වික්‍රමභාහුගේ සෙට් එකට වැඩේ දුන්නා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වික්‍රමභාහුගේ සෙට් එකට වැඩේ දුන්නා

    එයාපොර්ට් එකෙන් එලියට ඇවිත් සීදූවට යනකල් ෆලෝකරල කුඩුකලා උගේ වෑන් එක, ඊ නිවුස් රිපෝර්ටර්ටත් කෙලියා අම්බානකට ,

    අහන්න එපා කවුද ගැහැව්වේ කියලා

    :P:P:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ආණ්ඩුවේ මැරයෝ කටුනායක ගුවන් තොටුපලේදී zලංකා ඊ නිව්ස්Z, zසිරසZ මාධ්‍යවේදීන්ට පහර දෙති
    ආපසු එද්දී වෑන් රිය හරස් කර යකඩ පොලූ සහ පොරෝ වලින් පහරදීලා -රියැදුරුගේ දක්ෂකම නිසා ජීවිත බේරෙති
    (ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.07, ප.ව.6.11 දෙවන සංස්කරණය ප.ව.8.15)

    වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා එංගලන්තයේ සිට අද ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව වාර්තා කිරීමට ගොස් සිටි zලංකා ඊ නිව්ස්Z මාධ්‍යවේදී ශාන්ත විෙජ්සූරිය හා zසිරසZ කටුනායක ගුවන් තොටුපල මාධ්‍යවේදී ප්‍රේමලාල් මහතාට කටුනායක ගුවන් තොටුපළේ කුලී රථ රියදුරන් හා ගුවන් තොටුපල සේවක පිරිසක් විසින් පහරදී ඇත.

    පොලීසියේ තරු ගසා ගත් ඉහල නිලධාරීන් බලා සිටියදීම මෙම පහර දීම කර ඇත.

    zලංකා ඊ නිව්ස්Z මාධ්‍යවේදී ශාන්ත විෙජ්සූරිය මහතාගේ හිසට පහරදීම නිසා ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත.

    ගුවන් තොටුපල කුලීරථ රියදුන් මෙන්ම ගුවන්තොටුපල සේවකයන් මෙම පහරදීමට පොළඹවා ඇත්තේ ආණ්ඩු පක‍ෂයේ දේශපාලනඥයකු බව කියති.

    පහරකෑමට ලක්වූ zලංකා ඊ නිව්ස්Z මාධ්‍යවේදී ශාන්ත විෙජ්සූරිය මහතා ඇතුළු ගුවන් තොටුපලේ සිද්ධිය වාර්තා කිරීමට ගිය අනෙකුත් මාධ්‍යවේදීන් පිරිස වෑන් රථයකින් නැවත පැමිණෙමින් සිටියදී ගුවන් තොටුපලට අයත් කැබ් රථ දෙකකින් පමණ පැමිණි 10 දෙනෙකුගෙන් සමන්විත මැර කණ්ඩායමක් වෑන් රථය හරස් කොට නවතා යකඩ පොලූ සහ පොරෝ වලින් වෑන් රථයට හා පිරිසට පහරදී තිබේ.
    මේ අවස්ථාවේදී ඇතුලේ සිටි පිරිස කෑ ගසා ඇති අතර වෑන් රථයේ රියදුරු මහතා පොලූ පහරවල් කා ගෙනම නැවතත් වාහනය ඉදිරියට පැදවීම නිසා එහි සිටි පිරිසගේ ජීවිත බේරි ඇත.

    ප්‍රහාරයෙන් වෑන් රථයේ වීදුරු සියල්ල බිඳී දැඩි අලාභහානි සිදුවී තිබේන අතර පහර දෙන අවස්ථාවේ වෑන් රථය තුළ කාන්තාවන් තිදෙනෙකුද සිට ඇත.

    ගුවන් තොටුපලින් පිටත් වන අවස්ථාවේ zඔබලාට ආරක‍ෂාව සපයා ඇති නිසා බය නැතිව යන්නැයිZ ගුවන් තොටුපල පොලීසිය මාධ්‍ය කණ්ඩායමට පවසා තිබේ. අතරමගදී පහර දෙන අවස්ථාවේ zලංකා ඊ නිව්ස්Z මාධ්‍යවේදියා සිය අනන්‍යතාවය පවසා වෑන් රථයේ කණ්ඩායමට ආරක‍ෂාව සපයන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශ ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් ඉල්ලු විට ඔහු පවසා තිඛෙන්නේ තමන්ට මේ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවත් ප්‍රදේශයේ පොලීසියට මේ පිළිබඳව දැනුම් දෙන ලෙසත්ය.

    මාධ්‍යවේදී ශාන්ත විෙජ්සූරිය මහතා මේ වන විට රෝහල් ගත කර තිබේ.

    Source
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ආචාර්ය වික්‍රමබාහුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදෙයි: කීපදෙනකුට තුවාලයි
    (ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.07, ප.ව.5.45)

    ලන්ඩනයේ සංචාරයක යෙදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණි වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් සිටි එම පක‍ෂයේ ආධාරකරුවන් පිරිසකට පහරදී තිබේ.

    ආචාර්ය කරුණාරත්න මහතා ට ද එම පිරිස පහරදීමට උත්සාහ කර ඇත.

    වික්‍රමබාහු කරුණාරත්න මහතා ලන්ඩනයේ පැවැති 2010 දෙමළ සැමැරුම් උත්සවයේදී විශේෂ දේශනයක් කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා ප්‍රධාන ශ්‍රීලනිප වෘත්තීය සංගම් සාමාජිකයෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කරුණාරත්න මහතාට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ඔහු රටින් පන්නා දැමිය යුතු බවට ආණ්ඩුවට බල කළහ.
    වික්‍රමබාහු කරුණාරත්න මහතාට ගුවන් තොටුපල සේවක පිරිසක් පහර දෙන්නට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ගොස් සිටි පාක‍ෂික පිරිස එය වළක්වා, කරුණාරත්න මහතා වාහනයකට නංවා පිටත් කර ඇත.

    ගුවන් තොටුපොළ සේවක පිරිස් කරුණාරත්න මහතා පිළිගැනීමට ගොස් සිටි පිරිසට පහරදී ඇති අතර වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පි්‍රයන්ත මහතාට පහරදීමෙන් තුවාල ලබා ඇත.

    සිද්ධිය සමතයකට පත් කරන්නට පැමිණි ගුවන් තොටුපල පොලීසියේ නිලධාරින්ට ද ගුවන් තොටුපල සේවකයන් පහරදී තිබේ.

    කටුනායක ගුවන්තොටුපල පොලීසිය සිද්ධියට අදාල පැමිණිල්ලක් සටහන් කරගෙන ඇති අතර වැඩිදුර පරීක‍ෂණ පවත්වයි.

    Source
     
    Last edited:

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මදි මචන්...ඉවරය කරන්න තිබ්බෙ...රජ කාලෙ ඉදන් ඔය වගේ රට පාවල දෙන උන් හිටිය නිසයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ...පිලිගන්නවද ඔයාලා?මම හිටියනම් අම්මපා මමත් ගහනවා....
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    me mokada?ubath uge henchaiyekda?
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මදි මචන්...ඉවරය කරන්න තිබ්බෙ...රජ කාලෙ ඉදන් ඔය වගේ රට පාවල දෙන උන් හිටිය නිසයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ...පිලිගන්නවද ඔයාලා?මම හිටියනම් අම්මපා මමත් ගහනවා....

    :yes:

    mama hitiyanam okunwa maranawa
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    ආචාර්ය වික්‍රමබාහුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදෙයි: කීපදෙනකුට තුවාලයි
    (ලංකා ඊ නිව්ස් 2010 දෙසැ.07, ප.ව.5.45)

    ලන්ඩනයේ සංචාරයක යෙදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණි වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොස් සිටි එම පක‍ෂයේ ආධාරකරුවන් පිරිසකට පහරදී තිබේ.

    ආචාර්ය කරුණාරත්න මහතා ට ද එම පිරිස පහරදීමට උත්සාහ කර ඇත.

    වික්‍රමබාහු කරුණාරත්න මහතා ලන්ඩනයේ පැවැති 2010 දෙමළ සැමැරුම් උත්සවයේදී විශේෂ දේශනයක් කළ අතර, ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා ප්‍රධාන ශ්‍රීලනිප වෘත්තීය සංගම් සාමාජිකයෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට කරුණාරත්න මහතාට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වමින් ඔහු රටින් පන්නා දැමිය යුතු බවට ආණ්ඩුවට බල කළහ.
    වික්‍රමබාහු කරුණාරත්න මහතාට ගුවන් තොටුපල සේවක පිරිසක් පහර දෙන්නට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ගොස් සිටි පාක‍ෂික පිරිස එය වළක්වා, කරුණාරත්න මහතා වාහනයකට නංවා පිටත් කර ඇත.

    ගුවන් තොටුපොළ සේවක පිරිස් කරුණාරත්න මහතා පිළිගැනීමට ගොස් සිටි පිරිසට පහරදී ඇති අතර වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පි්‍රයන්ත මහතාට පහරදීමෙන් තුවාල ලබා ඇත.

    සිද්ධිය සමතයකට පත් කරන්නට පැමිණි ගුවන් තොටුපල පොලීසියේ නිලධාරින්ට ද ගුවන් තොටුපල සේවකයන් පහරදී තිබේ.

    කටුනායක ගුවන්තොටුපල පොලීසිය සිද්ධියට අදාල පැමිණිල්ලක් සටහන් කරගෙන ඇති අතර වැඩිදුර පරීක‍ෂණ පවත්වයි.

    Source

    elane munta gahanna neme one.. para haththa
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හොයල හොයල නිවුස් එක තිබුනේ ඔකේ විතරයි .....දැන් දැක්ක ලංකාදීපෙත් තිබුන

    aaaa eka thama matath puduma hithuna machan.mama hithuwe uba uta support kiyala..sorry machan
     
    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    එංගලනත්යේදී කොටි සමරා මෙරටට පැමිණි වික‍්‍රමබාහු කරුණාරත්නට ගුවන් තොටුපල සේවකයන් විසින් පහරදීමක් සිදුකර
    ඇතැයි වාර්තා වේ. ඔහු පිළිගැනීම සඳහා කටුනායකට ගොස් සිටි කරණාරත්නගේ
    අධාරකරුවන් පිරිසද මෙලෙස පහර දීමට ලක්ව තිබේ. ගුවන් තොටුපල සේවයන් විසින්
    වික‍්‍රමබාහු රටින් පිටුවහල් කරනු, බාහු දෝහියා ආදී සටන් පාඨ කියමින් පැයකට
    අධික කාලයක් පැවති උද්ඝෝෂණය ගුවන් තොටුපල පොලීසිය මැදිහත්වීමෙන් සමථයකට
    පත් කොට තිබේ

    http://www.lankacnews.com/sinhala/i...-12-07-13-08-35&catid=76:hot-topic&Itemid=271