විකාර-ත්‍රෙඩ්-එකක්

misty9051

Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    අනික් ඔක්කොම හැමදාම හිතෙනවා, but "මේ මොහොතේ ඒ අය අපේ ලෝකේ දිහා බලද්දී මොනවා පෙනෙයිද? ඇත්තටම ඒ අයට පෙන්නේ මීට අවුරුදු මිලියන 280 කට කලින් මෙහෙ හිටපු ඩයිනෝසෝරයින් පනපිටින් එහෙ මෙහෙ ඇවිද ඉන්න විදිය තමයි." මේක නම් පට්ට පොයින්ට් එක බන්.... weed ටිකක් ගත්ත වෙලාවක නිදහසේ හිතන්න ඕන....
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මේ ප්‍රශ්නෙට උත්තරයක් දියල්ල

    මේ ප්‍රශ්නෙට උත්තරයක් දියල්ල.

    මේකයි ප්‍රශ්නෙ,
    තාප්පයකින් දෙපැත්තෙ ලමයි දෙන්නෙක් ඉන්නවා, මේ ලමයි දෙන්නට එක එකා කතාකරන දේ ඇහුනට, ලමයි දෙන්නට එකිනෙකාව පේන්නෙ නැත්තෙ?

    I1hRvLY.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409

    තාප්පෙ තියෙන නිසා කියන එක තමා සරලම උත්තරේ නම්. ඒත් ඔකෙ ඊට වඩා දෙයක් ඇති.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මචන් මම ගොඩ කාලෙක ඉදන් හිතන් හිටියා අපි වගේ අයටම මෙගා ත්‍රේඩ් එකක් ඕපන් කරන්න. කට්ටියගෙ අදහස මොකෝ ඒ ගැන?
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    මචන්, අදහස හොඳයි අකුරුත් ගැලපෙනවා. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ප්‍රශ්නෙට උත්තරයක් දියල්ල.

    මේකයි ප්‍රශ්නෙ,
    තාප්පයකින් දෙපැත්තෙ ලමයි දෙන්නෙක් ඉන්නවා, මේ ලමයි දෙන්නට එක එකා කතාකරන දේ ඇහුනට, ලමයි දෙන්නට එකිනෙකාව පේන්නෙ නැත්තෙ?

    තාප්පෙ තියෙන නිසා කියන එක තමා සරලම උත්තරේ නම්. ඒත් ඔකෙ ඊට වඩා දෙයක් ඇති.

    :dull::yes::D

    kanen ahenne SHRAWYA tharanga walin. kenekge katahanda pitakarana thana indhan hamapaththatama wisirenawa. anik paththe innakenage kanata hamapaththenma sound waves enawa.
    Sound wawvs widi dekakin eewi.

    1. bamma haraha yama pramanayakata enna puluwan porosity anuwa.
    2.bammata udin yana wawes Diffraction welath sound enawa

    diffraction-sound.jpg

    Ape ahata penne nathi hethuwa ape ahata kelenma rays enne nathi nisa. ape ahata puluwanne kelinma ahata ena rays detect karaganna witarayi :yes::yes::yes:[/URL]
     
    Last edited:

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මේක පට්ට බන්
    මම නම් විද්‍යාව දන්නේ නෑ එත් උබ කියපු දේ පට්ට අත්තක් තියනවා

    ඇත්ටම පොලොව හාරගෙන ගියොත් අනිත් පැත්තෙන් මතු වෙනවද බන්

    the croe ෆිල්ම් එක බලපන්

    ආයේ මේ වගේ ඒවාම දාපන් උබේ මචෝ
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    diffraction-sound.jpg

    universe eka haraha Sound waves yanawada machan? Sound waves yanne wathaya haraha witarai neda ? Nattan yanne naha. අඩෝ අපි කන්නේ පාන්. දෙන්නෙ ටෝක් කියල හිතෙනවා. :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    diffraction-sound.jpg

    universe eka haraha Sound waves yanawada machan? Sound waves yanne wathaya haraha witarai neda ? Nattan yanne naha. අඩෝ අපි කන්නේ පාන්. දෙන්නෙ ටෝක් කියල හිතෙනවා. :no:

    :lol:
    Sound travels in waves like light or heat does, but unlike them, sound travels by making molecules vibrate. So, in order for sound to travel, there has to be something with molecules for it to travel through. On Earth, sound travels to your ears by vibrating air molecules. In deep space, the large empty areas between stars and planets, there are no molecules to vibrate. There is no sound there.

    sound yanne nea rikthayaka. e kiyanne ghana drawa waayu wage deyak thulinui yanne.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචන් මම ගොඩ කාලෙක ඉදන් හිතන් හිටියා අපි වගේ අයටම මෙගා ත්‍රේඩ් එකක් ඕපන් කරන්න. කට්ටියගෙ අදහස මොකෝ ඒ ගැන?

    මොනාබලන්නද බන්.
    පටන් ගනින්.:yes:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    :dull::yes::D

    kanen ahenne SHRAWYA tharanga walin. kenekge katahanda pitakarana thana indhan hamapaththatama wisirenawa. anik paththe innakenage kanata hamapaththenma sound waves enawa.
    Sound wawvs widi dekakin eewi.

    1. bamma haraha yama pramanayakata enna puluwan porosity anuwa.
    2.bammata udin yana wawes Diffraction welath sound enawa

    diffraction-sound.jpg

    Ape ahata penne nathi hethuwa ape ahata kelenma rays enne nathi nisa. ape ahata puluwanne kelinma ahata ena rays detect karaganna witarayi :yes::yes::yes:[/URL]

    ඒක නෙවෙ උත්තරේ.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    :lol:
    Sound travels in waves like light or heat does, but unlike them, sound travels by making molecules vibrate. So, in order for sound to travel, there has to be something with molecules for it to travel through. On Earth, sound travels to your ears by vibrating air molecules. In deep space, the large empty areas between stars and planets, there are no molecules to vibrate. There is no sound there.

    sound yanne nea rikthayaka. e kiyanne ghana drawa waayu wage deyak thulinui yanne.

    වාතය යනු ඝන ද්‍රව්‍යයක් නොවේ. එය තරලයකි.
    නමුත් වාතය තුලින් ශබ්දය ප්‍රචාරනය වෙනවා.

    ශබ්දය ප්‍රචාරනය වීමට මාදයක් අවශ්‍යයි.
    මෙහෙම කිව්වනම් ගැලපෙනව.
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මේ ප්‍රශ්නෙට උත්තරයක් දියල්ල.

    මේකයි ප්‍රශ්නෙ,
    තාප්පයකින් දෙපැත්තෙ ලමයි දෙන්නෙක් ඉන්නවා, මේ ලමයි දෙන්නට එක එකා කතාකරන දේ ඇහුනට, ලමයි දෙන්නට එකිනෙකාව පේන්නෙ නැත්තෙ?

    I1hRvLY.jpg

    doc1292870360014.image

    ධිවනි(ශබ්ද) තරන්ග වල තරන්ග ආයාමයට වඩා
    ආලෝක තරන්ග වල තරන්ග ආයාමය අඩුයි.
    ඒ හින්දා විවර්තන හැකියාව ආලෝකයට වඩා ධිවනියේ වැඩී.:yes:
    එයයි පිලිතුර.
    :nerd:

    තෙරුනේ නෑද?
    පොඩ්ඩක් ඉදපන්. මම තේරුම්කරල දෙන්නම්.;)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :lol:
    Sound travels in waves like light or heat does, but unlike them, sound travels by making molecules vibrate. So, in order for sound to travel, there has to be something with molecules for it to travel through. On Earth, sound travels to your ears by vibrating air molecules. In deep space, the large empty areas between stars and planets, there are no molecules to vibrate. There is no sound there.

    sound yanne nea rikthayaka. e kiyanne ghana drawa waayu wage deyak thulinui yanne.

    ඔව් එහෙනම් විශ්වයේ තියෙන අනිත් ජීවීන් සහිත ගහලෝක තියෙනව නම් ශබ්ධය උපයෝගී කරගෙන හොයන්න බැරි වේවි. :lol: