‍රේමකිර්තිල වගේ මිනිස්සු මරල දාන කොට පොෆෙසර් ස්ටැන්ලි ජයසුන්දරලව මරල දාන කොට මුන්ට කටවල් තිබුණද? ඒ ඔක්කොම පැත්තකින් තියමු...අඩු ගණනේ ඩොක්ටර් රාජනී තිරාණගම මැඩම්ව කොටි මරපු වෙලාවෙ මේ පකෝරිස් ලා මොනවද කලේ? මූ හැමදාම කොටින්ට කත් ඇදපු ජාති භ්‍රෂ්ඨයෙක්. කොටින්ට ස්වයං පාලනයකට අයිතිවාසිකමක් තියනවා කියල ජාත්‍යන්තරයට කියපු පළමුවෙනි පාහර දකුණේ දේශපාලකයා කවුද? මූ නෙවෙයිද?

    අඩු ගණනේ මේ පිං ගොනාට තේරෙනවද මුං අදහන ලෙනින් සහෝදරයා පෞර රාජ්‍ය ගණනාවක් එකතු කරල හදපු සෝවියට් සංගමයට ඒකාලෙ තිබුණ බලය? ඒ බෙදිල වෙන් වෙලා හිටිය නිසා නොවෙයි එක රටක් විදියට කටයුතු කරපු නිසා කියල මේ නපුංසක ආචාරියට තේරෙන්නේ නැත්තේ මුගෙ තියෙන නිහීන කම නිසා නෙවෙයිද? මුං මේ ටෝක් ඉෂූ කරන්නේ කාගේ බලු වලිගෙ විදියට ද කියල අපි දන්නවා. "සියළු කම්කරුවනි එක්වව්" කියල මොර දෙන මේ කා යන්නේ BMW එකකින්. ඒව ගන්න රස්සාවක් නොකරන මූට සල්ලි එන්නේ කොහෙන්ද? සල්ලි වලට මගේ මේ පීතෘ භූමිය පාවලා දෙන මේ හැතිකරේ රොත්ත බුරුත්ත පිටින්ම මකබාවලා දාන්න ඕන කියන එකයි මගේ අදහස නම්.......!!!!!
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුංට ආත්ම කොහෙන්ද...?????

    Mozilla;9906283[COLOR="Blue" said:
    ]මේ බල්ලා නේද අර කොටිගෙන් මොකද්ද හු*තකට ගියේ?ඇත්තම මුන්ට ආත්මයක් ලැජ්ජාවක් කියලා එකක් නැද්ද බං?[/COLOR]

    ඒව මුං පාවල දීලා ඉවරයි සල්ලිවලට,පිටරට සවාරිවලට, පිලිපීන,තායි වේ*යන්ට, විස්කි වලට, දරුවන් ට පිටරට වල නිකන් හමිබ වෙන අධ්‍යාපනයට......මුංට කොහෙන්ද බං ආත්ම......ලැජ්ජාව. උං කරන්නේ කොටිං ගේ ලැජ්ජ බීටි ගහන එක තමයි සල්ලි වලට.......:growl::growl::growl::growl: