විකිලීක්ස් හා රනිල්

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Tags: ජෙසුගේ ඇටෙ නෑහෑ, පොනිල්, රනිල්, රනිල් ලොල්ලා, රනිල් වඳ පොන්නයා, රනිල්ගෙ පක රසයි, රනිල්හොරා, වික්කාමසිංහ, වික්‍රමසිංහ, ponna patiya ko, sandun ponnaya ko, unp ගල් කොල්ලෝ

    :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අලියෙක් ඉන්නවා අපෙ ටවුමේ
    හොඳටම කන්න දෙන්න ඕනේ
    කරලත් බෑ , නොකරත් බෑ
    රනියා තමයි උන්ගේ ලොක්කා
    දවාලේ මහ බැංකුව විද්දා
    යොද මිනිහා හිටන්ගේ මිතුරා

    නටපන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    4608381.gif

    තුඃ නොදකිං...!!
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මුගේ චාටර් වැඩ කෝච්චරනම් තියෙනවද බං.. :frown:
    මිලේනියම් සිටි සීන් එක.. දෙලොවටම නැති සාම ගිවිසුම් ගහලා හමුදාව කොච්චර අසරණ කලාද ඒ කාලේ..:growl:
    දැනටත් එච්චරනේ.. මහලොකුවට බැඳුම්කර සීන් එක ගැන එහෙම උඩදදා හිටියේ අර්ජුන් රට ගිහින් ගිහින් හිටියේ පැනලා ගියේ නෑ ආව ගමන් හොයලා බලනවා ඌ හොඳ එකා කිය කිය...:dull:
    ඡන්ද කාලේ අවිධිමත් විදිහට බඩු මිල අඩු කරලා පිස්සු කෙලින්න ගිහින් ආර්ථිකයට හානි උනා කියලා ඌම කියනවා..
    වොක්ස් වැගන් කම්පැණි එකක් ගැන ජර්මනියෙත් නැති ඇඩ් දැම්මා..
    මත්තල වී ගබඩා කරලා විකාරයක් කළා.. කටුනායක එයාපෝට් එක මේන්ටේන් කරනකන් මත්තල පාවිච්චියට ගත්තා මුකුත් උනේ නෑ වගේ..:lol:
    හම්බන්තොට වරායේ ගල ගැන කතා නිකම්ම නැති වෙලා ගියා..:shocked:

    මහින්ද ආපහු ගේමුද කියල රෙප් කපන අය මේ කියලා තියෙන දේවල්වලටත් උත්තර දීල නම දාලම කපනවනම් හොඳයි..:yes:

    :cool::cool::cool: