විකිරණ-අනතුරැ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් නිකුත් වූ විකිරණ පැසිෆික් සාගරයේ ජල ටොන් 11500 කට මුසුව ඇතැයි ජපාන වාර්තා පවසයි.

    බලාගාරයේ හානියට පත්වූ ස්ථානයකින් මෙම විකිරණ මුහුදු ජලයට මුසුව ඇති බව එරට විද්‍යාඥයන් සදහන් කරයි. මෙමගින් පැසිෆික් සාගරයේ මුහුදු ජීවින්ට සහ එහි සමුද්‍රීය පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

    මෙය දරුණු පාරිසරික ව්‍යසනයක් බව අදාල වාර්තාවන්හි දැක්වෙන අතර බලාගාරයේ තුන් වන ල සිව්වන ල පස්වන සහ හය වන කලාපයන් තුලින් මෙම විකිරණ කාන්දුව සිදුව ඇති බව ටෝකියෝහි විදුලි බල සමාගම සඳහන් කරයි.

    එහි දෙවන කලාපය තුල විකිරණ කාන්දුව හදුනාගැනීමට ප‍්‍රමාදවීම හේතුවෙන් විකිරණ අනතුර ඉහළ ගොස් ඇති බව ද අදාල වාර්තාවේ සදහන්ය. එම තත්ත්වය වළක්වා ගැනීම සදහා පාරිසරික විද්‍යාඥයන් සමග එක්ව ආරක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව විදෙස් වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

    මෙම තත්වය මත මුහුදු මාළු ආහාරයට ගැනීම අනතුරු දායක විය හැකි බව පවසයි.

    (Djwathil පුකුෂිමා න්‍යෂ්ටික බලාගාර භුමියේ සිට)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ජපානය ආශි‍්‍රත රටවල මත්ස්‍යයන්ගේ විකිරණ බිය, ශ‍්‍රී ලංකාවෙන් තුරන් කෙරේ ………
    ජපානයේ න්‍යෂ්ටික බලාගාර පිපිරීමෙන් ඇති වී තිබෙන විකිරණ කාන්දුව නිසා ඒ ආශි‍්‍රත සාගර කළාපයේ රටවල්, මාළු ආහාරයට ගැනීම අතහැර තිබෙන අතර මේ තත්වය නිසා එම රටවල් වල වෙළඳපල තුල ආසියානු කළාපයේ වෙනත් රට වල මිරිදිය මසුන් සදහා වැඩි ඉල්ලූමක් ඇති වී තිබේ. එබැවින් ශ‍්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් එම රටවලට අපනයනය කිරීමේ වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යංශය ක‍්‍රියාවට නංවා ඇති බව Lanka e Link වෙත වාර්තා වී තිබේ.
    2005 දී මිරිදිය මත්ස්‍ය අපනයනයෙන් ශ‍්‍රී ලංකාවට ගෙන ආ ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 172 වන අතර යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර මත්ස්‍ය නිෂ්පාදනයත් එක් වීම නිසා ශ‍්‍රී ලංකාවේ මතස්‍ය නිෂ්පාදනය 13% කින් වැඩි වී තිබේ.
    මෙම වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර වාරිමාර්ග, වැව්, පොකුණු සහ කෘතිම ජලාෂ වල මිරිදිය මසුන් ඇති කිරීමට නියමිත අතර ශ‍්‍රී ලංකාවට ආවේනික හුංගා, මගුරා, කොරළියා, ආදා සහ තිලාපියා වැනි මිරිදිය මත්ස්‍යයින් එම රට වලට අපනයනය කිරීමට නියමිතය බව Lanka e Link වෙත වැඩි දුරටත් වාර්තා වී තිබේ.
    ජපානය ආශ‍්‍රිත රටවලට බලපා ඇති අහිතකර තත්වය නිසා පමණක් නොව සාගර මතස්‍යයින්ට වඩා මිරිදිය මත්ස්‍යයින් මිලෙන් අඩු වීමත්, ප්‍රෝටීන් බහුල වීමත් නිසා ලොව පුරාම මිරිදිය මත්ස්‍යයින්ට ඇති ඉල්ලූම වැඩි වී තිබේ.
    මේ නිසා ලංකාවේ මිරිදිය මතස්‍ය කර්මාන්තයෙන් දිවිගෙවන්නන්ට හොද කලක් ලබනු ඇත.
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ආ උඹ ඒපාර කරෝල බිස්නස් එකට බැස්සද?????:confused::confused::confused:
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ඔය විකිරණ නැති කරන්න වෙද සීය ක්‍රමයක් කිව්වෙ නැද්ද????????????????????????????????
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නිකන් නිදිකුම්බ මුලක් දාල උයනව වගේ.........
     
    • Like
    Reactions: Djwathila

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Adoo hora wedoo mage tooth ekaka ridenewa enne be !:sorry::sorry::sorry: medicine ekak kiyepanko :eek::eek:

    Aluth tooth ekaka enewa
    :(:(:(

    කුඹුරැ දලු දෙහි අඹුල්වලින් තම්බා අඹරා දත මුල තබන්න..

    නැතිනම් පුළුන් කැබැල්ලකට කුරැදු තේ ගෙන දතට තබන්න.

    එසේත් නැතිනම් නික කොළ සුදුළුණු වළගසහල් එක පමණට ගෙන කොටා මිරිකා තල තෙල් දමා රත්කර කට සෝදන්න