විකිලීක්ස් හා රනිල්

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සජිතය ජනාධිපති වෙලා රනිල අගමැති වුණත්, රනිල ජනාධිපතිවෙල සජිතය අගමැති වුණත් ඔය කාළකණ්ණි කරන දේ ඔ්කම තමා...... නොද්දකිං... :baffled:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,208
    113
    Kotahena
    Ratata kochchara adare karana nayakayek da?

    Ow Hutto un lankawe minissun ea palli yaawwe apita bomba kanna thamai. Ea adare kochchara uthum da?
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    2007 වසරේ දී ජාතයන්තර මැදිහත්වීම් මධ්‍ය යේ රජය අමාරුවෙන් යුද්ධය ජයග්‍රහණය දක්වා ගෙන යන විට රනිල් වික්‍රමසිංහ, යසුෂි අකාශිගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර නවත්වන ලෙසයි.

    කොහොමද රනිල්? යසුෂි අකාශිත් කියලා තියෙන්නේ සමාන්‍ය ජනතාවට දඬුවම් කරන්න තමන්ට බැ කියලා

    මේ මූසල පරයා තවත් තියා ගත යුතු ද?

    1. (C) Summary: In a briefing to Co-Chair Ambassadors on
    June 8, Japanese Special Envoy Yasushi Akashi found Colombo
    more polarized and pessimistic when he arrived on June 5 than
    he had seen in any of his 14 previous visits. By the end of
    his visit, he was only slightly more optimistic. In response
    to a private exhortation by Opposition Leader Wickremesinghe
    for Japan to suspend its economic assistance, Akashi told
    Wickremesinghe and later reiterated publicly that the Sri
    Lankan people should not be punished "for acts of commission
    and omission by their leaders.
    "

    සැක අයට චෙක් කරන්න

    https://wikileaks.org/plusd/cables/07COLOMBO829_a.html

    Pake ranil
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    ඒවුනාට ගෝල්ෆේස් අරගල ඇමරිකාව ට ඕන වුනේ මූ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සජිතය ජනාධිපති වෙලා රනිල අගමැති වුණත්, රනිල ජනාධිපතිවෙල සජිතය අගමැති වුණත් ඔය කාළකණ්ණි කරන දේ ඔ්කම තමා...... නොද්දකිං... :baffled:

    ඉතින් දැන් රනිල් පොහොට්ටුවේ ජනාදිපති නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    විකිලීක්ස් හා රනිල්

    2007 වසරේ දී ජාතයන්තර මැදිහත්වීම් මධ්‍ය යේ රජය අමාරුවෙන් යුද්ධය ජයග්‍රහණය දක්වා ගෙන යන විට රනිල් වික්‍රමසිංහ, යසුෂි අකාශිගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර නවත්වන ලෙසයි.

    කොහොමද රනිල්? යසුෂි අකාශිත් කියලා තියෙන්නේ සමාන්‍ය ජනතාවට දඬුවම් කරන්න තමන්ට බැ කියලා

    මේ මූසල පරයා තවත් තියා ගත යුතු ද?

    1. (C) Summary: In a briefing to Co-Chair Ambassadors on
    June 8, Japanese Special Envoy Yasushi Akashi found Colombo
    more polarized and pessimistic when he arrived on June 5 than
    he had seen in any of his 14 previous visits. By the end of
    his visit, he was only slightly more optimistic. In response
    to a private exhortation by Opposition Leader Wickremesinghe
    for Japan to suspend its economic assistance, Akashi told
    Wickremesinghe and later reiterated publicly that the Sri
    Lankan people should not be punished "for acts of commission
    and omission by their leaders.
    "

    සැක අයට චෙක් කරන්න

    https://wikileaks.org/plusd/cables/07COLOMBO829_a.html
    තියාගෙන සිටිය යුතුයි නෙමෙයි ඔහු ඉන්නවා උබල කැමති හෝ අකමැති උනාට . 1994 ඉදන් ඩ්‍රීම් කරපුවා කරන්න ඕනේ