විකුණන්න තියෙන weight set නැද්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Gym යන්න පටන් අරං දැන් මාස 3ක් වගේ. පෙලක් දවසට යැවෙන්නෙ නෑ මොකක්ම හරි වැඩක්. රෑට gym එක වහලා.

    මම බැලුවෙ පොඩි weight set එකක් ගන්න. අඩුවට ගන්න තැනක් කියන්න මිතුරනි.

    5ft barbell bar
    Z bar
    10 KG hex dumbbell set
    Iron plates
     
    • Love
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    තේරුමක් නැති වැඩ නොකර වෙලාවක් හරියට වෙංකරගෙන අනික් වෑඩ ඒ වෙලාවට කරන්න දාගන් නැතුව ඩිසිප්ලීන් එකක් තියාගෙන දෙයක් කරන්න . ඔය වේට් සෙට් ගෙදරට ගත්තා කියලා ටික කාලෙකින් උබ කරන්නෙත් නෑ ඔය මෝටිවේශන් එක නෑ. ජිම් එකට පලයන් එදා දවසේ මිස් ඉනොත් ඒක කවර් කරන ගානට ඩෙඩිකේශන් තියෙන්නේ ඕනේ. ට්‍රේන් කරන්නේ එමයි . වේට් සෙට් එකට වඩා ජිම් එකේ තියන ඇට්මස්ෆියර් එකට තමා ට්‍රේනිග් එක කරන්න පුලුවන් .

    මතයක් පමණි
     
    • Like
    Reactions: visalbro

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Gym යන්න පටන් අරං දැන් මාස 3ක් වගේ. පෙලක් දවසට යැවෙන්නෙ නෑ මොකක්ම හරි වැඩක්. රෑට gym එක වහලා.

    මම බැලුවෙ පොඩි weight set එකක් ගන්න. අඩුවට ගන්න තැනක් කියන්න මිතුරනි.

    5ft barbell bar
    Z bar
    10 KG hex dumbbell set
    Iron plates
    ඕවා කෙරෙන වැඩ නෙමේ
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    හොඳට ගෙවනවා නම්, අපේ gym එකේ තියන weights ටික , bag එකේ දාගෙන එක එක ඇදලා දෙන්නම්......
     
    • Haha
    Reactions: tokkaputha