වික්‍රමසිංහ_රෙජීමය

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
වික්‍රමසිංහ_රෙජීමය

ක්‍රිකට් විකාශන අයිතිය රාජපක්ෂ රෙජීමයෙන් වික්‍රමසිංහ රෙජීමයට ! :P:P:lol::lol:

rajim-change-MR-to-RW.jpg

ලබන 24 වනදා සිට ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශණ අයිතිය අගමැතිවරයාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් ටී.එන්.එල් රූපවාහිනිය වෙත ලබා දී තිබෙන අතර මේ බව සදහන් පූර්ව ප්‍රචාරක දැන්වීම් මේවන විටත් එම රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශණය කෙරෙමින් පවතී.

රටේන් විශාල ප්‍රදේශයක් අවරණය කරන ජාතික රූපවාහිනියේ අයි නාළිකාව ඔස්සේ විකාශනය කළ ක්‍රිකට් සජීවී විකාශය පසුගිය රජය සමයේ හිටපු ජනපති පුතුන්ගේ ආශිර්වාදයෙන් පවත්වාගෙන ගිය CSN නාලිකාව විසින් අත්පත් කරගෙන තිබුණු අතර නව රජය බලයට පත්වූ පසුව එය අහෝසි කරන ලදි.
සී එස් එන් නාළිකාවෙන් ඉවත්කර දැන් ක්‍රිකට් තරග විකාශන අයිතිය පවරා ඇති වික්‍රමසිංහ පවුලේ ටීඑන්එල් නාළිකාව රට පුරා තියා කොළඹ හා තදාසන්න නාගරික ප්‍රදේශවලටවත් හරි හැටි නොපෙනෙන දුර්වල විකාශණ තත්වයේ පවතින නාළිකාවකි.

සජීවී ක්‍රිකට් තරග විකාශය රටපුරා දර්ශනය නොවන CSN නාළිකාවට පැවරීම නිසා දැඩි අපහසුතාවයට පත්වූ ක්‍රිකට් ලෝලීන්ගෙන් නැගුණු අප්‍රසාදය පසුගිය රජයේ බලධාරීන් තුට්ටුවකට ගණන් ගත්තේ නැත. ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් මහජන මතය ඉක්මවා ගිය පසුගිය රජයේ බලධිකාරිය පවුල්වාදී “රාජපක්ෂ රෙජීමය“ ලෙස හදුන්වමින් වත්මන් අගමැතිවරයා විසින්ම දැඩි ලෙස විවේචනයට ලක් කළ අතර ජනවාරි අට වනදා බලය ඉල්ලුවේ එකී රෙජිමය ගෙදර යවා සැබෑ “වෙනසකට“ මුළ පුරනවා යැයි පවසමිනි.
නමුත් දැන් දැන් සිදුවන බොහෝ සිදුවීම් වලින් පෙනී යන්නේ “වෙනස“ නමින් සිදුව ඇත්තේ මහජන මතය ඉක්මවා ගිය බලාධිකාරිය රාජපක්ෂ රෙජීමයෙන් – වික්‍රමසිංහ රෙජීමයට සීරු මාරු වීම පමණක් නොවන්නේද?

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

ජනවාරි 9 කිරිබත් කාපු උන්ට මොනවා හිතෙනවා ඈතිද

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:

gl
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    ආයිත් රාජපක්ෂ රෙජීමයට එන්න කියමු.
    රාජපක්ෂ රෙජීමය හා වික්‍රමසිංහ රෙජීමය යන දෙකම එලවමු.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ආයිත් රාජපක්ෂ රෙජීමයට එන්න කියමු.
    රාජපක්ෂ රෙජීමය හා වික්‍රමසිංහ රෙජීමය යන දෙකම එලවමු.

    වික්‍රමසිංහ රෙජීමය, රාජපක්ශ රෙජීමය සිදුකළ නරක ඊට වඩා මහා පරිමාණයෙන් සිදුකරයි.
    රාජපක්ශ රෙජීමය කිසි දිනක නොකරන වර්ගයේ නරක, ඉතා විශාල අයුරින් සිදුකරයි.
    රාජපක්ශ රෙජීමය සිදුකළ හොඳ දේවල් නොකරයි.

    වික්‍රමසිංහ රෙජීමය එළවා නැවතත් රාජපක්ශ රෙජීමය ගෙන එමු.
     
    • Like
    Reactions: erozan

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොනිලා උගෙ මන්ද මානසික වහල්ලුන් ව ලිදේ දානව ඉවරයක් නෑ නෙ බන්..
    පව් කියලත් හිතෙනව වෙලාවකට

    :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වික්‍රමසිංහ රෙජීමය, රාජපක්ශ රෙජීමය සිදුකළ නරක ඊට වඩා මහා පරිමාණයෙන් සිදුකරයි.
    රාජපක්ශ රෙජීමය කිසි දිනක නොකරන වර්ගයේ නරක, ඉතා විශාල අයුරින් සිදුකරයි.
    රාජපක්ශ රෙජීමය සිදුකළ හොඳ දේවල් නොකරයි.

    වික්‍රමසිංහ රෙජීමය එළවා නැවතත් රාජපක්ශ රෙජීමය ගෙන එමු.

    අන්න වෙනස...:):yes::yes:
     
    OverKill

    Member
    Dec 16, 2015
    69
    16
    0
    රාජපස්ස රෙජීමය එලොමු කියමින්
    තව දෙන්න පුක රනිල්ට
    ජය වේවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වික්‍රමසිංහ රෙජීමය, රාජපක්ශ රෙජීමය සිදුකළ නරක ඊට වඩා මහා පරිමාණයෙන් සිදුකරයි.
    රාජපක්ශ රෙජීමය කිසි දිනක නොකරන වර්ගයේ නරක, ඉතා විශාල අයුරින් සිදුකරයි.
    රාජපක්ශ රෙජීමය සිදුකළ හොඳ දේවල් නොකරයි.

    වික්‍රමසිංහ රෙජීමය එළවා නැවතත් රාජපක්ශ රෙජීමය ගෙන එමු.

    දළදා වහන්සේට නිග්‍රහ වෙන විදියට රෙසුත් පදිනවද බන් වික්‍රමසි'න්හ රෙජීමය
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    දළදා වහන්සේට නිග්‍රහ වෙන විදියට රෙසුත් පදිනවද බන් වික්‍රමසි'න්හ රෙජීමය

    අම්මා තාත්තාගෙන් උරුම වූ කක්කා සේදීමේ සහජ හෑකියාව :lol::lol::lol::lol:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    රාජපක්ෂ රෙජීමය අවුරුදු 10 කරපු නරක දේවල් වික්‍රමසිංහ රෙජීමය ඊට කලින් කරලා පෙන්වනවා .මේ වික්‍රමසිංහ රෙජීමය අවුරුදු 2 යන කොට ඒ අවුරුදු 10 දේවල් කරයි මේ යනවිදියට
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දළදා වහන්සේට නිග්‍රහ වෙන විදියට රෙසුත් පදිනවද බන් වික්‍රමසි'න්හ රෙජීමය

    තාම නෑ. වික්‍රමසිංහ රෙජීමයේ intellectual proxy front එක වන පුරවැසි බලය ආදී උගත්[FONT=&quot]™[/FONT] බුද්ධිමත්[FONT=&quot]™[/FONT] ජනතාව පාවිච්චි කරල, නුවර ඉන්න මුස්ලිම් කඩකාරයො ටික සෙට් කරගෙන දළදා මාලිගාව ඉස්සරහ පාර ඇරල ඩීසල් බස් පදින්න යනව.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අම්මා තාත්තාගෙන් උරුම වූ කක්කා සේදීමේ සහජ හෑකියාව :lol::lol::lol::lol:

    අපි නම් කක්ක හේදුවේ නෑ. රනිල්ට බනින තැන හොඳට බැන්නා. උඹලනේ බන් මහ බයියා කරන හැමදෙකටම සුදු හුණු ගහන්නේ
     
    OverKill

    Member
    Dec 16, 2015
    69
    16
    0
    දළදා වහන්සේට නිග්‍රහ වෙන විදියට රෙසුත් පදිනවද බන් වික්‍රමසි'න්හ රෙජීමය

    ඈ බොල මිනිහෝ තෝ නේද අර ජාතික ගිය ගැන කියන්න ගිහින් කොර උනේ...
    මහින්ද නොකරපු රනිල් කරපු දේවල් කිව්වොත් තොට කට පුකේ ගහාගන්න වෙන්නේ...

    උදා: මහින්ද රෙජීමය රට කොටියට පාවා දුන්නද..?
     
    • Like
    Reactions: rajitha_ks

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    තාම නෑ. වික්‍රමසිංහ රෙජීමයේ intellectual proxy front එක වන පුරවැසි බලය ආදී උගත්[FONT=&quot]™[/FONT] බුද්ධිමත්[FONT=&quot]™[/FONT] ජනතාව පාවිච්චි කරල, නුවර ඉන්න මුස්ලිම් කඩකාරයො ටික සෙට් කරගෙන දළදා මාලිගාව ඉස්සරහ පාර ඇරල ඩීසල් බස් පදින්න යනව.

    වුනා ද බන් ඕවා.
    අපි නම් ඇස්දෙකට දැක්කා මහින්දගේ කාලේ
    උසාවිය, මූල්‍ය ක්ෂේත්‍රය හලාල් වුනු හැටි.

    2005 ට කලින් මෙහෙම හම්බියෝ බුර්කා ඇඳ ගියාද බන් ?
    ඉස්ලාමික බැන්කු තිබ්බද ?
    හම්බයට නටන්න දුන්නේ මහින්ද. නටන්න දිලා බඩු ශෝට් වෙනවා කියලා දනගත්තු ගමන් ගොඨා මාර්ගයෙන් උන්ට ගේම දෙන්න හැදුවා (හැබැයි බොරුවට පේන්න ). බඩුදීන් යනකන්ම විල්පත්තු කැලය කපන්න ඉඩ දීලා නිත්‍යානුකූල ඔප්පු පවා දුන්නා.
    දැන් ඉන්න ගොබිලොත් රිසාද්ට පුක දෙනවා.