අනික් ඔක්කොම හැමදාම හිතෙනවා, but "මේ මොහොතේ ඒ අය අපේ ලෝකේ දිහා බලද්දී මොනවා පෙනෙයිද? ඇත්තටම ඒ අයට පෙන්නේ මීට අවුරුදු මිලියන 280 කට කලින් මෙහෙ හිටපු ඩයිනෝසෝරයින් පනපිටින් එහෙ මෙහෙ ඇවිද ඉන්න විදිය තමයි." මේක නම් පට්ට පොයින්ට් එක බන්.... weed ටිකක් ගත්ත වෙලාවක නිදහසේ හිතන්න ඕන....
bump bump





