විකුණන්නේ නං නෑ!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    ඕක මම ඇහුවෙ නෑ ඒ නිසා මොකක්ද ඕකෙ කියන්නෙ කියල දන්නෙ නෑ බන්. කිව්ව කියල බයියො කපල කොටල දාන ඒවට උත්තර දෙන්න බෑනෙ.
    JCUjNFl.png

    s-l1200.jpg
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Management එක දෙනව කියන එක තේරුම් ගන්න බැරි මෝඩ බයියො රනිල් රාජපක්ෂලට චන්දෙ නොදී වෙන කාට දෙන්නද 😹😹

    Emirates එකට දීල තිබුණ වගේ එකක් ඔය කියන්නෙ බයියෝ. උබලගෙ රාජපකිස්ලා ඒකෙන් ගලවල සුපිරි ලාබයක් ලැබුවනේ 😹😹
    Emirates ඩොලර් මිලියන 70ක් ඉන්වෙස්ට් කරලා තිබ්බ එයාලන්කා එකට. සමාගමේ කොටස් වලින් 44% ඒ එක්කම ලැබුන, කොටස් හිමිකම අඩු වුනත් මැනේජ්මන්ට් එකත් ඔවුන්ට දුන්න. එක නිසා ඔය තර්කය හරි යන්නේ නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඇත්ත!
    (හැබැයි මේ කතාවයි ඒ මීම් එකයි අතරේ කිසිම සම්බන්දයක් නැති බව සුමුදු සියුමැලි හදවත් පාරගන්නට පෙර දැනුම් දෙමි. 🙏)

    මේකයි මචං, උඹලත් කාලයක් කිව්වනේ බඩ ගැන නැතුව රට ගැන හිතන්න කියලා, ඒක ප්‍රායෝගිකව වෙන්නයි යන්නේ. අපි දන්නවනේ එමිරේට්ස් එක සතයක් වත් ගන්නේ නැතුව එයා ලංකා මැනේජ් කොරලා, පොපිට් ටිකත් ඔක්කෝම අපිටම දීලා උන් හිස් අතින් ගිය හැටි. ඒක ආයිත් වෙන්ඩයි යන්නේ, අනේ සාදු ඉතිම්.:sneaky:
    ------ Post added on Aug 28, 2024 at 11:11 AM
    හම්මේ ඔව් උන් දුන්න පොපිත් නම් මොනවා ද ඉතින්🤣
     
    • Haha
    Reactions: ewijesekara

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Emirates ඩොලර් මිලියන 70ක් ඉන්වෙස්ට් කරලා තිබ්බ එයාලන්කා එකට. සමාගමේ කොටස් වලින් 44% ඒ එක්කම ලැබුන, කොටස් හිමිකම අඩු වුනත් මැනේජ්මන්ට් එකත් ඔවුන්ට දුන්න. එක නිසා ඔය තර්කය හරි යන්නේ නැහැ.

    හරියන්නෙ නෑ කියල උබ කියල තියෙන්නෙ මං කියපු එකමනෙ. 😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අල බැරිනං උබෙ අම්මගෙ හුට්ට කෑවත් අපිට මොකෝ බයියෝ. උන් කන බොන ඒවත් අපි කියන්න ඕනද? 😹😹

    මෝඩ මූසලයෙක් නේන්නං උබ 🤣🤣
    නැත්තං ජංගිය ගලවන් ගියත් දන්නෙ නැති එකෙක්ට රටක් බාරදෙන්න කියයිද. මෝඩ නෙවෙයි අමන මරිමෝල් තැරි ගොබ්බ බයියෙක්
    මඩේ එරුනට පස්සේ කුණු හරුප කියාගෙන එන්න එපා මෝඩ ජෙප්පා 🤣
    Point එකේ ඉඳන් කතා කරපං මෝඩ මූසලයා🤮
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Management එක දෙනව කියන එක තේරුම් ගන්න බැරි මෝඩ බයියො රනිල් රාජපක්ෂලට චන්දෙ නොදී වෙන කාට දෙන්නද 😹😹

    Emirates එකට දීල තිබුණ වගේ එකක් ඔය කියන්නෙ බයියෝ. උබලගෙ රාජපකිස්ලා ඒකෙන් ගලවල සුපිරි ලාබයක් ලැබුවනේ 😹😹
    ඉතින් බං උන්ගේ ආණ්ඩුවක් යටතේ ලංකාවේ ඉන්න හොඳ management team එකකටම දෙන්න පුලුවන්නේ... අයි රටින් ගෙන්නේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මඩේ එරුනට පස්සේ කුණු හරුප කියාගෙන එන්න එපා මෝඩ ජෙප්පා 🤣
    Point එකේ ඉඳන් කතා කරපං මෝඩ මූසලයා🤮
    පොයින්ට් එකේ ඉඳන් කතාකරන්නෙ මේ වගේද පොන්සියෝ 👇

    @ithaliveshi වේසිගේ අම්මට හුකමු
    උඹේ අම්මා නම් බල්ලන්ගේ පයිය නේ කටට ගන්නේ 🤣🤣

    උඹේ අම්මා ගේ තරම පේනවා පොන්නයෝ 🤩
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බං උන්ගේ ආණ්ඩුවක් යටතේ ලංකාවේ ඉන්න හොඳ management team එකකටම දෙන්න පුලුවන්නේ... අයි රටින් ගෙන්නේ?

    අන්න උබ විතරයි වැඩකට ඇති දෙයක් ඇහුවේ.
    ඔව් ඒක තමා මුලින් කරන්න ඕන. එහෙම කෙනෙක් හොයාගන්න බැරි නං තමයි පිටරටින් ගේන්න බලන්න ඕන.

    ලංකාවෙ ඕක කරන්න පුලුවන් වෙන එයාලයින් කොම්පැණියක් නෑනෙ. පුද්ගලයො විදියට ගත්තත් හිටපු හොඳ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු බහුතරය රට දාල ගිහින් ඇත්තෙ. ඉතුරු වෙලා ඉන්න බහුතරේ වැඩ බැරි, කටින් විතරක් ටෝක් ඉෂූ කර කර ඉන්න රනිල් වගේ හොරු වෙන්න ඇති. එවුන්ට ඕව කරන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක

    ඉතින් ඒකට කියන්නෙත් ආයෝජයකයෙක් කියලා ද ?
    හොද කළමනාකාරිත්වයක් වගේ කතාවක් කියන්න තිබ්බේ නැද්ද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඒකට කියන්නෙත් ආයෝජයකයෙක් කියලා ද ?
    හොද කළමනාකාරිත්වයක් වගේ කතාවක් කියන්න තිබ්බේ නැද්ද ?

    බුද්ධිය වැඩුනෙ නැති බයියොත් මේව අහන නිසා කළමනාකාරිත්වය කිව්වනං අපිට මේ හෑලි ටයිප් කරන්න වෙන්නෙ නෑ.

    හැබැයි මේ වගේ එකක් උනාම ඒක ආයෝජන + කළමනාකාරිත්වය වෙනවා. 👇🏼

    Emirates ඩොලර් මිලියන 70ක් ඉන්වෙස්ට් කරලා තිබ්බ එයාලන්කා එකට. සමාගමේ කොටස් වලින් 44% ඒ එක්කම ලැබුන, කොටස් හිමිකම අඩු වුනත් මැනේජ්මන්ට් එකත් ඔවුන්ට දුන්න. එක නිසා ඔය තර්කය හරි යන්නේ නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    බුද්ධිය වැඩුනෙ නැති බයියොත් මේව අහන නිසා කළමනාකාරිත්වය කිව්වනං අපිට මේ හෑලි ටයිප් කරන්න වෙන්නෙ නෑ.

    හැබැයි මේ වගේ එකක් උනාම ඒක ආයෝජන + කළමනාකාරිත්වය වෙනවා. 👇🏼
    ඕක emirates වලට දුන්නේ කොයි කාලේද ?
    ගැලෙව්වේ නම් මයිනා .
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අන්න උබ විතරයි වැඩකට ඇති දෙයක් ඇහුවේ.
    ඔව් ඒක තමා මුලින් කරන්න ඕන. එහෙම කෙනෙක් හොයාගන්න බැරි නං තමයි පිටරටින් ගේන්න බලන්න ඕන.

    ලංකාවෙ ඕක කරන්න පුලුවන් වෙන එයාලයින් කොම්පැණියක් නෑනෙ. පුද්ගලයො විදියට ගත්තත් හිටපු හොඳ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු බහුතරය රට දාල ගිහින් ඇත්තෙ. ඉතුරු වෙලා ඉන්න බහුතරේ වැඩ බැරි, කටින් විතරක් ටෝක් ඉෂූ කර කර ඉන්න රනිල් වගේ හොරු වෙන්න ඇති. එවුන්ට ඕව කරන්න බෑ.
    FitsAir ekanam gemak gahanawa.. man hethanne un Sri Lankan eka illalath tibba
     
    • Like
    Reactions: Jack London

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඕක emirates වලට දුන්නේ කොයි කාලේද ?
    ගැලෙව්වේ නම් මයිනා .

    දන්නෙ නෑ.

    ඒ ගලවපු එකාගෙ කරපිටින් තමා රනිලා ආවෙ. රනිලගෙ සපෝට් එකට දැන් ඉන්නෙත් අතිදූෂිත පෝට්ටුවො. එතකොට උන් ඔක්කොම එකම විදියෙ දේවල් තමා කරන්නෙ.
    එක ජාතියෙ උන් තමා එකට සෙට් වෙන්නෙ.

    ඒ පෝට්ටුවො තමයි ගෝටා පාට් 1 උස්සන් ආවෙ.
    දැන් උන් උස්සන් එන එකා ගෝතයා පාට් 2 😹😹
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    දන්නෙ නෑ.

    ඒ ගලවපු එකාගෙ කරපිටින් තමා රනිලා ආවෙ. එතකොට උන් ඔක්කොම එකම විදියෙ දේවල් තමා කරන්නෙ.
    එක ජාතියෙ උන් තමා එකට සෙට් වෙන්නෙ.
    Chandrika dunne Emitates walata
    Maynata chartered plane ekak dunne na kiyalane galewwe
     
    • Like
    Reactions: shenat