මුගේ චාටර් වැඩ කෝච්චරනම් තියෙනවද බං..
මිලේනියම් සිටි සීන් එක.. දෙලොවටම නැති සාම ගිවිසුම් ගහලා හමුදාව කොච්චර අසරණ කලාද ඒ කාලේ..
දැනටත් එච්චරනේ.. මහලොකුවට බැඳුම්කර සීන් එක ගැන එහෙම උඩදදා හිටියේ අර්ජුන් රට ගිහින් ගිහින් හිටියේ පැනලා ගියේ නෑ ආව ගමන් හොයලා බලනවා ඌ හොඳ එකා කිය කිය...
ඡන්ද කාලේ අවිධිමත් විදිහට බඩු මිල අඩු කරලා පිස්සු කෙලින්න ගිහින් ආර්ථිකයට හානි උනා කියලා ඌම කියනවා..
වොක්ස් වැගන් කම්පැණි එකක් ගැන ජර්මනියෙත් නැති ඇඩ් දැම්මා..
මත්තල වී ගබඩා කරලා විකාරයක් කළා.. කටුනායක එයාපෝට් එක මේන්ටේන් කරනකන් මත්තල පාවිච්චියට ගත්තා මුකුත් උනේ නෑ වගේ..
හම්බන්තොට වරායේ ගල ගැන කතා නිකම්ම නැති වෙලා ගියා..
මහින්ද ආපහු ගේමුද කියල රෙප් කපන අය මේ කියලා තියෙන දේවල්වලටත් උත්තර දීල නම දාලම කපනවනම් හොඳයි..


